Azadi (2025) Sinhala Subtitless ආයුබෝවන්.අද මෙන්න තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක්. මේකත් ලස්සන කතාවක්. prison break කතන්දර අද ලෝකෙ ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන්ම එවැන්නක් සඳහා කරන හිතා ගන්නත් බැරි සැලසුම්, පොලිසිය අතුළු නිලධාරීන් නොමග යැවීම්, ප්‍රේක්ෂකයා කරකවල අත අරින ට්විස්ට් සෑහෙන්න මේ චි…

ආයුබෝවන්.අද මෙන්න තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක්. මේකත් ලස්සන කතාවක්. prison break කතන්දර අද ලෝකෙ ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන්ම එවැන්නක් සඳහා කරන හිතා ගන්නත් බැරි සැලසුම්, පොලිසිය අතුළු නිලධාරීන් නොමග යැවීම්, ප්‍රේක්ෂකයා කරකවල අත අරින ට්විස්ට් සෑහෙන්න මේ චිත්‍රපට වල තියෙනවා. මේක ඒවගෙ මලයාලි ආකෘතියක්.ඉතිං නවක චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් විසින් සත්‍ය කතාවක් ඇසුරින් කරන ලද මේ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.
මේ කතාව පටන් ගන්නෙ දිව යන්නෙ ඉතා හැඟීම් බර විදිහට. මිනී මැරුමකට සිර දඬුවමකට නියම වෙන තරුණ ගැබිණියක් ඇගේ දරු ප්‍රසූතියට බන්ධනාගාර නිලධාරීන් විසින් සූදානම් කරනවා. ඒ අතර සිරකාරිය රෝහලෙන් පැන්නීමේ සැලසුමක්. කොහොම නමුත් ඒක පොලිසියට මාට්ටු වෙනවා මුළු සැලසුමත් සමගම. මහ මොළ කාරයා අහු උනාම ඔහු ගුටි කකා කියන්නෙ අදාල දිනයේ කොහොම හරි සිර කාරිය මුදා ගන්නා බෑයි, ඉතින් පොලිසියට මේක අභියෝගයක්. මේ සමගම තවත් අතුරු කතා කීපයක්ම සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම ගැබිණිය කල මිනී මැරුම නිසා පළි ගන්න වින්දිතයාගේ කණ්ඩායම ලෑස්ති වෙනවා. අන්තිම විනාඩි කීපයේදී ඔබ අප බලා පොරොත්තු නොවූ ට්විස්ට් එක සිදු වෙනවා. ස්පොයිල් උනාද මන්දා. 116 ද 104ද?
ශ්‍රීනාත් බාසි, රවීනා රවි, කාලෙකට පස්සෙ ලාල්, වානි විශ්වන්ත්, සයිජු කුරුප්, ටී ජී රවි ආදී නළු නිළියන් රැසක් රඟපාන මේකෙ අධ්‍යක්ෂනය ජෝ ජෝජ්ගේ.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Azadi (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,278 downloadsDownload Azadi-2025.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Azadi (2025) Sinhala SubtitlessSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Sandas
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HKasun Widusha
බොහොම ස්තූතියි සබ් එකට ❤️
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට
රංගික සිනෙත් කාරියවසම්
වෙනදා වගේම සුපිරියක් තමා බන්දුල සහෝ. සබ දෙනකම් හිටියේ.ජයම වේවා. එලම වැඩක්
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Mr.house keeping one