Watch Trailer

Daylight’s End (2016) with Sinhala Subtitles | හිරු බැස යන්නට කලියෙන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් ඒ කිව්වෙ පට්ටම සොම්බි චිත්‍රපටයක් අරගෙන තමයි මේ සැරේ.. මගේ යාලුවො ටික බලන්න ආවේ.. මේක මේ වසරේ ඒ කිව්වෙ 2016 වසරෙ නිර්මාණය වුන සුපිරි සොම්බි නිර්මාණයක් කියලා හදුන්වන්නත් පුලුවන්.. මේ බයිස්කොප් එකට උපසිරැස දෙන්න මට පොඩි කට්ටකුත් කන්න වුනා.. මොකද කිව්වොත් මම මේ…

Daylight's End (2016)

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් ඒ කිව්වෙ පට්ටම සොම්බි චිත්‍රපටයක් අරගෙන තමයි මේ සැරේ.. මගේ යාලුවො ටික බලන්න ආවේ.. මේක මේ වසරේ ඒ කිව්වෙ 2016 වසරෙ නිර්මාණය වුන සුපිරි සොම්බි නිර්මාණයක් කියලා හදුන්වන්නත් පුලුවන්.. මේ බයිස්කොප් එකට උපසිරැස දෙන්න මට පොඩි කට්ටකුත් කන්න වුනා.. මොකද කිව්වොත් මම මේක කරන්න පටන් ගන්නකොට මේකට ඉංග්‍රීසි උපසිරැසක් ඇවිල්ලා තිබුනෙ නැහැ.. ඒක නිසා මම මේකට උපසිරැස දැම්මෙ එකින් එකට ඒ කිව්වෙ මේ චිත්‍රපටයේ  දෙබස් වලට ඇහුම්කන් දී ගෙන වැඩේ ලේසිපාසු වුනේ නම් මොකද කිව්වොත් ඔවුන් කථා කරන ඉංග්‍රීසි ගොඩාක් වේගවත් නිසා.. ඒ නිසා පොඩි පොඩි අඩු පාඩු තියෙන්න පුලුවන්.. මේ සොම්බිබයිස්කොප් එකට ඉහල IMDB අගයකුත් ලැබිලා තියෙනවා.. ඒ IMDB  දර්ශකයේ 5.2 ලෙස.. මේ අපුරු සොම්බි නිර්මාණය කරලා තියෙන්නෙ William Kaufman විසින්.

එහෙනම් යාලුවනේ අපි මේ බයිස්කොප් එක ගැන ලාවට වගේ දැනගමු නේද ..මේ කථාවේ කථා නායකයා වෙන්නෙ රූක් ඔහු සොම්බි දඩයම් කරුවෙක් ..ඔහු දඩයමේ යන අතර තුර හොර රංචුවකින් කාන්තාවක් බේර ගන්නවා පොඩි වැඩ කිඩ ටිකක් දාලා වැඩ කිඩ දාලා කිව්වට වෙඩි තියලා හොර රංචුව ඔක්කෝවම මරලා දාලා .. ඒ සිද්ධියෙන් පස්සෙ .. ඇය රූක්ට පොඩි යෝජනාවක් දානවා ඇයව ඇය වුවමනා තැනට ගිහින් දානවා නම් ඔහුට අවශය හැමදේම ලබා දෙනවා කියලා. ඔහුත් ඇය ගේ යෝජනාවට කැමති වෙලා ඇයව ඔහු ගේ කාර් එකට දා ගෙන ගමන් ආරම්භ කරනවා .. ඒ ගමනත් ලේසිපාසු එකක් වෙන්නෙ නැහැ ඔයාල දන්නවා එතිනෙ ඒ මොකද කියලා සොම්බිල ගෙන් පිරි ගිය නගරයක ගමන් කරනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක් නෙ ඇය සිටින ස්ථානයට ගියාම ඔහුට හොද පිලිගැනිමක් ලැබෙන්නෙත් නැහැ ..ඔවුන් රූක්ව කුඩුවක හිරකරනවා අන්ධකාරය පැමිනිමත් එක්කම ඔවුන් සිටින ස්ථානයට සොම්බියො පහර දෙන්න ගන්නවා .. කොහොම හරි රූක් සිරකුඩුවෙ දොර විවෘත කරගෙන ඒ සොම්බියො ටිකට වැඩෙ දෙනවා ඒ සිදුවීමත් සමග රූක් ෆැරැන්ක්ට (සිරගෙදර ලොක්කා ) ඔහුට යෝජනාවක් දානවා සොම්බියොන් ගේ ලොක්කා ඉවර කරලා එහි සිටින මිනිසුන්ට ජිවත බේරගෙන යන්න උදව් කරන්නම් කියලා .. මම මීට වඩා ඔයාලට මේ බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ ඔයාලම මේක නරබලා බලන්නකො ..මේක පට්ටම පට්ට සොම්බි චිත්‍රපටයක්  සිරගෙදර සිටින මිනිසුන් බේරගන්න ගිහිල්ලා බොහෝ පිරිසකට ජීවිත අහිමි කරගන්න sසිද්ධ  වෙනවා …ඔයාලම බලන්නකො රූක් ඇතුලු පිරිසට සොම්බියො ගෙන් බෙරිලා එතනින් පැන ගන්න pපුලුවන් වේවිද කියලා .. එහෙනම් යාලුවනෙ වෙනදා වගේම මේක බාඅගෙන යන ගමන් පොඩි කොමෙන්ටුවකුත් කොටා ගෙන යන්න අමතක කරන්න එපා .. තවත් මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව ඉක්මණින්ම හමුවෙන්නම්.

බයිස්කොප් එකට ජයෙන් ජය !!!

 

Daylight's End (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

10,429 downloadsDownload Daylights.End_.2016.Baiscopelk.com_.rar27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

10,429 downloadsDownload Subtitles27 KB

40 comments

  1. Dila

    jaya wewa.......
    hebei me web site eka den patta slow...
    kalekin awe..
    wenada hemadama ena web site ekak....

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. praneeth madu

    ela mcn keep going

  3. Asitha

    elama kolla thanks

  4. Rashmika

    thanks saho

  5. Sajith Anthony

    සෝම්බි සීන් නම් අනිවා බලනව.
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  6. Sunimal

    Sub eka nam niyamai.... Eth film download kara ganna hari widiyak nati eka tmai... Awla bro... Film search karala epa wenawa... Ekai... Mokak hari ekatath widiyak hadanna barida....

  7. Sunimal

    Sub eka nam niyamai.... Eth film download kara ganna hari widiyak nati eka tmai... Awla bro... Film search karala epa wenawa... Ekai... Mokak hari ekatath widiyak hadanna barida.... Sub

  8. sanath indika

    thx broo

  9. Nipun

    menna film bro......thanks

  10. ටිකිරී

    ela macho ..aniva baanava

  11. Lc Sandaru

    web 1a nam patta slow machaa a madiwat add wetanawa mara kattak kanna one meka hadanna balanna sub 1ta tns suba

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Rasitha Pradeep Somasiri

    ගොඩ කාලෙකින් හොද සොම්බි බයිස්කෝප් එකක් ඇවිත්..... උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ............

  14. රයන් ද සිල්වා

    සබ් එකට තුති යුශාන් සහෝ..
    කාලෙකින් හොද සොම්බී ෆිලුමක් බලන්නත් බැරි උනා
    ඒක නිසා මේක බාන්න දැම්මා..
    නැවත උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  15. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  17. Iwantm8

    Tnx machan sub akata.at podi deyak kiyanna tiyenwa.man me site aka patan gatta dawas wala wage edan movie download karanwa.at dan nam site aka load wenna patta wela gannawa.aka aniwa hadapalla bn mokada site aka slow wenakota film belillat epa wenawa.anika tamai mkk hari widiyakin torrent aka download kara ganna widiyakut hadapan bn.nettam site ake age neti wela yai.ubalata jaya machan.ada thamai me mage palaweni cmt aka demme.

  18. LAKSHAN

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  19. emoney maker

    ඔව් මමත් මේ සයිට් එක පටන් ගත්ත දවසේ ඉදන් ඉන්න කෙනෙක්. ඒත් දැන් සයිට් එකේ ගුණාත්මක බව ගොඩක් අඩුයි. ටොරන්ට් ලින්ක් දෙන්නෙ නෑ.. සයිට් එක සලෝ.. ඒ ඔක්කොමත් හරි පොපප් ඇඩ් සාගරයයි.. මම මේ කමෙන්ට් එක ටයිප් කරන්න පටන් ගන්න ඇඩ් 20ක් 30ක් විතර ක්ලෝස් කරා.. ඒ ටිකට විනාඩ් 10ක් විතර ගියා. මෙහෙම වෙනකොට සයිට් එක එපා වෙනව.. මේක ඉක්මනින්ම හැදුවොත් දිග ගමනක් යන්න පුළුවන් වේවි..

    1. mahesh

      aniwa bn. ad close karalama epa wenawa.. anika patta slow dn site eka.

    2. BUDDHIKA BDS

      agree

  20. Nikagoda Nagitha

    thanx for the sub

  21. sasika konara

    ela

  22. harshana

    sub ekath ekkama torrent ekath dunnanam watinawa ne?

  23. pradeep

    thank machan......

  24. suranga gunarathne

    සහෝ sulthan film එකේ සබ් එකත් දාන්නකෝ. මෙ සබ් phone එකේ බලද්දී අවුල්නෙ.zip file එකක් විදියට දෙනවද plz.

  25. Nuwan

    Sub eka wada na neh machooo .... epa wenawan bnn

  26. HARSHANA9211

    Thanks....

  27. nimal dissanayake

    ගොඩක් ස්තුතියි යුශාන්!
    ෆිල්ම් එක නම් බලෙන්ම අමුණලා ගත්තා වගේ.
    ඒකට ඔයා පළි නැහැනේ.
    සබ්ස් ටික මල්!
    තෑන්ක්ස්!

  28. KaviRox

    patta

  29. BUDDHIKA BDS

    DAN ITHIN FILM EKA BALALA WEDAK THIYANAVADA.OYALAGE EKAMA ADU PADUWA OKA.ARTICLE EKE FILM EKE BAGAYAKMA THIYANAVA.OYALA APE INTERST EKA NATHI KARANAVA.(@BAISCOPE TEAM) ME WEDE IKMANATA NAVATHTHANNA.ARTICLE DANMATA KAMAK NE.FILM EKE SCRIPT EKA SUBTITER LATA DANNA DEN EPA.EYALA HODA SEWAYAK KARANA EKA ATHTHA.ETH APITA PENA ADUPADU OYATALATA KIVAMA OYALATA THAVA IMPROVE WENNA PULUWAN.

    1. demon heart

      උබ බලන් නැත්තන් නිකා හිටපන්,ඒ මනුස්සයෝ මුලු සිද්දියම කියන්නෑනේ.උබට එපානම් ඕක නොකියවා හිටපන්,කවුරුත් බලෙන් කියවන් නැනේ,උබ සබ් එක අරන් පලයන් බොරුවට ආතල් නොදී

  30. chinthaka_priyadrshana

    Thank U bro..............

  31. Dewadithya

    Thanks for Sub!

  32. vimukthi T

    Me sub eka waradine

  33. Maduka

    sub ekata thanks

  34. mariyan12

    thank uuuu machan

  35. Pathum Bro

    Thank You Bro!!

  36. heshan

    Thank you