Watch Trailer

Azhagiya Tamizh Magan (2007) Sinhala Subtitles | එකවගේම තවත් කෙනෙක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන විජේගේ ටිකක් පරණ වුනාට ජනප්‍රිය ෆිලුමක්. ඉස්සල්ලාම බයිස්කෝප් කණ්ඩායම ඇතළු සියලු දෙනටම මාගේ සමාව ඉල්ල සිිටිනවා මොකද මං මේක කරන්න භාර අරන් ටිකක් දවස් වෙනවා ඉවර කරල දෙන්න පරක්කු වුනාට. ඒ මොකද කිව්වොත් ඇත්තම මාර වැඩ ගොඩකට හිර වෙලා හිටියේ…

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන විජේගේ ටිකක් පරණ වුනාට ජනප්‍රිය ෆිලුමක්. ඉස්සල්ලාම බයිස්කෝප් කණ්ඩායම ඇතළු සියලු දෙනටම මාගේ සමාව ඉල්ල සිිටිනවා මොකද මං මේක කරන්න භාර අරන් ටිකක් දවස් වෙනවා ඉවර කරල දෙන්න පරක්කු වුනාට. ඒ මොකද කිව්වොත් ඇත්තම මාර වැඩ ගොඩකට හිර වෙලා හිටියේ. මගේ මීට පෙර උපසිරසියට අදහස් දක්වපු sooriyapatabadige සහෝදරයා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් සලකා බලලා ෆිලුමත් හොඳ 

නිසා මේකට සබ් එක කරන්න ඕන කියලා හිතුනා, මේක මීට කලින් දෙන්න හිටියට පොඩ්ඩක් පරක්කු වෙලා දෙන්න වුනාට සමාවෙන්න. ෙකරන්න වෙලාවක් බොහොම අඩුවෙන්, මොකද මේ දවස් වල ටිකක් කාරය බහුල නිසා. ගුරු හෙවත් ගුරුමූර්ති චෙන්නායි ප්‍රෙද්ශයේ ජීවත් වන ඉතා දක්ෂ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකි. දිනක් මොහු ධාවන තරගයකට සූදනම් වේ.ගුරුව පරාජය කිරීම මේ පළාතේ කිසිවෙකුටවත් නොහැකිය.ධාවන තරගයට පෙර ආශිර්වාද ලබා ගැනීම කෝවිලට යන අවස්ථාවේ එම තරගයෙන් ජය ගැනීමට බොහෝ කලක සිට බලාපොරොත්තුවෙන් සිටින ශක්ති ගේ සහෝදරිය සහ ඇයගේ මිතුරිය වන අබිනයා හමුවනවා.ඔවුන් දෙනො ශක්තිට මෙම තරගයෙන් ජය ගැනීමට කියා කෝවිලේ ආශිර්වාද ලබා ගන්නා අතරතුර ගුරුට පරාජය ලැබෙන්නයි ප්‍රාර්ථනා කරයි.මෙය ගුරුගේ කනට වැටෙයි.පසුව තරගයේදී ගුරු හිතාමතාව ශක්තිට ජය ගැනීමට සලස්වයි.පසුව දුම්රියේදී අබිනයාට ගුරු සිතාමතාව ශක්තිට ජය ගැනීමට අවස්ථාව ලබාදුන් බව දැනගනී.

ඉන්පසු අබිනයා (අබි- පොහොසත් ව්‍යාපාරිකයෙකු වන ආනනද්ගේ දුවය) සහ ගුරු අතර මිත්‍රත්වය ආදරයක් බවට හටගනී.ගුරු විශේෂ කෙනෙක්.ඔහුට අනාගතයේ වන සිදුවීම් කලින් දැන ගැනීමට හැකිය.දිනක් වෛද්‍යවරයෙකු පවසන්නේ ඔහුට ඊඑස්පී නම් රෝගයක් ඇති බවය.එම නිසා මෙම තත්වය යටතේ ක්‍රීඩා නොකර ටික දිනක් විවේක ගන්නා ලෙසත් පවසයි.ගුරු සහ අබී ආදරයෙන් සිටිනා අතරතුර, දිනක් ගුරු තමාගේ පෙම්වතියට තමා විසින්ම පිහියකින් ඇන මරාදමන අයුරු ඔහුට කලින් දර්ශණය වේ.මේ බව අබිට නොපවසා ගුරු හොර රහසේම මුම්බායි වෙත යන්නේ අබ තමාගෙන් වෙතැයි යන කරදරයෙන් මිදීමටය.මෙසේ යන අතර මුම්බායිහිදී ගුරුට සමානව තවත් අයෙකු දිස්වේ.ගුරු මේ ගැන කල්පනා කරන අවස්ථාවේ ඔහුගේ මනසට නැගෙන්නේ තමා කලින් අබිවට පිහියෙන් ඇන මරන සිහිනයේ සිටිනුයේ මොහු බවයි.දිව ගොස් ඔහුව අල්ලා ගැනීමට යාමේදී ගුරු අනතුරකට ලක්වේ.

මේ හේතුවෙන් ගුරු සහ අබි අතර සම්බන්ධතාවය බිද වැටෙයි.දිනක් ගුරු දුටු ගුරු මෙන් වෙන අනික් පුද්ගලයා අබීට මුණ ගැසෙයි.අබී ඔහු ගුරු යැයි සිතා ඔහුගෙන් සමාව ඉල්ලයි.ඔහුු නමින් ප්‍රසාද්ය.මේ කිසිවක් නොදන්නා ප්‍රසාද්ට කාරණාව පසුව තේරුම් යයි.ප්‍රසාද් දෙමව්පියන් දෙදෙනාම අහිමිව සිටින පුද්ගලයෙකි.ඔහු සතු සියළු දේපළ දෙම්පියන් මියගිය පසු භාරකරයන් ලබා ගන්නා ලදී.මේ හේතුවෙන් ප්‍රසාද් මුදල් වලට තණ්හාවෙන් අබි සතු දේපළ ලබා ගැනීමට තැත් කරයි. කථාවම කියන්න නොයා ඔයලම බලන්න අන්තිමට අබීව ඇත්ත ගුරු හොයා ගනීවිද නැතිද කියලා.එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙනතුරු සියළු දෙනාටම සුභ දවසක් වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/DVD Rip පිටපත් සඳහා අදාළ වේ.

3,485 downloadsDownload Azhagiya-Tamizh-Magan-2007.zip118 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

3,485 downloadsDownload Subtitles118 KB

32 comments

  1. Lalani Maduwanthi

    Godaaaak thanks ,,,,,,,,,

  2. SadeepaT

    Sub ekata thanks...

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.......තවත් පරණ ෆිලුමකින් හමුවෙමු ....
    ජයවේවා .......

  5. kelumchathuranga

    thanks

  6. Ayesh Prashan

    Thank You

  7. Kulanjana Maduranga

    parana unath thalapathyge filumak nm supiri thama.....subata thanks saho...keep it up....

  8. Kulanjana Maduranga

    parana unath thalapathyge filumak nm supiri thama.....subata thanks saho...keep it up....

  9. Kulanjana Maduranga

    thalapathyge filumak nm supiri thama.....subata thanks saho...keep it up....

  10. Kulanjana Maduranga

    Thalapathy ge filums ithin supirima thama...subata thanks saho...keep it up....

  11. Kulanjana Maduranga

    subata thanks saho....

  12. Kawi Jayasinghe

    Tnx sahoo ..puluwannam Vetaikkaran 2009 film ekatath sub karanda Vijei ge

  13. sooriyapatabadige

    Godak pin bro......... Thank you very much....... (Athidi 2007 ) mahesh babuge film ekata sub dennako please .............

  14. hkwhasitha

    meke video file eka baiscopedownloads.com eke nahane. help karanne hoya ganna

  15. vertex89

    torrent wala seeds na.direct download option ekak hoyala dennna.thanks

  16. ඩොක් අයියා

    ඔන්න බාගත්තා හොඳේ. තැන්කු වේවා කිව්වා

  17. shaneesha

    elama..................
    Dwaraka 2017
    Raju Gadu 2018
    Vunnadhi Okate Zindagi 2017
    mewata sub plz machn..........

  18. Lalani Maduwanthi

    Bohoma sthuthy hode

  19. Chanaka_kasun

    Meka baiscop downlod eke nane aiya hoyaganna baganna widihak nane

  20. Chanaka_kasun

    Meka ganna bane

  21. chathuminda

    දෙවියනේ මුලු කතාවම ඔහොම කියන්ඩ එපා.. කලින් බලලා තියනවා ..ඒ වුනාට බලන්ඩ ඕනි.

  22. ERANGAMADUSANKA

    film eka download karane khomada bro

  23. Chanaka_kasun

    Meka nane

  24. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  25. DilanDilshan

    meka baiscopedownloads wala nane.sub ekata thankz..download karana widiya kiyanna.

  26. Dragonwhite

    vijay ge film ekak nan aniwama balanawa oya film eka nan balala thiyanawa eth sub eka dala aith balanna ona thank u saho

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  29. dinushabandara

    Sub ekata thanks oyala hamotama.ajith ge aluth movie eka WISVASAM ekai rajini ge aluth film eka PATTA ekei sub danna thanks

  30. Eranda Malith 2.0

    Thanks mcn

    1. Randunu

      E thanks machan mata vijayge badri film ekei youth film ekei subtitle dennako please
      please

  31. Kosala

    Thevar magan film ekata sub eka denna please