Watch Trailer

Azhar (2016) with Sinhala Subtitles| ප්‍රතික්ෂේප වූ තරුවක්… [සිංහල උපසිරසි සමඟ]

කාලෙකින් ආවේ ෆිල්ම් කරලියට . ටීවී සීරිස් වලින් ගොඩගැහුණු නිසා ෆිලුමක් කරේ කාලෙකින්. අතදාපු තුන්වන හින්දි ෆිලුම තමයි මේ. මේ ෆිලුමත් අහම්බෙන් හම්බුනු එකක්. කොහෙද හොද හින්දි ෆිලුමක් ආවාම ආසිරි සහෝ ඇතුලු හින්දුස්තාන් කණ්ඩායම ඩැහැගන්නවනේ. මේකත් ඒ අතට යන්න ගිහින් මගේ අතට ආපු එකක් . ෆිලුමේ කොපිය ඇවිල්ලනම්…

කාලෙකින් ආවේ ෆිල්ම් කරලියට . ටීවී සීරිස් වලින් ගොඩගැහුණු නිසා ෆිලුමක් කරේ කාලෙකින්. අතදාපු තුන්වන හින්දි ෆිලුම තමයි මේ. මේ ෆිලුමත් අහම්බෙන් හම්බුනු එකක්. කොහෙද හොද හින්දි ෆිලුමක් ආවාම ආසිරි සහෝ ඇතුලු හින්දුස්තාන් කණ්ඩායම ඩැහැගන්නවනේ. මේකත් ඒ අතට යන්න ගිහින් මගේ අතට ආපු එකක් . ෆිලුමේ කොපිය ඇවිල්ලනම් ගොඩක් කල්. මේක ආසිරි ගෙන්ම හම්බුනේ ඊටත් කල්. සබත් ආසිරි සහෝම හොයලා එව්ව හින්දා තමයි මේ ෆිලුම මට තියෙන්නේ කියලා මතක් උනේ.. බාරගත්ත කාලේ නම් මංසලටත් ලිපියක් වගේ දැම්මා මතකයි. වැඩි කතා ඕන නැහැ අපි කාරණාවට බහිමු .

මේක ක්‍රිකට් ගැන ගෙතිලා තියන කතාවක්. ක්‍රිකට් කිව්වට ඊයේ පෙරේදා තිබ්බ ක්‍රිකට් නෙවෙයි අනූ ගනන් වල ක්‍රිකට්. චිත්‍රපට විචාරකයන්ට අනුව මේක ඒකාලේ හිටපු මොහොමඩ් අසුර්ධීන් ගේ ( Mohammad Azharuddin ) ජීවිත කතාව කියලත් තියනවා . IMDB රේටරේ 6.4 ක් කැරකිලා තියන ඉම්රාන් හශ්මිගේ (Emraan Hashmi ) සාර්ථක රංගන දායකත්වයක් සමගින් තමයි අසාර් ගොඩනැන්විලා තියෙන්නේ .විචාරකයන් කියන විදිහට මේක සාර්ථකයිලු . එහෙමට කියන්න වරදක් නැහැ .

මොහොමඩ් අසාර් තමයි අපේ ප්‍රධාන චරිතය . ඔහු හයිද්‍රාබාද් වලින් ආපු තරුණ දක්ශ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් . ඔහු තරමක් ආගම කෙරෙහි , විශ්වාස ඇදහිලි කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කෙනෙක් . එයාගේ සීයා කියනවා ඔහු ටෙස්ට් තරග සීයක් සෙල්ලම් කරනවා කියලා . කොහොම නමුත් මෙයා 99 වෙනි තරගය සෙල්ලම් කරාට පස්සේ මෙයාට ක්‍රිකට් සංගමයෙන් චෝදනාවක් . ඒ පැවති තරග තුනක් මිලියන 2.5 කට බුකීකරුවකුට පාවාදුන්නා කියලා .මේ චෝදනාව නිරාකරණය කරන තෙක් ඔහුට ක්‍රීඩා කිරිම තහනම් කරනවා . එතනින් තමයි එයාට වෙන්න පුලුවන් සියලු දේ වෙන්නේ. මෙයා එයාගේ කණ්ඩායමෙන් මේකට උදව් පැතුවත් හම්බෙන්නේ නැහැ . එයාලාගේ ඇග බේරගන්න ඕනි නිසා මොකද එයාලත් තව කාලයක් ක්‍රිකට් වල ඉන්න එපැයි . අන්තිමේදී එයා යනවා රෙඩී ව හම්බෙන්න .රෙඩී කියන්නේ එයාගේ පොඩි කාලේ යාලුවෙක් එයා නීතිඥවරයෙක් .එයා තමයි ඕන පිහිටකට ඉන්නේ. කොහොමහරි මෙයා මේ කේස් එක භාරගන්නවා . මෙයා ලන්ඩන් වල ඉද්දී තව ආදර පැටලවිල්ලකුත් යනවා . හයිද්‍රාබාද් වල නෞරීන් ඉද්දී ලන්ඩන් වලින් මුණගැහෙනවා ප්‍රසිද්ධ නිලියක් වෙන සංගීතා . අසාර්ට එයා කෙරෙහි ආදරයක් ඇති වෙනවා . නඩුව පැත්තෙන් එහෙම යද්දී භාර්‍යා දෙන්නගේ ප්‍රශ්නේ මෙහෙන් යනවා . 

එහෙනම් මම යනවා.වැඩිය කියවන්න ගියාම මේකේ රස නැතිවෙනනේ. ෆිලුම බැලුවට පාඩු නැහැ. බලන්න කියලා ආරාධනා කරනවා . තවත් ලස්සන කතාවකින් මුණගැහෙමු .

= ජය ශ්‍රී =

400 Days (2015) Trailer


Azhar (2016) IMDB

Pyaar_Ka_Punchnama_Wikipedia

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.

 

Azhar 2016 Hindi DvDRip x264 AC3 5.1 – Hon3y පිටපත සඳහා උපසිරැස අදාළ වේ.

 

3,988 downloadsDownload Azhar-2016.zip116 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසිරු හසරංග

Subtitles

3,988 downloadsDownload Subtitles116 KB

37 comments

  1. GV & MC

    Pattane

  2. ishan madusha

    Thanks saho sub 1ta.

  3. ishan madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  4. Buddhika

    Supiri..denakam hitiye sub eka..thanx machooo...

  5. praneeth madu

    බොහොම ස්තුති සහෝ !

  6. Kasun Upeksha

    ස්තුතියි සහෝ සබ් එකට

  7. Witharanage Suranjith

    ai api Comment direct link watenne naththe bn (Admib)

  8. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama.thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. devinda

    elama............... ty bro

  10. Jack

    පට්ටයි මචෝ.
    ෆිලුම බාලා තියෙන්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  11. Dimuth

    සබට තෑන්ක්ස් අහ් . මරු . ඉක්මනට දෙන නිසා කලින්ම බාගෙන තියාගත්තා .
    ජය වේවා

  12. asd

    eala kiri film eakak nathuwa hitiyee

  13. Thisara Neo

    උපසිරැසියට තුති…

    #Hail_Hydra

  14. Arosha

    tnx sahoo sub ekata.....

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  16. නිරෝෂ්

    ස්තුතියි යසිරු සහෝ.ජයවේවා !

  17. Gayan Hewa

    Tnx....

  18. nimmi

    මේකේ සිංදුවට මම ආසයි . නියමයි .
    හශ්මිගේ ෆිල්ම් නම් ආය කියලා වැඩක් නෑ.
    නම්බර් වන් තමයි. සබක් එකට ස්තූතියි සහෝ .

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. awantha

    thanks saho

  21. AJ

    සුපිරියි මචෝ. තවත් උපසිරැසි කරන්න අවැසි කාලය සහ ශක්තිය ලැබේවා

  22. sammika

    Thanks.
    mekata sub eka dennakooooooooooooo

    One Night Stand 2016 Hindi 720p HDRip x264 AAC - Hon3y

  23. YASIRU HASARANGA

    වෙනත් කෙනෙක් භාරගෙනයි තියෙන්නේ සහෝ. ඉක්මනට පලකරයි .

  24. asiri

    sultan move akata sub akak dannako

  25. anushka

    thanks saho .

  26. Dilusha Nuwan Narasinghe

    EElanga sub ekath ikmanata demu

  27. dishanth

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.
    තව හිංදියකට සබ් දෙමු .

  28. abeynAyaka

    thank you

  29. Rajitha Abeysinghe

    කාලයක් තිස්සේ බලන්න හිටපු FILM එකක්.සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

  30. Asela

    ane ban torrant eka ganna link ekak deepanko

  31. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  32. sachinnn

    Thanx sahooo sub ekt..digatama sub demu..jaya wewa...

  33. wcr

    Thank you!

  34. Sandeepa

    Meke sub ek extract wennane file ek damage wela ek hadann puluwanda

    1. Ravindu Heshan - Admin

      Dan Wada Saho

    2. Sandeepa

      Thanks brother

    3. Sandeepa

      Thanks brother