Watch Trailer

B. Tech (2018) Sinhala Subtitles | අහිංසකයෙක් බිලිගත් බෝම්බ පිපිරුම [සිංහල උපසිරැසි සමඟ]

Comedy, Romance, Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණය කරපු 2018 මැයි 5 වෙනිදා නිකුත් වෙච්ච තවත් අළුත් මලයාලම් චිත්‍රපටියක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ. බොක්ස් ඔෆිස් තියපු හොඳ මලයාලම් ෆිල්ම් එකක් කියල සිසිල සහෝ කියපු නිසාම කරන්න භාර අරන් සබ් එක කරලත් ගෙනාවා. මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDb මීටරේ 6.8ක් දක්වා ක…

Comedy, Romance, Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණය කරපු 2018 මැයි 5 වෙනිදා නිකුත් වෙච්ච තවත් අළුත් මලයාලම් චිත්‍රපටියක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ. බොක්ස් ඔෆිස් තියපු හොඳ මලයාලම් ෆිල්ම් එකක් කියල සිසිල සහෝ කියපු නිසාම කරන්න භාර අරන් සබ් එක කරලත් ගෙනාවා. මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDb මීටරේ 6.8ක් දක්වා කරකෝගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය පැය 2යි විනාඩි 26ක කාලයක් පුරා ධාවනය වෙනවා…

ඉංජිනේරු විද්‍යාව හදාරන ශිෂ්‍ය පිරිසක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ..විද්‍යාල වල ශිෂ්‍ය කණ්ඩායම් අතර සාමාන්‍යයෙන් ඇතිවෙන ගැටුම් මේ කතාවෙත් ඒ විදියටම ඇතුලත් වෙලා තියෙනවා. කතාව ගැනනං වැඩි යමක් කියන්න බෑ, ඒක කිව්වොත් කුතුහලය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා. එතකොට ඉතින් බලන එකේ වැඩකුත් නෑනෙ..චිත්‍රපටියේ ප්‍රධාන සිදුවීම ඇතිවෙන්නෙ චිත්‍රපටිය ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ තමයි…ජාතිවාදය ගැනත් අවසානෙදි පොඩ්ඩක් කතාබහට ලක්වෙනවා. ඒ සිද්ධිය ඇතිවෙන් ටිකක් පරක්කුයි වගේම ටිකක් මදියි වගේ කියලත් හිතෙනවා. මොනව වුනත් ඉතින් Comedy එහෙම තියෙන ලස්සන කතාවක් කියල කියන්න පුළුවන්..ඔයාලම බලලා හොඳ නරක තීරණය කරන්න.

මේකෙ ඉංග්‍රීසි සබ් ෆයිල් එකේ ගොඩක් තැන් වල ලයින් අඩුයි. ඒ වුනාට තේරුම්ගන්න අපහසුවක් නොවෙන්න, මට පුළුවන් විදිහට හැදුවා. ඒ ගැන වැඩිය හිතන්නැතුව චිත්‍රපටිය විඳින්න කියල ඉල්ලනවා. එහෙනං ගිහින් එන්නං…ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Original HQ DVDRip පිටපත් සඳහා අදාළ වේ.

6,409 downloadsDownload B.-Tech-2018.zip57 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,409 downloadsDownload Subtitles57 KB

43 comments

  1. systemopersr01

    Thanks for subtitle

  2. KAVEESHA94

    Thanks bro sub ekata....

  3. Prabodha Madhusankha Hettiarachchi

    Thank broooo sub ekataaa..malayanam movie nm niyamai...

  4. Hemantha De Silva

    ස්තුතිය ධනුුෂ්ක....

  5. malshika

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වෙවා

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  7. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  8. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....please මචන්ලා කවුරු හරි sanju hindi movie එකට උපසිරැසි දෙන්න බලන්න සහෝ කෙනෙක් හරි sis කෙනෙක් හරි....

  9. Aruna Amarasinghe

    thanks

  10. ඩොක් අයියා

    “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට මාගේ ස්තූතිය

  11. ඩොක් අයියා

    “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට ස්තූතිය

  12. NuwanK

    Thank u Bro..

  13. rangika Kariyawasam

    නියමයි ආරියා. මෙතරම් ඉක්මනට සබ දුන්නට ෆටිටම තැන්කු මචං. ජය ජය වේවා කියලා පතනවා. නියම වැඩක්. තව ඉදිරියටත් මලයාලමි ෆිලුමි වලට සබ දෙන්න. ජය හෝ

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. Sajiya99

    Thanks bro sub ekata

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  17. Eranda Malith 2.0

    Thanks mcn. Sub ekata. Malayaalam film ekak nethuwa maga balana hitiye. ජයවේවා!

  18. wikz

    Thanx bro sub ekata

  19. Kulanjana Maduranga

    niayamai…patta pathuru storyak ne... thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Kulanjana Maduranga

    niayamai…patta pathuru storyak ne... thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. sublove

    ela ela me wage films apita genawata sthuthi

  23. asithadilshan

    thankz

  24. suna

    thnx saho....

  25. Anuruddha421

    Thanks For Sub...!!!

  26. N_R

    Thanks.

  27. niwanthaka

    බොහොම ස්තූති

  28. spd

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    පුලුවන් නම් Queen (2018) ෆිල්ම් එකට සබ් දෙන්න.
    ඒක නැති එක ලොකු අඩුවක්.
    ජයවේවා....!!!

  29. දිලා

    හිතට දැනුනු නියම ෆිල්ම් එකක්. සමාන්‍යයෙන් මම කමෙන්ට් එකක් දානව අඩුයි. ඒත් මේ ෆිල්ම් එක අපිට බලන්න සබ් දුන්නට කෘතගුණයක් විදිහට කමෙන්ට් එකක් නොදාම බෑ. උපරිම රසවින්දනයක් ලබාදෙන ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි ධනුෂ්ක සහෝදරයා !!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Lahiri

    thankz saho

  32. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  33. iupasanta

    ස්තූතියි සබ් වලට

  34. chathula

    Thanaks bro

  35. dr347

    patta film eka

  36. tharukagayashan5

    Thanks bro

  37. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ

  38. Thewidu

    Machn sub eke gonoo wachana aduynee bokka pulwnn hlp ekk diymkoo

  39. Thewidu

    Ey bm sub eke godaaaak adupadu tiynawne godaaaak wachana aduyned sahoo

  40. Thewidu

    Awlk nhh broo thanks sub ektaa ftth move eka

  41. Dasun Buwaneka Gamage

    Thanks machoo... suppa wadak..

  42. ricadodamien

    Thank U Danushka Brother & baiscope team for the sub, all the best to baiscope team.......

  43. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!