මෙන්න තවත් ගොඩක් ලස්සන හින්දි චිත්‍රපටයක් මම ගෙනාවා.මේක බලපු අය ඇති ඒත් නොබලපු අයනම් වැඩි ඇති මොකද මේක මම දන්න විදියට රුපවාහිනියෙත් විකාශනය වෙලා නැහැ. 2007 ජූනි 29 තමා මේක ප්‍රචාරය කරලා තියෙන්නෙ. IMDB අනුව 6.9ක අගයක් මෙම චිත්‍රපටයට ලැබිලා තියෙනවා. මේක ටිකක් අමුතුම විදියෙ චිත්‍රයක් කිව්වොත් මම නිවැර…

මෙන්න තවත් ගොඩක් ලස්සන හින්දි චිත්‍රපටයක් මම ගෙනාවා.මේක බලපු අය ඇති ඒත් නොබලපු අයනම් වැඩි ඇති මොකද මේක මම දන්න විදියට රුපවාහිනියෙත් විකාශනය වෙලා නැහැ. 2007 ජූනි 29 තමා මේක ප්‍රචාරය කරලා තියෙන්නෙ. IMDB අනුව 6.9ක අගයක් මෙම චිත්‍රපටයට ලැබිලා තියෙනවා. මේක ටිකක් අමුතුම විදියෙ චිත්‍රයක් කිව්වොත් මම නිවැරදී. අපි ගොඩක් ආදරය කරන ඉම්රාන් හෂ්මි කියන නළුවා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර ඔහු එම චරිතය සුපිරි ලෙස රඟ දක්වනවා කියලා මේ චිත්‍රපටය බලද්දි ඔයාලටම තේරෙවි. ජීවිතේ කියන්නෙ ජීවත් වීම පමණක්ම නෙමේ කියලා මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනවා. මෙහි අධ්‍යක්ෂණය මොහිට් සුරි කියන ප්‍රවීනයයි. කතාව ටිකක් විස්තර කරනවා නම් මේකයි වෙන්නෙ.
මෙහි ප්‍රධාන චරිතය තමයි ශිවම් කියන්නෙ.එයා ගොඩක් ගුප්ත කෙනෙක්. මෙයා වැඩ කරන්නෙ මලික් කියන දාමරිකයෙක් ළඟ. එයාගෙ විශ්වාසවන්තම සේවකය තමයි මේ ශිවම්. මලික් මෙයාට සලකන්නෙ තමන්ගෙ පුතාටත් වඩා හොදට. හැබැයි මේ ශිවම් ගුප්ත වුණාට ටික කාලයකට ඉහතදී මෙයා ගොඩක් විනෝදයෙන් හිනාවෙලා හිටපු කෙනෙක්. ඒ හිනාව සදාකල් තමන්ගෙම කරගන්න ශිවම්ට නොහැකි වෙනවා යම් හේතුවක් නිසා. ශිවම්ගෙ ජීවිතෙ පුදුම විදියට වෙනස් වෙනවා ටිකෙන් ටික.
කතාව තවත් කිව්වොත් ඒකෙ අගේ අඩු වෙනවනෙ ඉතින් ඒක නිසා ශිවම් මොනවගේ චරිතයක්ද? කොහොමද එයා වෙනස් වෙන්නෙ? අන්තිමට එයාට මොනවා වෙයිද? මේ හැම දේකට උත්තර මෙම චිත්‍රපටය තුළ තියෙනවා. ගොඩක් වටින චිත්‍රපටයක් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් මේක. එහෙනම් හැමෝම බලන්න ඉක්මනටම ඇඩෙන අය අනිවාර්යයෙන් බලන්න.මම එහෙම කිව්වෙ ඇයි ඔයාලට තේරෙවි.
74C4A82F35383426A52EE823BCE591993E98D211 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,278 downloadsDownload Awarapan.2007.baiscopelk.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/shalin.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලින් හර්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශලින් හර්ෂාන්
Subtitles
34 comments
LaSa MaRLeY
DILAN ASANKA
thanx bro
sam
meka hama kenama balanna meka mama balapu hodama film walin ekak..thanks for the sub
wow
Wow...maru
ccnp
Thanks
geeth
patta naluwek ne
tharanga
පට්ට මචන්
vee
maxxxa saho
nipuna prasad
Thanks machna thwath subs denna
ganidu
තෑන්ක්ස් වේවා!!!!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔව් මචෝ, මේ ෆිල්ම් එකනම් ඉමරාන්ගේ මම බලපු හොදම ෆිල්ම් එකක්..කියලම වැඩක් නැහැ, මාර ලස්සන දුඅක හිතෙන ෆිල්ම් එකක්,,ලස්සන සින්දුත් කිහිපයක් තියෙනවා..නොබලපු අය අනිවා බලන්න...මමත් සබ් එක ගන්නවා, ෆිල්ම් එක තියේ...
එල කොල්ලෝ ජය..rusuru | රුසිරු
නියමයි සහෝ
lk
නියමයි සහෝ
was
ජයවේවා!
Dina
thanx macho
“චූටී මල්ලි”
කලින් බැලුවා බන්
මරු කතාව ඈ...
සබට තුති
ඔබට ජය...................යශෝධ
බාන්න හිතන් හිටපු එකක්.... ජය දැන් නම් අනිවා බානවා...
සබට ස්තූතියි...!
කැලුම් රණවක
මේක පස්ට ෆිල්ම් එකක්..
උපසිරැසියට ස්තුතියි සහෝ..Siraj
නියමයි නියමයි...
සබ් එකට ගොඩාක් ස්‍තූතියි...........Sanjaya
Ela Els Sahota suba..........
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරර්සියට...දිගටම දෙමු.ජය! :P :P :P
රොයිලි
බොහොම ස්තූතියි ශලින් සහෝ සිංහල උපසිරැසියට. ඔයත් හින්දි චිත්‍රපට වලට බොහොම කැමති කෙනෙක් වගේ. ජය෴෴ :P :P
Nadee
I LOVE THIS MOVIE VERY MUCH THANX FOR GIVING IT SHALIN :)
Ushantha
thankz saho...
mudiya / මුදියා
මාරම ලස්සන ඇති.
අනිව බලන්න ඕනි.
නියමයි ශලින්.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍චතුර මදුසංක
නියමයි,සහෝ...
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Anush
හුඟක් කල් ඉඩන් හොයපු ෆිල්ම් එකක්
එලwathsala
thnx saho :)
Niky
thanks saho
SHASITH SANDARUWAN
thanks....... digatama dumu aaaaa
Viraj
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළමුවෙනියා මමද බොලේ ,ශලින් හර්ෂාන් සහෝ,,,ස්තූතියි වැඩේට,,ජයවේවා!