ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා හැමෝම බොහෝම ආශාවෙන් බලාගෙන හිටපු ස්කොට් ගේ පට්ටම බයිස්කොප් එකකට උපසිරැස අරගෙන තමයි .. ඇවිල්ලා ඉන්නෙ , මේක ඔයාලට අරගෙන , පොඩ්ඩක් විතර ප්‍රමාද වුණා .. ඒ රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා ,කොහෙමෙන් කොහම හරි .. දත කලා අද තමයි , වැඩේ අහවරයක් කරගන්න පුළුවන් වුනේ …ස්කොට් ගේ වැඩක…

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා හැමෝම බොහෝම ආශාවෙන් බලාගෙන හිටපු ස්කොට් ගේ පට්ටම බයිස්කොප් එකකට උපසිරැස අරගෙන තමයි .. ඇවිල්ලා ඉන්නෙ , මේක ඔයාලට අරගෙන , පොඩ්ඩක් විතර ප්‍රමාද වුණා .. ඒ රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා ,කොහෙමෙන් කොහම හරි .. දත කලා අද තමයි , වැඩේ අහවරයක් කරගන්න පුළුවන් වුනේ …ස්කොට් ගේ වැඩක් නම් ඉතිම් අහන්න දෙයක් නෑනේ , ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ඒක IMDB දර්ෂකයේ සටහන් වෙන්නෙ 6.8 ක් විදිහට , ඔයාලට මේකට ලැබුන අගයෙන්ම , මේක කොයිතරම් සුපිරියක්ද කියන එක තේරුම් ගන්න පුලුවන් නේ .. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙJesse V. Johnson විසින් ,ඒවගේම මේක Action, Crime යන ගණයන්ට අයත් වන්නක් , ඒවගේම මේක ධාවනය කාලය පැයකුත් විනාඩි 30 කාලයක් , මම ඔයාලට මේක නම් කියන්නම ඕන , ඔයාලා හැමෝටම , ඒ ගත වෙන පැයකුත් විනාඩි තිහක කාලය ගත වෙනවා දැනෙන එකක් නම් නැහැ , ඒවගේම මේක රිලිස් වෙලා තියෙන්නෙ 2019 මැයි 24 …එහෙම නම් වැඩි අටුවාටිකා නැතුව , අපි මෙකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැනගෙන ඉමු ..
ස්කොට් එහෙමත් නැත්නම් කේන් පාඩුවේ ජීවතය ගෙවාගෙන යන අහිංසක ඩයල් එකක් ඒ වුනාට ඔහුගේ සහෝදරයා නම් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි, මත්කුඩු කින්ග් කෙනෙක් , කේන් කිසිම පිලිසරනක් ඒ කිව්වෙ රැකියාවක් නැතුව ඒවගේම කිසිම ව්‍යාපාරයකට අත ගහන්න අතේ සතේ නැතුව ඉන්නෙ , ඔහුගේ සහෝදරයා ..ඔවුන්ගේ පවුලින් ඈත් වෙලා , ඔහුගේ නිතිවිරෝධි ව්‍යාපාර කරගෙන යනවා , කොහොම නමුත් ඒ අතර වාරයේදි කේන්ට හොඳ ව්‍යාපාරික සැලසුමක් ලැබෙනවා , ඒක කරන්න , ඔහුගේ අතේ මුදල් නැති ඔහුට සිද්ධ වෙනව , ඔහුගේ සහෝදරයා හමුවෙන්න , එහිදි , ඔහුගේ සහෝදරයා ..ලින්කන් ඔහුගේ ව්‍යාපාරික සහයිකයින් ඉදිරියේදි , කේන්ව අවමානයට ලක් කරනවා … ඒ ජර මර අස්සෙ කොහොමෙන් හරි කෙන්ට ණයට මුදල් දෙන්න කැමති වෙනවා ..හැබෑයි , ඒක වෙන්නෙ , එක කොන්දේසියක් මත , ලින්කන් කේන්ට වැඩක් පවරනවා ..කේන් මුලදි ඒකට අකමැත්ත ප්‍රකාශ කලත් පස්සෙ , ඔහුට තිබෙන මුදල් වුවමනාව නිසාම , ඔහු ඒකට කැමති වෙනවා ..ඔහුට පැවරෙන්නෙ මාබෙල් ලිඩ්ල් නමින් හදුන්වන කාන්තාවකගෙන් පාර්සලයක් පැහැරගෙන එන්න .. ඒ පාර්සලයේ තියෙන්නෙ මොනවද , ඒ කාන්තාව කවුද , ඒ කිසිවක් , කේන් දන්නෙ නැහැ , කොහොම හරි , කේන් පාර්සලය අරගෙන යද්දි , කාර් අනතුරකින් , මාබෙල් ලිඩ්ල් මිය යනවා , ඒ සිදුවීමත් එක්ක කේන්ගේ මුලු ජිවිතයම කණපිටහැරෙනවා , ඔහුව පොලීසියට කොටු වෙනවා , මෙතනින් එහාට , මම ඔයාලට මේක ගැන කිසිවක් කියන්නෙ නැහැ ………ඔයාලම මේ පට්ට බයිස්කෝප් එක බලලා හොයා ගන්නකෝ , කේන්ට තමන්ගේම සහෝදරයා මරලා දාන්න තරම් වෛරයක් , ඔහුගේ හිතේ ඇතිවෙන්නෙ ,මොකක් නිසාද කියලා ..ඒවගේම කේන්ගේ හිරගෙදර ජිවිතය මොනවගේද , එහිදි ඔහු මොන වගේ පුද්ගලයෙක් බවට පත්වෙනවද කියලත් ..කොහොම වුනත් , කේන්ගේ පලිගැනීම එතරම්ම මිහිරි එකක් නෙමෙයි ……..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
23,206 downloadsDownload Avengement.2019.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
89 comments
මිලින්ද ප්‍රියලාල්
wnrodrigo
Good work friend, Thnaks!
Krishan NiShalya
Thank You Bro
Good Luck..!
Prabodha Madhusankha Hettiarachchi
Patta broooo Thank u sub ekata.....
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාsampath n perera
supiri.....thanks
Hashan M. Priyadarshana
Thank you bro
Indika Aruna Kumara
Niyamai saho sub ekata patta thnks.
Mage favourite actor tamai Scott Adkin kiynne. heta bluray release wenawa. (june 04)
plwanan br dae ekak danna. Jay wewa !piumal123
ඕක බ්ලුරේ එකටත් හරියනවා මචං
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Asanke
Thanks for sub
gihan perera
ස්තුතියි සහෝ...මේක එනකන් බලන් හිටියේ මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
sasa77
web awith mcn.plz update.tnx
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,,
ජයෙන් ජයම වේවා...!!vas0303
Thanks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Shammi
thank you bro
Samsan jayantha
Goob
Mahesh Rajapaksha
thanks saho...
dinesh hapuarachchi
thnx bro
Uchitha_anuhas
Patta saho❤️
suranuwan
thanks bro...
priyan99
Thanks brosub ekata
AKilaperera12345
JOhn wick eth dynko bnnnn
nimesh_herath
Thanks super hit movie baiscope nam ithin fatta thama
dammika-ws
ස්තුතියි
Pradeep Pasqual
Thanks for sub..
Suranjan
Thanks machan.....jayawewa....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
pubudu prasanna
සබ් එකට ස්තූතියි මචං!
Isira janith
Thanks sub NGK and Devi 2 film dekatath sub dennko
Nadeesha rox alahakoon
Tnx bro subt.
Asitha.pramoth
Thanx bro sub ekata
nish47
thanks machan
suranga281
thanks bro..
aks
Thanks...
sksalitha
Thanks bro
Kapila4499
thanks for sub
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
ජයවේවා...!NuwanK
Thank u bro....
shachithra vffb
video download karanne kohomada,mata kiala denna
chathuradilhan88
Film එක download කරගන්නෙ කොහොමද?
Supun_no
thanks
SaNju
Meka supiri filumak balapalla.
SaNju
Meka supiri filumak balapalla....
Pramukmili
thnaxxxxxxx bro...........
Lt.Snk
thanks for the sub. cant wait to watch!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ptcjine
sub ekata thanks bro
Chathushkacom
sub witarada film eka download karanne kohomada
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
Nirosha Nirosha
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .යුශාන් bro