ඔන්න මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන ආව. මේ වතාවෙ තෝරගත්තෙ ටිකක් වෙනස් ආකාරයේ සලරුවක්. මේ සලරුවට උපසිරසි කරන්න මට ඉඩ හසර ලබාදුන්නු සමීර කරුණාරත්න සහෝව මතක් කරන්නම ඕන. දෙවෙනි උපසිරසිය නිසා තාමත් පොඩි පොඩි වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් ඒවට සමාවෙන්න. ෆිල්ම් එක ගැන කියනවනම් මේක Horror ගණයට වැටෙන සලරුවක්.…

ෆිල්ම් එක ගැන කියනවනම් මේක Horror ගණයට වැටෙන සලරුවක්. මේ ෆිල්ම් එක 2013 වසරේ තිරගත වුණු ඇමෙරිකානු සිනමාපටයක්. මේ ෆිල්ම් එක Savaged හා Avenged ලෙස නම් දෙකකින් තිරගත වෙලා තියනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Michael S.Ojeda විසින්. ෆිල්ම් එකේ දෙබස් නිර්මාණය කරල තියෙන්නෙ Michael S.Ojeda හා Deon van Rooyen විසින්. ෆිල්ම් එක රූගත කරල තියෙන්නෙත් ඇමෙරිකාවෙමයි. ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නෙ Cart Before The Horse Productions,Green Dog Films,Raven Banner Entertainment යන සමාගම් එකතුවෙලා. ෆිල්ම් එකට 5.6ක හොඳ Imdb අගයකුත් ලැබිල තියෙනවා.
ඉතින් කතාව ගැන කියනවනම් පැයකුත් මිනිත්තු තිස් හතරක් පුරාවට ගලායන මේ කතාව ගෙතෙන්නෙ ගොළු-බිහිරි තරුණියක් මුහුණ දෙන අවාසනාවන්ත සිදුවීම් මාලාවක් ගැනයි… මේ තරුණියගෙ නම සෝයි ඇය ඇගේ පෙම්වතාව හම්බවෙන්න තනියම මෙක්සිකානු ප්‍රදේශය හරහා ගමන් කරනවා. ඇය ගමන් කරන මාර්ගයේ එක් තැනකදි ඇයට තුවාල වුණ පුද්ගලයෙක් හමුවෙනවා… ඉතින් සෝයි වහනේ නතර කරාම අමු අමුවේ මිනිහෙක් වාහනයකට යටකරල මරලා දාන හැටි සෝයි දකිනවා. සෝයිගෙ ඉරණම ලියවෙන්න පටන් ගන්නෙ එතන ඉදන්… ඒ මිනිහව මරල දාපු දාමරිකයෝ සෝයිව පැහැරගන්නවා. පැහැරගන්නවා විතරක් නෙවෙයි, ඇයට වද දීල දූශණය කරනවා… කොහොම හරි අන්තිමේ මේ දාමරිකයෝ සෝයිව මරල දානවා. ඒත් සෝයි මැරෙන්නෙ නැහැ. සෝයි මළවුන්ගෙන් නැඟිටිනවා, ඒ තනියම නෙවේ. ඉතින් මේ කිව්ව හරිය ඇතිනේ. සෝයිට ආපහු පණ එන්නෙ කොහොමද…. ඇයට වද දුන්නු දාමරිකයන්ට මොකක් වෙයිද…. ඇයට ඇගේ පෙම්වතාව හම්බවෙන්න පුළුවන් වෙයිද … සෝයි එක්ක ඉන්න අනික් කෙනා කවුද… කතාව බලලම තීරණය කරන්නකෝ.
~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවෙමු~~
Due to copyright issues, we do not provide any torrent links.
Avenged.2013.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,284 downloadsDownload Avenged.2013.Baiscopelk.com_.rar28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/IsuruSampath1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
20 comments
Tharaka
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Lc Sandaru
ganna be
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
torrent link ekak hoya ganna amarui............e wagema paatta slow baiscope eka. thaawa aduth danawa .........epa wenawa
praneeth madu
ela mcn keep going
Asitha
elama thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rashmika
thanks sahoo
Ashen
සබට බොහෝ තුති සහෝ. මම මේක ඔයාගේ සිංහල සබ් එක්ක බැලුවා. චිත්‍රපටියනම් සුපිරි..... horror චිත්‍රපටි වලට ආස කෙනෙක්නම් මේක අනිවාර්යෙන්ම නරඹන්න ඕනේ. මේකේ හොඳ කතාවක් තියනවා. සුපුරුදු horror චිත්‍රපට වලට වඩා තරමක් වෙනස් horror චිත්‍රපටියක් කියන්න පුළුවන්. ඒ වගේම මේකේ අවසානය මගේ ඇසට කඳුලක් එක් කලා. ඉස්සරහටත් මේ වගේ වෙනස් ලස්සන කතා වලට සබ් ලබාදෙන්න. ජයවේවා.
minuki
den me site eke films wala links denne nethi nisa mata download karanna therenne neee..danna kenek innawanam poddak help karanna puluwanda please
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan.......jayawewa......!
Darshana
thanks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Udara Damith B\K
ela
Amalka Himeshan
Thanks macho sub ekata
Dewadithya
Thanks for Sub!
suranuwan
thanks bro...
sandharu
THANKS broo
sandharu
THANKS brooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේකේ imdb රේටින් එක 5.6ක්. ඒ කියන්නේ සුපිරි හොල්මන් ෆිලුමක් වෙන්න ඕනේ. මම හරි ආසයි හොල්මන් චිත්‍රපටි වලට. ඕන් බාන්න දැම්මා. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.