ආයුබෝවන්!.. කට්ටියටම මතක ඇති මම කවුද කියලා.. මේ මගේ හතරවෙනි නිර්මානය.මේක මම කරපු අනිත් ඒවට වඩා නම් වෙනස් ආකාරයේ එකක්.මේ ෆිල්ම් එක බලද්දි මට නම් මතක් උනේ Blue is the Warmest colour කියන ෆිල්ම් එකමයි.හේතුව මේකත් තනිකරම ඒ වගේම කතාවක්.ඒ කිව්වෙ මහත්වරුණි නෝනාවරුණි මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. උපසි…

ආයුබෝවන්!..
කට්ටියටම මතක ඇති මම කවුද කියලා.. මේ මගේ හතරවෙනි නිර්මානය.මේක මම කරපු අනිත් ඒවට වඩා නම් වෙනස් ආකාරයේ එකක්.මේ ෆිල්ම් එක බලද්දි මට නම් මතක් උනේ Blue is the Warmest colour කියන ෆිල්ම් එකමයි.හේතුව මේකත් තනිකරම ඒ වගේම කතාවක්.ඒ කිව්වෙ මහත්වරුණි නෝනාවරුණි මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. උපසිරසියත් එහෙමයි.පිටපතේ ආපු කිසිම වචනයක් වෙනස් කරේ නෑ.යෝජනා චෝදනා තියෙනවනම් ඔයාල දන්නවා මාව සම්භන්ධ කරගන්න හැටි..දැනට Imdb රේටින්ග්ස් වල මේක 5.6 ක අගයක් ලබාගෙන තියෙනවා.හැබැයි කතාව අනුව නම් මේකට 6.5 ක් වත් දෙන්න ඕන කියල තමයි මට හිතෙන්නෙ.
කථාව ගැන කිව්වොත් නම් මෙහෙමයි, ජෝයි කියන්නෙ සාමන්‍ය ඇමරිකානු පවුලක කෙල්ලෙක්.එයා ටිකක් වෙනස්.එයා පවුලේ අනිත් අය ගැනයි එයා ගැනයි හිතල ඇමරිකානු හමුදාවට බැඳෙන්න හිතනවා.මේ අතරෙ එයාට හම්බෙනවා රේනා කියල තවත් විවාහක දෙදරු මවක්.. මෙයත් ටිකක් වෙනස්.මේ දෙන්නගෙ වෙනස මොකක්ද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..
මේක මෙහෙම යද්දි මට මගේ පෞද්ගලික අදහසකුත් මෙහෙම කිව්වනම් හොඳයි කියල හිතෙනවා.ආදරය කියන දේ ඇතිවෙන්න විරුද්ධ ලින්ගිකයෙකුම වෙන්න ඕන නෑ.ඒක ඕනම කෙනෙක්ගෙ අදහස් අනුව හිතේ ඇති වෙන දෙයක්.කොල්ලෙක් කොල්ලෙකුට (Gay) ආදරය කරන එකත් කෙල්ලෙක් කෙල්ලෙකුට (Lesbian) ආදරය කරන එකත් මම නම් වැරදියට දකින්නෙ නෑ.
එහෙනම් හැමෝටම ස්තුතියි.ගිහින් එන්නම්.ජයවේවා නෝනාවරුණි මහත්වරුණි.
Due to copyright issues, we do not provide any torrent links.
AWOL.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,702 downloadsDownload AWOL-2016.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Daminda-Gamage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමින්ද ගමගේ
Subtitles
28 comments
Dilan
මොහොට්ටි
ස්තුතියි.බාගත්තා
Rajitha
Thank you machan......jayawewa......!
asitha
elama saho thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Udara Cooray
Thank you
khan
ඒළ. Boy Meets girl (2014) movie ඒකේ SUB ඒකත් දාපන් මචන්
Daminda Gamage
ok bosss.dennam
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx bro... yup LGBT moka unath serama minissu
Daminda Gamage
hamotama thanks.umbala me dena comment eka thamai apita watinne.ikmanata thawa ekak gennam.
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
ජය!taridu sagara
sub aka aul weda na erro
Daminda Gamage
FB eken inbox enna saho.man ewannam.daminda gamage kiyala search karanna.
sahan weerasinghe
CHIPS 2017 Sub eka dennko
Daminda Gamage
hareee aniva
Unknown
"කොල්ලෙක් කොල්ලෙකුට (Gay) ආදරය කරන එකත් කෙල්ලෙක් කෙල්ලෙකුට (Lesbian) ආදරය කරන එකත් මම නම් වැරදියට දකින්නෙ නෑ"
ඔයා කරන සේවය සැබවින්ම අගය කරනවා, ඒත් මෙහෙම සිතුවිලි ඇතිකර ගන්නෙපා. වරදවා තේරුම් ගන්න එපා. යහපතක් වෙන්න කියල හිතලයි කිව්වෙ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
D.M.S.Sandaruwan
චිත්‍රපට උපසිරැසි ගෙන ඒමට එකතු වීම අගය කරනවා...
ඒත් මෙවැනි චිත්‍රපට උපසිරැසි ගැන්වීම නම් අගය කරන්න බෑ සහෝ...
මොකද මෙවැනි දේවල් සමාජයේ නොවිය යුතු දේවල්නේ.
බටහිරින් එන හැම දෙයක්ම අපි පිළිගන්න ඕනේ නැහැ.
මෙවැනි චිත්‍රපට වලට උපසිරැසි ගෙන ඒමෙන් වළකින්න කියලා හැම උපසිරැසිකරුවෙක්ගෙන් ම ඉල්ලා සිටිනවා.තව කොච්චර හොඳ ඉංග්‍රීසි චිත්‍රපට තියෙනවාද නේ?
එහෙනම් ඒ වගේ හොඳ චිත්‍රපට වලට උපසිරැසි අරන් එමු.daminda gamage
thanks machan.eth ආදරයට,
වයස බාධාවක් නැත්තම්,
හමේ පාට අදාල නැත්තම්,
භාෂාව බාධාවක් නොවේ නම්,
ආගම අදාල නොවේ නම්,
ජාතිය අදාල නැත්තම්,
ඇයි..
ආදරයට ලිoගිකත්වය බාධාවක් වෙන්නෙ?
අපි කැමති බෙන්ස් වලට උනාට එයා කැමති බී එම් ඩබ්ලිව් වලට වෙන්න පුලුවන්.. ඒක එයාගෙ තේරීම.
මානුෂීයව හිතමු..මම
දමින්ද ගමගේ
Gayan Dhinusha
මට නම් හිතෙන්නේ හැමෝම film එක වැරදියට තේරුම් අරන් තියෙන්නේ... rayna ,roy එකතු වෙලා joey ගෙන් සල්ලි ගලවන්න හදන්නේ... ඒක නිස තමයි army එකට බලෙන්ම එක්කන් යන්නෙ.. අන්තිමෙදි, royට ඇහෙනවා joey ගාව $3000 ක් වටින tool එකක් තියෙනවා කියලා.. ඊට පස්සෙ තමයි roy rayna ට කියන්නේ joey එක්ක පැනලා යන්න කියලා, ඊට කලින් rayna joey එක්ක පැනල යන්න කැමති උනේ නෑ... joey ගේ මස්සිනත් මීට කලින් මෙකිට අහුවෙලා තියෙනවා.. lesbian film එකකට වඩා එහා ගිය කතාවක් මෙකේ තියෙනවා...
Chamil Karunarathna
thanx saho..!!
nimal dissanayake
තෑන්ක්ස් දමින්ද,
ඉස්සෙල්ලාම සබ් එකට.
දෙවෙනියට මෙහෙම තේමාවක් තියෙන ෆිම් එකක්
තෝරාගත්තට.
ඒකටත් ලොකු ගටක් ඕනේ.
අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ
වගේ මෝඩ පඬි වදන් තවමත් හිසේ දරාගෙන ඉන්න අයට
බය නොවී, ඉදිරියටත් රැඩිකල් ෆිල්ම්ස්වලට
සබ්ස් දෙන්නට ඔබට වරම් ලැබේවා!Bruce___Wayne
නියමයි මචන් සුපිරියක් මේ වැඩේ නම්
ෆිලුමත් බානවා දැන්
සබ් එකට බොහොම ස්තුතියි bro
ජය ✌ ✌✌Dewadithya
Thanks for Sub!
silentnight
Supiri filumak sahoo...sub ekata bohoma sthuthi..jaya wewa..
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thank you saho..wenas film ekak..obata jaya wewa saho..