Watch Trailer

The Road Within (2014) with Sinhala Subtitles|උමතු තුන්කට්ටුව සවාරියක [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ! මගේ 5 වන උපසිරැසිය විදිහට මම මේ පාරත් ගෙනාවේ ලස්සනම කතාවක්. මායි මයුර මල්ලියි එකතු වෙලා තමයි මේකට උපසිරැසි නිර්මාණය කලේ. ෆිල්ම් එක ගැන කියනවනම් මේක comedy වර්ගයට අයිති වුනත් වෙනස්ම ජාතියේ ෆිල්ම් එකක්. IMDB අගය 7කුත් වෙන්නේ නිකන් නෙවෙයිනේ. ඒ වගේම මේකේ එක ප්‍රධාන චරිතෙකට පන පොවන්නේ Slum…

The road within 2014

හායි යාලුවනේ! මගේ 5  වන උපසිරැසිය විදිහට මම මේ පාරත් ගෙනාවේ ලස්සනම කතාවක්. මායි මයුර මල්ලියි එකතු වෙලා තමයි මේකට උපසිරැසි නිර්මාණය කලේ. ෆිල්ම් එක ගැන කියනවනම් මේක comedy වර්ගයට අයිති වුනත් වෙනස්ම ජාතියේ ෆිල්ම් එකක්. IMDB අගය 7කුත් වෙන්නේ නිකන් නෙවෙයිනේ. ඒ වගේම මේකේ එක ප්‍රධාන චරිතෙකට පන පොවන්නේ Slumdog Millionaire (2008) හින්දි ෆිල්ම් එකේ ඉන්න දෙව් පටෙල්. ෆිල්ම් එක ගැන කිව්වා ඇති දැන් එහෙනම් කතාව කියන්නම්කෝ.
 
වින්සන්ට් (Robert Sheehan) එයාගේ මොලේ ස්නායු ආබාධයක් නිසා පොඩි කාලේ ඉඳන් දුක් විඳපු කෙනෙක්. එයාට ඒ ආබාධය නිසා කටින් පිටවෙන්නේ හරිම කැත වචන. ඒවා පිටවෙන එක එයාට පාලනේ කරගන්න බෑ. ඉතින් එයාව එයාගේ තාත්තා සායනයකට යොමු කරනවා. එහෙදි එයාට තව චරිත දෙකක් හම්බෙනවා. නිතරම ග්ලව්ස් දාගෙන පිරිසිදුව ඉන්න, විසබීජ වලට බය ඇලෙක්ස් (Dev Patel) තමයි එයාගේ රූම් මේට් වෙන්නේ. අනිත් කෙනා මාරි (Zoe Kravitz). එයා ගොඩාක් කෙට්ටුයි. එත් එයා හිතන්නේ එයා මහතයි කියල ඒ නිසා නොකා ඉන්නවා.

මේ තුන් දෙනා දවසක් ඩොක්ටර්ගේ වාහනේ අරන් සායනයෙන් පැනල යනවා. ඉතින් මේ අතරේ වින්සන්ට්ගේ තාත්ත ඩොක්ටර් එක්ක මෙයාලව හොයන්න යනවා. මේ තුන් දෙනාම වෙනස් විදිහේ අය නිසා එයාලට එක එක දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ තුන්දෙනා කොහෙද යන්නේ? මොනවාද එයාලට වෙන්නේ? මේ තුන් දෙනාව අල්ලගන්න තාත්තටයි ඩොක්ටර්ටයි පුළුවන් වෙයිද? මේවා කතාව බලලම ඔයාල දැනගන්නකො. 🙂

The Road Within (2014) on IMDb

 

 

760 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

A8E43BB20958A15835E5E56D4792B2BF37425F8D

1.45 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

D040EBB9EFF4049B4E35D4852F32AAB8688F6E08 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,310 downloadsDownload The_Road_Within_2014_baiscopelk.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි”සොහොයුරියට හා “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,310 downloadsDownload Subtitles76 KB

19 comments

  1. Hirushan

    Thanks

  2. Isuru neranjan

    Tnx

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. අදිත ප්‍රවීන්

    දෙන්නාටම බොහොම ස්තුතියි !

  5. Kulanjana Maduranga

    niayamai…thanks MAURA saho.. & PURNIMA sis...sub ekata..digatama sub demu.jaya wewa……

  6. jayanandana

    එළකිරි ඔන්න ගත්තා .thx මචන්

  7. vimukthi

    tanx machan

  8. vimukthi

    tanx machan ela.........

  9. thisal

    දෙන්නාටම බොහොම ස්තුතියි !

  10. “චූටී මල්ලි”

    tnx

  11. sadeesh

    එල එල මචෝ

  12. sadeesh

    එල එල මචෝ good

  13. Uditha kavinda

    Thank you mcnla....Comady nam patta a.....

  14. kanchana

    ela film ekaka wage,
    supiriy purni nanagi ,
    5 ta jaya

  15. kanchana

    mayura mallitath sthuthiy

  16. indika

    බොහොම ස්තුතියි !

  17. තිලින

    මේ ෆිල්ම් එක දුන්න එක ගැන ගොඩක් ඉස්තූතීයි ,මේ ෆිල්ම්1 සුපිරිම කතාවක්. දෙපාරක් හිතන්න එපා අරගෙන බලන්න.

  18. nidi

    masa 16 k thisse me film eka bagena balala thiyena aya hondatama madi wagei. lassana, wenas, harawath wagema sanwedi film ekak widiyatai mama me film eka dakinne. acting genath wisheshayen kiyanna one. pls, me satahan kiyawana onema kenekuta aradhana karanawa me film eka aran balala kiyanna me kiyanne boruda kiyala. thanks Purnima, thanks Mayura. thwa me wage films godak apata denna, pls.!

  19. Sahan Gayantha

    Thanks a lot sis sub ekata