Watch Trailer

Notebook (2019) with Sinhala Subtitles | කිසිදා නොදැකපු කෙනෙකුට ආදරේ කරන්න පුලුවන්ද… [සිංහල උපසිරසි සමඟ]

මම පොඩි කාලෙ තාත්තයි මායි වහලෙට වෙලා තරු දිහා බලන් ඉන්නවා. උතුරු තරුව තමයි මගෙ ආසම තරුව වුනේ. මගෙ අම්මයි තාත්තයි නැති උනාට පස්සෙ මම උතුරු තරුව මගෙ අතේ පච්චයක් විදිහට ඇඳ ගත්තා. මම අඳින පලඳින විදිහ, මගෙ පච්චෙ ඇතුලු හැම දෙයක්ම ප්‍රශ්නයක් වුන මගේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ඒ පච්චෙ අයින් කලේ නැත්නම් මාව වුලන්…

මම පොඩි කාලෙ තාත්තයි මායි වහලෙට වෙලා තරු දිහා බලන් ඉන්නවා. උතුරු තරුව තමයි මගෙ ආසම තරුව වුනේ. මගෙ අම්මයි තාත්තයි නැති උනාට පස්සෙ මම උතුරු තරුව මගෙ අතේ පච්චයක් විදිහට ඇඳ ගත්තා.

මම අඳින පලඳින විදිහ, මගෙ පච්චෙ ඇතුලු හැම දෙයක්ම ප්‍රශ්නයක් වුන මගේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ඒ පච්චෙ අයින් කලේ නැත්නම් මාව වුලන් ඉස්කෝලෙට මාරුකරනවයි කියල මට තර්ජනය කලා. ඒත් මෙහෙ ආවමයි මම දැන ගත්තෙ ඇයි ප්‍රින්සිපල් මාව මාරු කරනව කියල තර්ජනය කලේ කියල.

ඒ ඉස්කෝලෙ කාශ්මීරෙ ලස්සන කඳුකරයට මැදි වුන වහන්න යන පුංචි ඉස්කෝලයක්. ඉස්කෝලෙටම ඉන්නෙ ළමයි හය දෙනයි. හතර වටෙන්ම තියෙන්නෙ වතුර විතරයි. ඉස්කෝලෙ තියෙන්නෙ ගඟ මැද්දෙ. යන්න ඕනෙ ඔරුවක. කරන්ට් එක, ගෑස්, නෙට්වර්ක්… මේ මුකුත්ම නෑ. හැතැක්ම ගානක් යනකන් කවුරුවත් පේන්නවත් නෑ. හරියට නිකන් පිටුවහල් කලා වගේ. හැබැයි හායි හලෝ කිව්වත් උත්තරයක් නම් ලැබෙනවා. මගෙම කටහඬින්.

මමයි තීරනය කලේ මෙහෙ එන්න ඕනෙ කියල. පොඩි කාලෙ ඉඳන්ම කොහේ ගියත්උ තුරු තරුව දිහා බලල යන එක මට පුරුද්දක් වුනා. ඒත් මන් හිතුවෙ නෑ ඒ තරුව මාව මෙතෙන්ට එක්ක එයි කියල. කොච්චර කරදර බාදක ආවත් මගේ දෛවය වෙනස් කරපු, ජීවිතය විඳින්න කියා දුන්නු ඒ පුංචි හිනා මූනු දාල මට ආපහු යන්න හිතුනෙ නෑ.

ඒත් දවසක මට ඒ හැම දෙයක්ම දාල යන්න වුනා.

2019 මාර්තු මාසෙ 29 වෙනිදා තිරගත වීම ආරම්බ කර Salman Khan Films යටතේ එලියට ආපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Nitin Kakkar. IMDb අගය 6.1 ක් වෙන මේ චිත්‍රපටිය 2014 අවුරුද්දෙ තිරගත වුන The Teacher’s Diary කියන තායි චිත්‍රපටියෙ re-make එකක්. රංගනයෙන් දායක වෙන්නෙ නම් නවක නලු නිලියන් පිරිසක්. ප්‍රධාන චරිත ලෙසින් Zaheer Iqbal (සල්මන් ගේ යහලුවෙක්ගේ පුතෙක් ලෙසයි සඳහන් වෙන්නේ), පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියම නිලියක් වූ නූටාන්ගේ මිනිපිරිය වගේම, 90 දශකයේ චිත්‍රපටි රැසක සහය රංගනයෙන් දායක වූ mohnish bahl ගේ දියනිය වන Pranutan Bahl, Mir Sarwar, Farhana Bhat සහ Mozim Bhatt ද, ළමා චරිත ලෙසින් Mir Mehrooz, Mir Zayaan as Tariq, Baba Hatim, Adiba Bhatt සහ Soliha Maqbool රංගනයෙන් දායක වෙනවා

මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලැබුනු මේ චිත්‍රපටියෙ සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Vishal Mishra. ගී පද රචනයෙන් Manoj Muntashir, Kaushal Kishore, Akshay Tripathi, Abhendra Upadhyay සහ Vishal Mishra දායක වෙනවා.

මේ චිත්‍රපටිය බාරගෙන තිබුනෙ නම් තාරක මල්ලි. එයාට කරන්න වෙන්නෙ නැති නිසා තමයි මම මේ චිත්‍රපටිය අරන් ආවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

15,808 downloadsDownload Notebook-2019.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

15,808 downloadsDownload Subtitles40 KB

60 comments

  1. ඩොක් අයියා

    මමද පළවෙනියා
    තැන්කු වේවා

  2. isuru srinath sjs

    මරූ.. Thanks

  3. Udaya Saman

    ඔන්න් දෙනකන් බලාගෙන හිටියේ..බොහොම තුති උපසිරසියට..ඔන්න ඩවුන් කරා..

  4. Prakash Rangana

    බොහොම ස්තුතියි අමා උපසිරසියට . ජයවේවා ...!

  5. gihan perera

    ස්තුතියි අමා නංගී.....ලස්සන කතාවක් තියෙන්නෙ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  6. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේක එනකම් බලාගෙන හිටිය ෆිල්ම් එකක් .

  7. nirodha uthpala

    Thx For Sub Sis Digatama Sub Denna Labeva Keya Hadavatinma Partana Karanava Sis Obata Jaya. ...

  8. AmbalangodageDilshan

    Thanks

  9. sooriyapatabadige

    Thanks for sub ...(luv phir kabhi 2014 ) film ekata sub dennako please..........

  10. wnrodrigo

    Good work friend, Thnaks!

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා ✌

  13. Chamod Kaushal

    Thank u 4 the subtitle.....

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Mard Ko Dard Nahin Hota (2018)

  15. Lalani Maduwanthi

    Thank you nangi,,,,,god bless you

  16. indika75

    thanks..

  17. D.Chamara

    bohoma sthuthi sis

  18. Ayesh Prashan

    Thank You

  19. baiscopelkishu

    හින්දි එකට වඩා තායි එක ලස්සනයි කියල මට හිතෙනව. ඒකත් පුලුවන් නම් නරබන්න..

    1. akhila upendra

      Download karaaa....dan balana gaman ... thanks

  20. jabhayaratne

    Thank you so much for the subtitles

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.......!

  22. Isira janith

    NGK and Devi 2 dekatath sub karannko

  23. Deshani

    thank you

  24. nish47

    Thanks sis

  25. විශ්ව ජයසංඛ

    බොහොම ස්තූතියි!!!

  26. Hasantha_Sajeewan

    බොහොම ස්තුතියි උපසිරසියට . දෙවි පිහිටයි…. ජයවේවා …!

  27. Lahiri

    THANKS SIS

  28. Sanjeewa2010

    Pattaaaaaaaaa

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. akhila upendra

    Thank you Dahara.... Nicely done.... Thank you.

  31. prasakr

    ජයවේවා...... බොහෝම ස්තූතියි උපසිරැසියට...

  32. Rumesh dhanushka

    Thanks amaa

  33. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  34. MAALnath

    Thanks .................good luck .......................

  35. Pasindushan99

    Mumbai hotel 2019 සබ් එක දෙන්නකෝ..

  36. jathungama

    sthuthi sub ekata tawat sub karanna haki wewa

  37. rashmika_jayasundara

    Thank you

  38. Aac3

    ගොඩාරියක් ස්තූති සබ් එකට.. ජය වේවා !!! දිගටම සබ් දෙන්න...

  39. tharuka_ekanayaka

    Supiri

  40. prasakr

    බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....

  41. Hmigdpbandara

    ස්තුතියි.. ජය වේවා

  42. L.G.T.Dilshan Liyanage

    ස්තුති,,ජය!!

  43. Kavinda7344

    all the boys i've loved before mekata sub karanno.award sehanna gatta movie akak.thanks sub ekata

    1. Anonymous

      Ow e film ekta sub dennko

  44. nalin.kumara0510

    Thanks bro good luck.

  45. Bandarajbandara

    ස්තුතියි

  46. SLBUDDHI

    Super film & excellent sub...brooo...

  47. IsuruF

    thanks

  48. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    හොඳ එකක් කියලයි ආරංචිය. බලමුකෝ...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  49. Xxxxx

    thanks sister,great job you done

  50. WDL සඳරුවන් ....

    Thnkz for sub sis...

Load more comments