කොහොමද යාළුවනේ! හැමදාම මේකේ අදහස් දදා හිටපු එකේ මටත් හිතුණා එකක් කරලා බලන්න. මේ මම කරපු පළවෙනිම උපසිරැසි ගැන්වීම. ෆිල්ම් බැලුවට මොකද ෆිල්ම් එකකට සබක් දානකොට තියෙන සැප ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේක IMdb දර්ශකයේ 2.8 ක් ගත්තු මේ සිනමාපටය ක්‍රියාදාම, මනඃකල්පිත සහ යුද්ධ යන ලෙසින් තමයි වර්ගීකරණය…

කොහොමද යාළුවනේ! හැමදාම මේකේ අදහස් දදා හිටපු එකේ මටත් හිතුණා එකක් කරලා බලන්න. මේ මම කරපු පළවෙනිම උපසිරැසි ගැන්වීම. ෆිල්ම් බැලුවට මොකද ෆිල්ම් එකකට සබක් දානකොට තියෙන සැප ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේක IMdb දර්ශකයේ 2.8 ක් ගත්තු මේ සිනමාපටය ක්‍රියාදාම, මනඃකල්පිත සහ යුද්ධ යන ලෙසින් තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.
මිනිත්තු 90ක් පමණ කාලයක් දිවෙන මේ සිනමාපටය කරළියට ආවේනම් 2015.04.14 වෙනිදා. ටික කාලයක් වෙනවා නේද? මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeremy M. Inman. රංගනයෙන් සහාය වෙනවා Casper Van Dien, Lou Ferrigno, Kimo Leopoldo, Lauren Parkinson, Milynn Sarley, Marah Fairclough, Rileah Vanderbilt , Elizabeth Peterson වැනි සුප්‍රසිද්ධ නළු, නිළියෝ ටිකක්…
මට මේක කරන්න දවස් 4ක් විතර ගියා. පළවෙනි එක නිසා පාඩම් වැඩ, assighments පැත්තකට දාල මේක කරා. මේකේ හොද නරක කියන්න.
මන් කතාව පොඩ්ඩක් කියන්නම්. මේක මායා ප්‍රබන්ධ කතාවක්. මේකේ තියනවා මායා කැඩපතක්. රම්පොල්ස්ටිල්ට්ස්කින් කියන හාදයා ඒක හරහා අලුත් ලෝකෙකට යනවා ඒ ලෝකය විනාශ කරන්න. ඒ යන්නේ ස්නොව් වයිට් කියන රැජිණියත් අරගෙනම. ඊට පස්සේ Cinderella, Sleeping Beauty, Snow White, and Rapunzel කියන කුමාරිකාවෝ 4 දෙනා රැජිණියව සහ ඒ ලෝකේ බේරගන්න මේක හරහා යනවා. එයාලට ගොඩක් දේවල් වලට මුණ දෙන්න වෙනවා. ආ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා. එයාල එක්ක රෙඩ් කියන පට්ට ලස්සන සටන්කාරියෙකුත් යනවා. ලස්සන කතාවක්. ඔයාලත් බලන්නකෝ…
එහෙනම් කට්ටියටම ජය වේවා!! තව එකකින් හම්බෙමු. බුදු සරණයි!
d73215f26e4e90993c5ef2a4b608a4109ee140be Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,412 downloadsDownload 201508090825baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/KasunU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Kasun UtHpala” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් උත්පල
Subtitles
40 comments
Sakuntha
Rashmika
2018 film eke subtitle eka puluwannam denna
Gayan
Machn super welcome sub walta
අසිත
පළමු නිර්මාණයට සුභ පැතුම්!!
ජය වේවා!!sampath
thanks lot jayawewa puluwannam ghulam hindi movie eka sub karannako please
මධුකප්‍රිය පෙරේරා
පළමු උපසිරසියට සුබ පතනවා ,,
දිගු ගමනක් යාමට සුබ පතනවා ..
ඔබට ජයවේවාIsitha Prasad
Thanks Saho
chathuranga
ජයවේවා..
tiron
niyamai.thankzzzzzzzzzzzzzzzzzz
ප්‍රණීත් රණසිංහ (PCR)
ලිපිය කියෙව්වාම Once Upon a Time
වගේ දැනෙන්නේ...
මේ ටිකම තමයි ඒ කතාවේ සිද්ධ වෙන්නෙත්.ඒ කතාවට නම් අලුතෙන් Merida, Merlin
අළුත් චරිත ටිකකුත් සෙට් වෙන්නයි හදන්නේ.
බලනවා නම් නියම කතාව.ඒ වගේම උපසිරැසියටත් ස්තුතියි.
තවත් උපසිරැසියකින් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kavinda
සබ් එකට බොහොම ස්තුතියි
අදිත ප්‍රවීන්
සුභ පැතුම් පළමු උපසිරසියට !
දිගටම බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු.
:Dshanperera
thanks machan
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
tharindu lakshman
tanks machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Sajith Anthony
පළමු නිර්මාණයට සුභ පැතුම්!
ජය වේවා!!S.K.Ruchiranga
thz machoo sub ekata
pradeep
ela machan......
thisal
පළමු නිර්මාණයට සුභ පැතුම්!
“චූටී මල්ලි”
tnx
Isuru Malaka
Thanks for the sub...
keep it up !!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!!
පලමු උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!
ජයෙන් ජයම වේවා !!ඉසුරු දිල්ශාන්
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!Sanj
Thanx
Dilanka
ela machan..
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dchinthaka
ජයවේවා.
Jack
පට්ටයි මචන්.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.Nilantha
Thanks for the sub.Good work.But film is boring. Not a great movie.
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Lasantha Pradeep Thomas
Subtitle ekata bohomathama sthuthi.. obata jaya wawa.
Dilusha Nuwan Narasinghe
සබට තෑන්ක්ස්! හොඳ ෆිලුමක් කියලා හිතනවා
cha cha
mokakadha malli me..film ekekdha cartoon ekakdha
Randika dulshan
Avengers grimm time 2018 subtitles nadda
Virajam
Avengerrs grimm time 2018tath ikmanata sib one plz
Sahan Sulakkhana
thanks
thanuja
2018 nene
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela Ela.. Thankzz...