Watch Trailer

Awaken the Shadowman (2017) with Sinhala Subtitles | සෙවනැලි අතර සැගවගිය ජීවිතය !! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්,ඔන්න එහෙනම් ආයෙම සැරයක් උපසිරැසියක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.ගොඩක් වෙලාවට මං අරගෙන එන්නෙ Horror/Thriller කියන කාණ්ඩයට අයිතිවෙන චිත්‍රපටනෙ.ඉතින් මේකත් එහෙම එකක් තමා.හැබැයි කලින් ඒවා තරම්නම් මේක මට අල්ලල ගියෙ නෑ.ඒ මොකද කියනවනම් මේකෙ බයවෙලා ගැස්සිලා යන සීන් මොකුත්ම නෑ.මේකෙ උපසිරැසිය කර…

හැමෝටම සුභ දවසක්,ඔන්න එහෙනම් ආයෙම සැරයක් උපසිරැසියක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.ගොඩක් වෙලාවට මං අරගෙන එන්නෙ Horror/Thriller කියන කාණ්ඩයට අයිතිවෙන චිත්‍රපටනෙ.ඉතින් මේකත් එහෙම එකක් තමා.හැබැයි කලින් ඒවා තරම්නම් මේක මට අල්ලල ගියෙ නෑ.ඒ මොකද කියනවනම් මේකෙ බයවෙලා ගැස්සිලා යන සීන් මොකුත්ම නෑ.මේකෙ උපසිරැසිය කරන්න බාරගත්ත නිසාමයි කලේ.කොහොම උනත් IMDB දර්ශකයෙ 5.4ක අගයක් ලබාගෙනත් තියෙනවා.

දැනටමත් මේක බාගත කරගත්ත අය ඉන්නව ඇතිනෙ.ඒ අයට උපසිරැසිත් එක්ක නරඹන්න දැන් අවස්ථාව තියෙනවා. කතාව ගැනත් සාරාංශයක් වශයෙන් මෙහෙම කියන්නම්. තම මවගේ අභිරහස් අතුරුදහන් වීමෙන් පසු, ඇඩම් තම සහෝදරයන් සමග එක් වී තම මව සෙවීමට පටන් ගනියි.නමුත් තම ව අතුරුදහන් වූ බවට කිසිම සාක්ෂියක් නොලද හෙයින් ඇඩම්ට තම සහෝදරයා පිළිබදව මෙන්ම මවගේ යාළුවන් පිළිබදවද සැකයක් උපදී.වැඩි විස්තර සොයායන ඇඩම්ට ඇන්ජෙලා නම් තරුණිය හමුවෙයි.ඇය විසින් පවසන ලද තොරතුරුවලට අනුව මෙය පැහැදිලිවම අතුරුදන් වීමක් නොවන බවද අද්භුත බලවේග සමග ගණුදෙනු කරන නාදුනන කණ්ඩායමක් විසින් සිදුකරන ලද්දක් බවද වටහා ගනියි.තම කුළුදුල් දරුවා ඔවුන්ට

බිලි වීම වළක්වා ගැනීමට ඇඩම්ට හැකිවෙයිද? ඔන්න ඕක තමයි කෙටියෙන්ම කිවුවොත්ස්ටෝරිය.ඉතින් කැමති අය ඉන්නවනම් අරගෙන බලන්න.ඒත් ඊට කලින් Trailer වීඩියෝවක් බලල ඉන්නවනම් හොදයි.මොකද එතකොට ඔයාලටම තීරණය කරගන්න පුළුවන්නෙ මේක බලනවද නැද්ද කියල.නැත්නම් Data අපරාදෙනෙ.

එහෙනම් තවත් උපසිරැසියකිනි හමුවන බලාපොරොත්තුවත් ඇතුව අදට සමුගන්නම්.

ඔබ සැමට ජය!!

Awaken the Shadowman (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Awaken the Shadowman 2017 720p WEBRip 600 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,441 downloadsDownload Awaken-the-Shadowman-2017.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/PrasadNew3.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රසාද් එම් ජයකොඩි

Subtitles

2,441 downloadsDownload Subtitles34 KB

14 comments

  1. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!!

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~

  4. devinda

    Ty malli sub ekata....Gdk Pin....

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Mithun

    දීපු චිත්‍රපට ටික හරි සුපිරි ටිකක් දිල තියේ දෙක තුනක් බලලා තියේ මුන දැක්කම මතක් උනෙ Friend Request එගෙම සුපිර, හොර් එවට ටිකක් දෙමු අලුත් දිගටම සතුටුයි කරන වැඩේට ජය ඔබට...

  7. දිල්ශාන් සචින්ත

    අඩේ ෆිලුම මේ බෑවා. විතරයි. බැලිනම් මෙන්න සබත් දාලා. තැන්කූ වෙවා

  8. අසිත

    elama saho thanks

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Kalana

    Digatama sub demu.ela ela bro

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  14. Sagasaga

    මචන් පුලුවන්නම් tag alone කියන film එකට සබ් එකත් දාන්නෝ...