හායි, ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ගෙනාවා අමුතු තාලෙක film එකක්. මේ කතාව ගැන කියනවනම්, ප්‍රංශ ජාතික ලේඛකයෙක් වන Louis Pergaud විසින් 1912 දී රචිත La Guerre des boutons නොහොත් war of the buttons නම් වූ නවකතවේ චිත්‍රපටයයි. මේක 7.5/10 IMDB අගයක් ගන්නත් සමත් වෙලා තියනවා. අයර්ලන්තයේ ඒකාලයේ තිබුන පංතිභේදය, ඒ…

හායි, ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ගෙනාවා අමුතු තාලෙක film එකක්. මේ කතාව ගැන කියනවනම්, ප්‍රංශ ජාතික ලේඛකයෙක් වන Louis Pergaud විසින් 1912 දී රචිත La Guerre des boutons නොහොත් war of the buttons නම් වූ නවකතවේ චිත්‍රපටයයි. මේක 7.5/10 IMDB අගයක් ගන්නත් සමත් වෙලා තියනවා. අයර්ලන්තයේ ඒකාලයේ තිබුන පංතිභේදය, ඒ කියන්නේ මධ්‍යම පන්තිය සහ වැඩකරන පංතිය අතර තිබුන ගැටුම් සහ තරුණ පිරිස් ඒ දේවල් වැළඳ ගත්ත ආකාරය වගේම මිනිසුන් සතුරන් වගේම මිතුරන් විදිහටත් වෙනස් වෙන්නේ කොහොමද කියලයි මේ කතාවෙන් මූලිකවම කියවෙන්නේ.
කතාව ගැන පුංචි විස්තරයක් කරනවනම්, බැලිඩවුස් කියන දුප්පත් පංතියේ ළමයිනුයි, කැරික්ඩවුස් කියන මධ්‍යම පංතියේ ළමයිනුයි කාලෙක ඉඳලා යුද්ධ කරගන්නවා. එක එක විරුද්ධකාරයෝ අල්ලගෙන එයාලගේ බොත්තම්, ටයි පටි, ලේස් වගේ දේවල් කපනවා. ඒකයි මේකට war of the buttons කියලා නම වැටිලා තියෙන්නේ.ඉතින් මේ ප්‍රශ්න දුරදිග ගිහින් ඒ ළමයින්ගේ දෙමවුපියන්ටත් මේ දේවල් වලට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම එක් සංවේදී ගුරුවරයෙක් මේ ළමයින්ව යහමගට ගන්න හදන උත්සහය ගැනත් මේ කතාවෙන් කියවෙනවා.කතාව ඔයාලම බලන්න. ඇත්තටම කියනවනම් මම පුංචි කාලේදි වැඩිම වතාවක් නරඹපු film එක කියලා කිවුවත් වැරැද්දක් නෑ. ඒ දවස්වල internet ජනප්‍රිය නෑනේ. මම මුලින්ම මේක බැලුවෙත් tape එකකින්(අපි ඔය පීස් කියන්නේ). ඉතින් මම ඒ දවස්වල හිතුවේ නෑ මම කවදාවත් මේ film එක සිංහලයට පරිවර්තනය කරයි කියලා. ඇත්තටම මේ වගේ film එකකට සබ් දාන්න මට ඉඩ ලබා දුන්න බයිස්කෝප් කණ්ඩායමට මම අවංකවම ස්තූතිවන්ත වෙනවා. මේක action, adventure,drama හැමදේකින්ම සපිරුන චිත්‍රපටයක්.
එහෙනම් තවත් film එකකින් අපි ආයෙත් හමු වෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
War.of.the.Buttons.1994.DVDRip.XviD-RedBlade
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
975 downloadsDownload War_of_the_Buttons_1994_baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
23 comments
Isuru neranjan
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindu
Thank you very much..patta filumak wage...onna banawa ...:-)
Tharaka
ලස්සන ෆිල්ම් එකක් වගේ. ඕන් මාත් බාගන්නවා. සබට තෑන්ක්ස් මචෝ…..!
D CRAIZY
සබට තැන්කූ වේවා.. !
thisal
සබට තැන්කූ වේවා.. !
“චූටී මල්ලි”
tnx
Tharindu
Thanks
wiki
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kasun
හැමෝටම ස්තූතියි,
ජයවේවා!deanuwan
supppppppppppppppppa bro
Inoka Perera
tax for SUB
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DChandima
Thank you Brother! Nice Movie.
prabhath
thanks ela kathawa
kanchana
sthuthiy malli
Jack
පට්ටයි මචන්.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thamoda
ලස්සන ෆිල්ම් එකක්
ස්තුතියි සහෝnidi
niyamai Kasun, harima lassana wenasma kathawak. asawen beluwa. tikak dukai thawama hunga denekta me film eka penilanehe wage nisa.(cobbents adune) eeth oya hondama honda wedak karala thiyena nisa thanks! issarahatama yamu!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Tnx