Big World (2024) Sinhala Subtitles සමාජයේ ප්‍රශ්න වලට මුහුණ දෙන “මස්තිෂ්ක ආඝාත” රෝගය සහිත තරුණයෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව සංවේදී කතාවක් ඇතුලත් “Big World” ලෝකයේම අවධානය දිනාගත් චිත්‍රපටයකි. 2024 වසරේදී නිකුත් වූ “Big World” චීන චිත්‍රපටය IMDB 7.3 ක අගයක් ලබා ගැනීමට සමත් වී ඇති අතර එහි සංවේද…
Big World (2024) Sinhala Subtitlesසමාජයේ ප්‍රශ්න වලට මුහුණ දෙන “මස්තිෂ්ක ආඝාත” රෝගය සහිත තරුණයෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව සංවේදී කතාවක් ඇතුලත් “Big World” ලෝකයේම අවධානය දිනාගත් චිත්‍රපටයකි.
2024 වසරේදී නිකුත් වූ “Big World” චීන චිත්‍රපටය IMDB 7.3 ක අගයක් ලබා ගැනීමට සමත් වී ඇති අතර එහි සංවේදී කතාව සහ දෑස් ඇද බැද තබා ගන්නා රංගනය මුළු ලෝකයේම පැසසුමට ලක්විය.. යැං ලීනා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය මගින් තම රෝගී තත්ත්වයේ අභියෝග ජය ගනිමින්, අභිමානවත් සහ අරමුණක් සහිත ජීවිතයක් ගත කිරීමට දරන උත්සාහය මැනවින් නිරූපණය කරයි..
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ලියු චුන්හේ ලෙස, සම්මානනීය නළු ජැක්සන් යී රංගනයෙන් දායක වන අතර ඔහුගේ රංඟන හැකියාව මෙහිදී කැපී පෙනේ. තම ආච්චිගේ ගුරුවරයෙකු වීමේ සිහිනය සැබෑ කිරීමට ඔහු ගන්නා උත්සාහය වටා කතාව ගෙතී ඇති අතර, එම ගමනේදී ඔහුට සමාජීය අගතීන්ට සහ තම පවුලේ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වේ..
මෙම චිත්‍රපටය 2024 දෙසැම්බර් 27 වන දින චීනයේ තිරගත වීමටත් පෙර, කීර්තිමත් ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී ප්‍රථම වරට තිරගත වූ අතර එතැන් සිට එය විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් යන දෙපාර්ශවයෙන්ම යහපත් ප්‍රතිචාර ලබාගෙන, සැලකිය යුතු බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක්ද වාර්තා කරගෙන ඇත. චිත්‍රපටයේ හදවතට දැනෙන කතාව සහ එහි ප්‍රධාන චරිතයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ප්‍රේක්ෂකයින්ගේ විශේෂ පැසසුමට ලක්වී තිබේ. වෙනස්කම් ඇති පුද්ගලයින් සඳහා බොහෝ විට අභියෝගාත්මක විය හැකි ලෝකයක් තුළ, මිනිස් ආත්මයේ ශක්තිය පිළිබඳ සාක්ෂියක් ලෙස “Big World” චිත්‍රපටය ඉහළ ආදරශයක් ලෝකයට ලබා දේ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
1,379 downloadsDownload Big-World-2024.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Shadow in My Eye (2021) Skyggen i mit øje Sinhala SubtitlesSubtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
3 comments
Buddhika laKMal
UNKNOWN USER
ඉෂාන් සබ් කලා කියන්නෙ ඉතින් බය නැතුව බලන්න පුළුවන් හොද කතාවක් අනිවා, තෑන්ක්ස් සබ් එකට බ්‍ර්‍රෝ.....
Anonymous
ishu boy
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි ඉෂාන් සෙහා් උපසිරැසියට