Watch Trailer

The Stolen Princess: Ruslan and Ludmila (2018) AKA Vykradena pryntsesa: Ruslan i Lyudmyla Sinhala Subtitles | සොරකම් කරන ලද කුමාරිකාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ පාර මන් මගේ දෙවන sub එක විදියට සුපිරිම animation ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තම කියනවනම් මන් නෙමෙයි මේක කරන්න හිටියේ.මන් බයිස්කෝප් එකට මේල් එකක් දැම්ම. මේක කරන්නද කියල ,ඉතින් සිසිල ප්‍රසාද් සහෝ තමයි කිව්වේ එහෙනම් මේක මට කරන්න කියල. ඔන්න ඔහොම තමයි මේ ෆිල්ම් එක ඕගොල්ලෝ ගාවට මට අරගෙන එන්න ප…

ඔන්න ඉතින් මේ පාර මන් මගේ දෙවන sub එක විදියට සුපිරිම animation ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තම කියනවනම් මන් නෙමෙයි මේක කරන්න හිටියේ.මන් බයිස්කෝප් එකට මේල් එකක් දැම්ම. මේක කරන්නද කියල ,ඉතින් සිසිල ප්‍රසාද් සහෝ තමයි කිව්වේ එහෙනම් මේක මට කරන්න කියල. ඔන්න ඔහොම තමයි මේ ෆිල්ම් එක ඕගොල්ලෝ ගාවට මට අරගෙන එන්න පුළුවන් උනේ. ඉතින් අද මන් අරන් ආපු ෆිල්ම් එක තමයි The Stolen Princess කියල කියන්නේ මේකේ සිංහල තේරුම ගත්තොත් කියවෙන්නේ හරියට “සොරකම් කරන ලද කුමාරිකාව” වගේ එකක්.ඉතින් අපි මේකේ තොරතුරු ටිකක් බලමු.

මේක නිකුත් කරලා තියෙන්නේ 2018 මාර්තු හත් වන දිනයි.ඉතින් මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oleg Malamuzh කියන කෙනා.මේ චිත්‍රපටය Ruslan and Lyudmila කියන පොත මූලාශ්‍ර කර ගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඩොලර් මිලියන පහක මුදලකින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකට IMDB මගින් 6.4 ක අගයක් මේ ෆිල්ම් එකට දීල තියෙනවා. ඒ කියන්නේ සාමන්යෙන් මේ ෆිල්ම් එක හොද එකක්. ගූගල් users ල ගැන ගත්තොත් 93% විතර කැමැත්ත පල කරලා තියෙනවා.දැන් අපි මේ ෆිල්ම් එකේ රගපාන අය ගැන කිව්වොත් මේ අය කියන්න පුළුවන්. Nadiia Dorofeieva, Positiff, Monatik වගේ ය තමයි මේකේ චරිත වලට හඩ පොවලා තියෙන්නේ. දැන් අපි මේ ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් බලමු.

මේ කතාවේ ඇත්තම කිව්වොත් සිද්ද වෙන්නේ , මේකේ ඉන්නවා කුමාරිකාවක් මීලාහ් කියල.ඉතින් එයාට රජ මාලිගයේ සැප එපා වෙලා ත්‍රාසජනක ක්‍රියාවක් කරන්න ඕනේ වෙනව.ඉතින් මෙහෙම මෙයා මාලිගාවෙන් පැනල ගියාම රුස්ලන් කියල කෙනෙක් හම්බෙනවා.මෙයා තමයි මේ කතාවේ ආදර වන්තයා විදියට ඉන්නේ.කොහොම උනත් හැම කතාවකම් දුෂ්ටයෙක් ඉන්නවනේ.මේ කතාවේ දුෂ්ටය තමයි ශනොමෝ කියල කියන්නේ.ඉතින් මේ ශනොමෝ කියන හාදය මේ කුමරියව උස්සගෙන ගිහින් රුස්ලන් එයාව ගෙන විදිය මේ ෆිල්ම් එක බලලම දැක ගත්තොත් හොදයි කියල මන් හිතනවා

මේ චිත්‍රපටේ sub එක දෙන්න ටිකක් පරක්කු උන නිසා මන් භාර දුන්න දවසේ ඉදන් දවස් දෙකක් වගේ ඇතුලත තමයි මේක ඉවර කලේ.ඉතින් ඔය පොඩි පොඩි අඩු පාඩු තිබ්බට තරහ ගන්න එපා.තව අමතක නොකර ඔය පහලින් comment එකකුත් දාන්න අමතක කරන්න එපා.අපි තවත් ලස්සන චිත්‍රපටයක උපසිරසියකින් හමු වෙමු. හැමෝටම ජය ශ්‍රී.

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

9,796 downloadsDownload The-Stolen-Princess-Ruslan-and-Ludmila-2018.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රිවිඳු හිරන්‍ය රත්නායක

Subtitles

9,796 downloadsDownload Subtitles41 KB

45 comments

  1. විදුෂාන් සජිත්

    බොහොම ස්තුතියි රිවිඳු සහෝ..! දිගටම යමු, ජය වේවා!!.. :-)

  2. nishannw

    එළ ගොඩක් ස්තූතියි උපසිරසියට.....දිගටම උපසිරස ලබාදෙන්න හැකි වෙන්න කියලා පතනවා....

  3. Asanke

    Thanks for sub bro

  4. NuwanK

    Thank u Bro....

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Shemil90

    Thank you very much

  7. hiru24

    thnk you

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. D.Chamara

    bohoma sthuthi sahooo degatama karagena yamo jaya ....

  12. Haashan Dhanushka

    thnxxxxx

  13. virajdanushka

    Ela

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  15. Udara Damith Dissanayaka

    ela

  16. Amal_indika

    සිංහල උපසිරැසියට ස්තූතියි.ජය!!

  17. Kushan Charuka

    thanks saho..

  18. viduranga

    thanks

  19. nisala_d

    Thank you bro...!!!

  20. Sachintha Kalhara Benet

    බොහොම ස්තූතියි.

  21. Wayantha Sandaruwan

    ඇනිමේෂන් නං ඉතින් බලනවම තමයි. ගොඩක් ස්තුත්යි සහෝ සබට. දිගටම සබ් දෙන්න ජය වේවා !

  22. harshani11112

    ස්තුති සහො ....

  23. niwanthaka

    බොහොම ස්තූති

  24. rasara

    Sub ekata thanks saho jayawewa

  25. Chamith01

    Normal Tv eke balanna idx file ekakk
    Daanna ko

  26. wajira

    THANKS FOR SUB

  27. Vinoth Ashan

    thx you bro

  28. arunisaku

    thank you....

  29. Sajithlakshan

    thanks machan sub ekata .............................

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Pramuka dishan

    Sub ekt thnx

  32. PIYUMI WASANA

    Thanks

  33. Lakindu007

    tnx broo

  34. AsithaDilruwan

    Ela saho thanks

  35. mindika

    Thanks !!!!!!!!!!

  36. Jeevan Suraj

    Thanks for the sub bro

  37. sangeethsrimal

    Thanks aaa

  38. Susiya

    Tnx sahooo sub ekt

  39. Laksitha1509

    Patta bro

  40. chanuka_rox

    Sub ekata that

  41. kelumchathuranga

    thanks

  42. Dilshan rajitha

    Thank you brother

  43. 1997avishka

    Thanks saho

  44. Palithamadu

    Thanks bro

  45. Emi

    Thank you