මං චාමල් කැලුම් අතපත්තු.2014 ඉදල තමයි මං baiscopelk එකෙන් subtitles download කරන්න පටන් ගත්තෙ. හැමදාම ආව ගියාට මීට කලින් සබ් කරල නෑ ආසාව තිබ්බට..මේක තමයි පළවෙනි එක.මටත් සබ් කරන්න හිතුනේ ඇයි කියනවනම්, මං හුගක්ම කැමති කොරියානු චිත්‍රපටි වලට.මේකෙ තියන හැම කොරියානු චිත්‍රපටියක්ම මං බලල තියෙන්නෙ. ඒත් බල…

මං චාමල් කැලුම් අතපත්තු.2014 ඉදල තමයි මං baiscopelk එකෙන් subtitles download කරන්න පටන් ගත්තෙ. හැමදාම ආව ගියාට මීට කලින් සබ් කරල නෑ ආසාව තිබ්බට..මේක තමයි පළවෙනි එක.මටත් සබ් කරන්න හිතුනේ ඇයි කියනවනම්, මං හුගක්ම කැමති කොරියානු චිත්‍රපටි වලට.මේකෙ තියන හැම කොරියානු චිත්‍රපටියක්ම මං බලල තියෙන්නෙ. ඒත් බලන්න වටින හුගක් Korean movies වල සබ් හොයාගන්න නෑ කොහෙන්වත්.ඉතින් මං English sub download කරල තමයි බැලුවෙ.ඒ නිසා මටත් හිතුන සිංහලට හරවල මේ වගේ හොද movies ඔයාලත් එක්ක බෙදා ගන්න. මං ඉස්සරහටත් කරන්න හිතන් ඉන්නෙ කොරියානු චිත්‍රපටි විතරයි.මං සාමන්යෙන් කතාව ගැන කියන්න නම් කැමති නෑ.මොකද කතාවෙ රස නැති වෙන නිසා.ඒත් මේක මගෙ පළවෙනි film එක නිසා මං කියන්නම් කතාව ගැනත් ටිකක්.
මේක 2014.01.29 තිරගත වූ comedy\adventure\female action\period ගණයට අයත් වන,විනාඩි 107 ක් පුරා දුවන,imb5.6 ගත්තු පවුලෙ හැමෝටම බලන්න පුලුවන් විදියෙ චිත්‍රපටයක්. Jin-Ok (Ha Ji-Won), Hong-Dan (Gang Ye-Won) සහ Ga-Bi (Son Ga-In)කියන්නෙ ලස්සන bounty huntres ල තුන් දෙනෙක්.ඒ කියන්නෙ අවශ්‍ය කරන මිනිස්සු අල්ලල දීල තෑගි මුදල් ගන්න දඩයක්කාරියො.එතකොට එයාලට වැඩ ගෙනත් දෙන්නෙ Moo-Myung (Ko Chang-Seok) කියන එයාලගෙ ලොක්ක. මේ ගොල්ලන්ට හම්බෙනව රජයෙ වැඩක් ඔහොම ඉන්නකොට පුද්ගලයෙක්ව සහ ඔහු ලග තියෙන ත්‍රිමානේක්ශ සිතියමක් හොයන් එන්න කියල.එයා රජුව හම්බෙන්න නියමිතව තිබුනත් ඔහු ඇවිත් නැති නිසා. ඒ මනුස්සය පස්සෙන් ඝාතකයො වගයකුත් පන්නනව.කොහොම හරි ඒ ඝාතකයො මේ මිනිහව මරල සිතියම අරන් යනව.ඒ මිනිහගෙ මිනීමැරුමට අහු වෙන්නෙ මේ තුන්දෙනා.කොහොම හරි ඒ ඝාතකයො අතර ඉන්නව ජින් ඔක් ගෙ තාත්තව පොඩි කාලෙ මරපු කෙනා. මේ ගොල්ලො මේ අවුල් වලින් කොහොමද ගැලවෙන්නෙ, ඇත්තටම ජි ඔක් ගෙ තාත්ත මැරුනද?සිතියම රජතුමාට ගිහින් දෙන්නෙ කොහොමද?කියල දැනගන්න නම් කතාව බලන්නම වෙනව.හිනා වෙවී බලන්න පුලුවන්. ඇත්තටම හොද කතාවක්.
මගෙ පලවෙනි උපසැරසිය නිසා අඩු පාඩු තිබුනොත් සමාවෙන්න…….ස්තූති.
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.
The.Huntresses.2014.KOREA.720p.HDRip.H264-HanStar
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,148 downloadsDownload The.Huntresses.2014.Baiscopelk.com_.rar35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
30 comments
PJ
praneeth madu
ela saho
Chami.S
Thanks..
Good Luck..ishan madusha
ස්තුතියි සහෝ සබ් එකට.දිගටම sub දෙන්න.ජය වෙවා!!!
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMAL saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
issarahata lassana korean drama series denn.......
Tharindu Randika
Kauruhari link akak dannakoo tiyena file ake pramanaya lokuwedi i sub akata thanks
Jack
නියමයි සහෝ.
පලමු වැඩේට සුබ පැතු.
දිගටම වැඩේ කරගෙන යමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Bhashitha Dilshan
niyamai machoo
Dish
Thnx sahoo... Jaya wewa...
Ni
Thanks sub walata
kavinda
මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජයබොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
සුබපැතුම්
Thisara Neo
උපසිරැසියට තුති…
#Hail_Hydra
sandamal
mata hash 1 hoyaganna ba. hash tag 1 danna
Dana
Ela wadak ohoma yan.....
Harsha Dananjaya
great job. ple give me hastag
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Asitha
thanks
keep it up broUdara Damith B\K
............................
Dulanga
Thanks for subtitle
Harshi
Ane hash tag ekak dennako podi ekak.
Prakash Rangana
ප්‍රථම උපසිරැසියට සුබපැතුම්.
දිගටම අපිට කොරියන් ෆිල්ම් වලට සබ් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.
ජයවේවා..............!chamika
Thnx machan
Sprin
Torrent link ekak denako kawru hari..hoyalama epa wela inne
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Perera
1වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…wayantha
පළමු sub එකට ස්තූතියි වගේම සුභපැතුම් සහෝ,
නියම ෆිලුමක් වගේ sub කරල තියෙන්නෙ,
දිගටම sub දෙන්න සහෝ ජය වේවා!
තෙරුවන් සරණයි!MIHIPAL
korian walata comady&love story wage matruka tiyana tv/film tora gannawa nam mita wada sub download karana pramanaya wadi wewi kiyala hitenawa.. sub download wenne natnam oyala korian dena eka nawattanawa etakota apitai padu e baya nisai podi dirimat kirimak dunne sub ekata thanks..
anu
thaxxx sub ekata.lassana kathawak digatama korean denna balla
chandika
the huntress 2014 flims ekee link ekak denna beida
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Good luck