අද අරගෙන ආවෙ ලෙගෝ ස්කුබි ඩූ මූවී එකක්.. මේ අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටයට IMDB අගය 5.7ක් ලැබිලා තියෙනවා. මේක බාර අරගෙන තිබුනේ රවිඳු රුක්ෂාන් සහෝ.. එයාට විභාගෙ හින්දා මේක මට හම්බුනා. එයත් මේකෙ ලයින් තුන්සීයක් විතර ගහලා තිබුනා. කොහොමහරි මේක ඉවරයක් කරලා ගෙනාවා ඉතින් ටිකක් පරක්කු වෙලා හරි. ලෙගෝ ෆිල…
අද අරගෙන ආවෙ ලෙගෝ ස්කුබි ඩූ මූවී එකක්.. මේ අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටයට IMDB අගය 5.7ක් ලැබිලා තියෙනවා. මේක බාර අරගෙන තිබුනේ රවිඳු රුක්ෂාන් සහෝ.. එයාට විභාගෙ හින්දා මේක මට හම්බුනා. එයත් මේකෙ ලයින් තුන්සීයක් විතර ගහලා තිබුනා. කොහොමහරි මේක ඉවරයක් කරලා ගෙනාවා ඉතින් ටිකක් පරක්කු වෙලා හරි. ලෙගෝ ෆිල්ම් නම් මම බලලම නෑ ඒත් මේක බැලුවාම ලෙගෝ බලන්න මටත් ආස හිතුනා.
ඉතින් කතාව පැත්තට ටිකක් හැරුනොත් සෙට් එක යනවා ටිකක් විනෝද වෙන්න හිතාගෙන බ්ලෝඅවුට් කියලා වෙරළකට. එහේ තියෙනවා පොඩි උත්සවයක් අවුරුද්දක් ගානේ ඒ උත්සවයට එන තරුණ ළමයින්ගෙන් දෙන්නෙක්ව ඡන්දෙන් තෝරලා ඒ අවුරුද්දේ කැප්ටන්ලා විදිහට නම් කරනවා. ඉතින් ඒ නගරය අතීතේ මුහුදු මංකොල්ලකාරයන්ගේ වගේම හොරුන්ගෙ රජ දහනක්. අර මම කිව්ව කැප්ටන්ලා තෝරන්නෙත් ඒ ඉස්සර හිටපු මුහුදු මංකොල්ලකාරයෝ දෙන්නෙක්ගේ තොප්පි දාලා. ඉතින් ඒ මුහුදු මංකොල්ලකාරයෝ දෙන්නගේ හොල්මන් ඇවිත් ඒ තොප්පි දෙක හොරකම් කරනවා. ඒ ගැන හොයන්න ඉදිරිපත් වෙනවා ස්කුබියි යාළුවො සෙට් එකයි. ඒත් කතාව ගලාගෙන යනකොට ඒ තොප්පි උස්සපු එක විතරක් නෙමෙයි තවත් අභිරහස් ගණනාවක්ම හෙළි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කතාවක් යනවා අර කලින් කිව්ව කොල්ලකාරයන්ට අයිති ලොකු නිධානයක් තියෙනවා කියලා. ඉතින් මේ අභිරහස් ටිකත් විසඳලා, නිධානෙත් හොයාගන්න කට්ටියට පුළුවන් වෙයිද කියලා ඔයාලටම බලන්න ආරාධනා කරන ගමන් මම අදට ගිහින් එන්නම්.. වෙනදා වගේම හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා..
බයිස්කෝප් අඩවියටත්, ඔයාලා හැමෝටමත් ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
Lego Scooby Doo Blowout Beach Bash.WEB-DL.RMTeam.en
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,656 downloadsDownload Lego-Scooby-Doo-Blowout-Beach-Bash-2017.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
20 comments
Udara Damith B/K
Sanindu Lakkitha
අනිවා බන්. පොඩි කාලේ ඉදන් ආසම කාර්ටූන් එක!
sohan
Aniwaaa
Udara Damith B/K
එහෙනං තාම 20 ත් පැනල එත් අපි කාටූන් බලනවා
Udara Damith B/K
මන් එක
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
චිත්‍රපටය අරගෙන ගොඩක් දවස් සහෝ..අනිවා සබ් එක වැටෙනවා කියලා දන්න නිසා බලන්නේ නැතුව හිටියා...
~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් Your Name (2016) anime movie එකට සබ් දෙන්න.imdb අගය 8.5
ජය වේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pasindu
සුපිරි machan
අසිත
elama saho thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දිල්ශාන් සචින්ත
අඩෝ එලම මචී
mindika
Thanks !!!!!!
kd
එනකල් බලන් හිටියෙ මචෝ ගොඩක් ස්තූතී පින් අත් වෙයි ඔබ තුමාට
tharangani
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ලෝගෝ උනත් නැතත් SCOOBY DOO නම් ඇයි ඉතින් අතහරින්නේ
නෑ ස්කුබි ඩුබි ඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌඩූඌ