Watch Trailer

Raja Ranguski (2018) Sinhala Subtitles | රාජා සහ රන්ගුස්කි, මේරිගේ අභිරහස් ඝාතනය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න වෙනද වගේම අදත් පුදුම හිතෙන දමිල ෆිලුමකට සබ් අරගෙන ආව. අපේ දවස ගෙවනකොටත් සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්න දේවල් නෙවෙයි සිද්ද වෙන්නෙ. අන්න ඒ වගේ ඊළග මොහොතෙ මොකක් වෙයිද කියල හිතාගන්න බැරි විදිහෙ ෆිල්ම් එකක් තමයි මේක. IMDb අගය මේ වෙනකොට 7.5 අරගෙන තියෙන මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2…

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න වෙනද වගේම අදත් පුදුම හිතෙන දමිල ෆිලුමකට සබ් අරගෙන ආව. අපේ දවස ගෙවනකොටත් සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්න දේවල් නෙවෙයි සිද්ද වෙන්නෙ. අන්න ඒ වගේ ඊළග මොහොතෙ මොකක් වෙයිද කියල හිතාගන්න බැරි විදිහෙ ෆිල්ම් එකක් තමයි මේක.

IMDb අගය මේ වෙනකොට 7.5 අරගෙන තියෙන මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2018 සැප්තැම්බර් මාසෙ 21වෙනිද. මේක Mystery ෆිල්ම් එකක් විදිහට තමයි වර්ග කරල තියෙන්නෙ. හොද කොපියක් ආපු ගමන් මට මේක කරන්න කියල බාර දුන්නෙ හසන්ත වික්‍රමරත්න සහෝදරය. මට මේක බාර දීපු එකට එයාට ස්තූති කරන්න ඕනෙ. එච්චරටම සුපිරි ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂනය කරන්නෙ Dharani Dharan කියන අධ්‍යක්ෂකවරය. ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙන්නෙ Shirish සහ Chandini Tamilarasan විසින්. හරි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු.

රාජ පොලිස් කොස්තාපල්වරයෙක්.රාජට රන්ගුස්කිව මුන ගැහෙනව. මෙයා රන්ගුස්කිට ආදරය කරන්න පටන් ගන්නව. රාජා නිතර නිතර යනව මරිය කියන වයසක ගෑනු කෙනාව හම්බවෙන්න. මොකද කිව්වොත් එයා පරණ බඩු එකතු කරන කෙනෙක් නිසා පොලිස් ආරක්ෂාව ඉල්ලලයි තියෙන්නෙ.මරියයි රන්ගුස්කියී දෙන්නම ඉන්නෙ එකම විලා එකේ. රාජ රන්ගුස්කිට අදුරන්නෙ නැති කෙනෙක් වගේ වෙන අංකයකින් කෝල් අරගෙන එයාව කැමති කරගන්න උත්සහ කරනව. ඒක නිසාම රන්ගුස්කි රාජට කැමති වෙනව. රන්ගුස්කි රාජට කැමති වුනාගෙන් පස්සෙත් අර අදුරන්නෙ නැති නම්බර් එකෙන් ඇමතුම් එන්න පටන් ගන්නව, රාජ ඒකට පුදුම වෙනව, මොකද රන්ගුස්කිට බොරුවට කතා කරේ එයා බව එයා දන්න නිසා. රන්ගුස්කිට කතා කරන එක්කෙනා දවසක් රාජටත් කතාකරල රන්ගුස්කිව මරනව කියල තර්ජනය කරනව, එතනින් එහාට තමයි ෆිල්ම් එකේ හිතාගන්න බැරි සිද්දි කිහිපයක් වෙන්නෙ. අර පුද්ගලය රන්ගුස්කිව මරයිද, රන්ගුස්කිව බේරගන්න රාජ මොනව කරයිද කියල බලාගන්න ඔයාල ෆිල්ම් එක බලන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

6,838 downloadsDownload Raja-Ranguski-2018.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,838 downloadsDownload Subtitles51 KB

39 comments

  1. Lx2546

    Thanks baiscope

  2. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....නියමයි කතාව...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  3. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  4. Ayesh Prashan

    Thank You

  5. snak

    supiri wadak jayawewa

  6. Kulanjana Maduranga

    subata thanks saho.....

  7. Milind@

    Thanks saho

  8. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththuthi bro sub ekata jaya wewa...!

  9. Sajiya99

    Sub ekata thanks bro

  10. Lahiri

    THANKZ SAHO

  11. chathurangi93

    Sub1ta Gdaaak thankz!!

  12. dinuka sudara

    thanks.....

  13. Ruk96

    sthuthi saho

  14. Lalani Maduwanthi

    Godaaak thanks

  15. Lalani Maduwanthi

    Romba nandri,,,wanakkam

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. Kovidu

    බොහොමත්ම ස්තූතියි ඉඳුනිල් සහෝ, ජය!!!!

  18. Dilruk

    Thanks saho sub 1ta.

  19. Subhash13

    Elama saho

  20. ඩොක් අයියා

    ඔන්න බාගත්තා හොඳේ. තැන්කු වේවා කිව්වා

  21. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  22. D.Chamara

    bohoma sthuthi sahooo jaya ..

  23. Eranda Malith 2.0

    Thanks mcn sub ekta

  24. Prasanna123

    මම හැමදාමත් ෆිලුම බලලා කොමෙන්ට් කරන කෙනා.. පට්ටම ෆිලුමක් අනෙක් අයත් බය නැතුව බාගන්න.. තැන්ක් යූ වේවා...

  25. ranga11112

    Thanks Chanaka saho....

  26. supun priyanath

    බොහොම ස්තූතියි

  27. thusitha Premarathna

    Thanks bro

  28. Tharaka Nuwan Dilhara

    ස්තුතියි උපසිරැසියට..
    ජයෙන් ජය..!!!

  29. andru

    බොහොම ඉස්තුති ඔබ‍ට ජයවේවා

  30. N_R

    Thanks.

  31. Su

    Thanks saho sub ekata.. :)

  32. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  33. C lakmal

    ජය වේවා

  34. liyanage

    ස්තුතියි, ජය වේවා!

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Rumesh dhanushka

    THanks brother ✨

  37. Lasantharathnasirirox

    ස්තුතියි බොහෝම.

  38. Shehan putha

    thanks bro

  39. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.