Watch Trailer

Kick 2 (2015) with Sinhala Subtitles | හොඳ කික් එකක් නම් සුවපහසුවක් නිකන්ම එනවා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයිට අරුත්බර දිනකට සුභාසිරි ඉතින් කාලෙකට පස්සේ මම අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වුන තෙළඟු ඇක්ෂන් සහ කොමඩි වර්ගීකරණයට ලක්වුන සිනමා සිත්තමක් සමඟින් මෙම චිත්‍රපටිය සඳහා උපසිරැසි කිරිම සඳහා වෙන්කර දුන්නාට සමන් ප්‍රසාද් සහෝට ස්තුතිය පලකරමින් අපි කතාව දෙසට අවදානය යොමුකර බලමු. ඒ…

 

බයිස්කෝප් සිංහලෙන් සහෘදයිට අරුත්බර දිනකට සුභාසිරි ඉතින් කාලෙකට පස්සේ මම අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වුන තෙළඟු ඇක්ෂන් සහ කොමඩි වර්ගීකරණයට ලක්වුන සිනමා සිත්තමක් සමඟින් මෙම චිත්‍රපටිය සඳහා උපසිරැසි කිරිම සඳහා වෙන්කර දුන්නාට සමන් ප්‍රසාද් සහෝට ස්තුතිය පලකරමින් අපි කතාව දෙසට අවදානය යොමුකර බලමු. ඒත් එක්කම කියන්න ඕන විශේෂ කාරණාවක් තමයි මෙය අසාලිවිමක් නිසා යම් යම් අඩුපාඩු වේ නම් එයටද සමා අයැදින්නට කැමතියි.

මේ චිත්‍රපටය 2015 වර්ෂයේ අගෝස්තු මස 21 දින ඉන්දියාව පුරා තිරගතවීම අරඹන ලද ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරනලද සහ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6.8 ක ආදායමක් ලැබු සිනමා පටයක්..! තවද මෙය 2009 වසරේදි තිරගතවු Kick 2009 චිත්‍රපටයේ දෙවැන්නද කිවහොත් නිවැරදියි මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ පළමුවැනි චිත්‍රපටයේ මෙන් රවි තේජා නම්වු තෙළඟු නළුවා සමඟින් තෙලඟු විකට නළුවකු වන බ්‍රහ්මානන්දම් යන දෙපලය. මෙම චිත්‍රපටයේ කතාව දෙසට අවදානය යොමුකර බැලුවහොත් රොබින් හුඩ් නොහොත් පලමු චිත්‍රපටයේ සිටින කල්ය්‍යාන්ගේ පුත්‍රයා වටා මෙම කතාව ගොඩ නැගි ඇති අතර මොහු නිරතුරුවම තමන්ගේ සුවපහසුව ගැන දැඩි සැලකිල්ලෙන් පසුවන පුද්ගලයෙකු වන අතර ඇතැම් අවස්තාවන්හි මොහුගේ සුවපහසු වෙනුවෙන් යම් කර්තව්‍යයන් කිරිමේදි මොහු නොදැනීම අනිත් අයටත් සුවපහසුවක් සලසා දෙන්නේය. කෙසේ වෙතත් මොහු ඇමරිකාවේ පදිංචිව සිටින අතර ඔහුගේ සීයාට අයිති ඉඩමක් විකුණා මුදල් ලබා ගැනීමට මොහු ඉන්දියාවට පැමිණෙන්නට සුදානම් වුූවත් මොහුගේ පියා නම් ඒ සබැඳි එතරම් කැමැත්තක් නම් දක්වන්නේ නෑ කෙසේ හෝ රොබින් ඉන්දියාවට පැමිණෙන අතර ඉන් පසු රොබින්ගේ ජිවිතය සම්පූර්නයෙන්ම වෙනතකට යොමුවී විවිධවු සිදුවීම් වලට මූණ දීමට සිදුවනවා මෙහිදි රොබින්ට චෛයිත්‍රා නම් වු තරුණියක්ද හමුවනවා. එසේ නම් රොබින්ට තමන් පැමිණි කාරණය හරිහැටි සිදු කරගන්නට හැකිවේවිද..? රොබින් ඉන්දියාවට පැමිණෙනවාට පියා විරුද්ද වූයේ ඇයි…? චෛයිත්‍රා කියන්නේ කවුද..? යන ගැටලුවලට පිළිතුරු සොයාගැනීමට චිත්‍රපටිය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි…!!!

 

Kick 2 (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilMV.me – Kick 2 (2015) Telugu HDRip – 400MB – x264 – MP3

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

6,592 downloadsDownload Kick-2-2015.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

6,592 downloadsDownload Subtitles66 KB

22 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Salinda

    Ela ... ...

  3. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  4. charli

    kick 1 sub naane

  5. mahesh babu

    Meka nam baluwa saho
    Sub ekata sthuthi!!!
    "Dhruva" telugu movie ekata sub demu saho
    Jaya wewa

  6. Eranga Deshapriya

    Ela....

  7. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  8. Kulanjana Maduranga

    niayamai…supiri filumak ne.thanks saho..sub ekata..thawa telugu films walata sub demu.jaya wewa……

  9. Chalana

    thnx bro...

  10. Sachinth

    Jivage aluth film ake sub dendako sangili bungili kiyana film aka film aka bagena sub anakan inne. Film ake english sub akakuth tiyanava

  11. D.Chamara

    supiri supiri supiri balanna oni aniwarariyan .... thanks

  12. Hasi

    “Dhruva” telugu movie ekata sub demu saho

  13. Hasi

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  14. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ

  15. Kushan Vidumal

    ඇති යාන්තම් තෙලිගු එකක් දිල තියෙනව...
    අපි හිතුවෙ තෙලිගු ෆිල්ම්ස් දෙන එක බයිස්කොප් එකෙ නවත්තල කියල..
    බොහොම ස්තුතියි...
    අලුතින් ආපු ටිකකුත් දෙන්න...

  16. amila

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  17. sudarshana fdo

    sinhala sube ekata thanks bro …ram charange Dhruva (2016) film ekatath ekmaninma sube dannako ekath supiri film ekak..jayawewa ///// j..p..b…s

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Udaya Fernando

    Thanks machan

  20. kchl

    adoo supiri mchn. ram charange dhruva film eketh sub eka diynko

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. arawindasunimal

    thanks sub ekata (tharidu rukshan) jayawewa budu saranai