කොහොමද ඉතිං කට්ටිය.. බොහොමයක් දෙනා මාව නම් අදුරන්නේ නැතුව ඇති. නමුත් මතක කිහිප දෙනෙක් වත් ඇති කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ වසර හතරකට විතර පස්සේ තමයි උපසිරැසියක් අරගෙන ඔයාලව මුණගැහෙන්නේ. උපසිරැසි අරගෙන එන්න ඒ තරම් කාලය නොමැති උනාට වෙබ් අඩවියෙ අපේ සහෝදරවරුන් එකතුවෙන මොකක් හරි වැඩක් තියේද.. එතැනට න…

කොහොමද ඉතිං කට්ටිය.. බොහොමයක් දෙනා මාව නම් අදුරන්නේ නැතුව ඇති. නමුත් මතක කිහිප දෙනෙක් වත් ඇති කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ වසර හතරකට විතර පස්සේ තමයි උපසිරැසියක් අරගෙන ඔයාලව මුණගැහෙන්නේ. උපසිරැසි අරගෙන එන්න ඒ තරම් කාලය නොමැති උනාට වෙබ් අඩවියෙ අපේ සහෝදරවරුන් එකතුවෙන මොකක් හරි වැඩක් තියේද.. එතැනට නම් සහබාගි වෙලා ඇති. මොකද ඒ 2012 වගේ ඇති උන සහෝදර බැදීම තවත් ශක්තිමත් කරන්නට, කෙසේ හෝ කාලය සොයා ගන්න නිසා. ඉතිං වෙලාවක් ලැබෙන විදියට නැවතත් උපසිරැසියක් කරන්න හිතුවා. වැඩේ ලේසි උනේ නැහැ, මොකද අනිත් වැඩත් එක්ක මේ වෙනුවෙන් කාලය වෙන් කිරීම. මගේ බිරිද තමයි වැඩියෙන්ම මාව උනන්දු කලේ ආයේ උපසිරැසි කරන්න කියලා. ඉක්මණට දෙන්න ඕනේ අළුත් ෆිල්ම්ස් වලට නම් උපසිරැසි කරන්න නම් අමාරුයි. කාලය ලැබෙන හැටියට ටිකක් පරණ ෆිල්ම්ස් ටිකක උපසිරැසි ටිකක් කරමු ඉතිං.
කතාව පැත්තට හැරෙමු. රවී චොප්රා ගේ අධ්‍යක්ෂණයක්. නිකුත් වෙලා තියෙන්නේ 2006 වසරේ. නමුත් සිංහල උපසිරැසි නොතිබුන නිසා කාලය අරගෙන කරන්න හිතුවා. අවිනාෂ් කියන්නේ සල්ලිකාර තාත්තා කෙනෙක් ගේ පුතෙක්. තාත්තා වගේම පුතත් සෙල්ලම් කාරයි, ජිවිතේ ගැන ලොකු වගකීමක් නැහැ. අවුරුදු ගානකට පස්සේ අවිනාෂ් ඇමෙරිකාවේ ඉදලා ඉගෙනගෙන ආවට පස්සේ තාත්තා එයාගේ ඔෆිස් එකේම රස්සාවක් දෙනවා. දෙන්න ගොල්ෆ් ගහන්න ගිය වෙලාවක තමයි මිලී ව මුණගැහන්නේ. එයා චිත්‍ර ශිල්පිනියක්. කොහොම හරි පස්සෙන් ගිහිල්ලා මිලී ව යාලු කරගන්නවා. මිලීගේ හොදම යාළුවා තමයි රාජත් කියන්නේ. මිලී සහ අවිනාෂ් විවාහ වෙනවා, දරුවෙක් ලැබෙනවා. එයා අන්ෂ්. එයාගේ හතර වෙනි උපන්දිනය දවසේ විශේෂ දෙයක් වෙනවා. ඔය ඇති.. ඔයාලම බලන්න ඉතුරු ටික. ඔක්කොම කිව්වාම වැඩක් නැහැනේ. ගිහින් එන්නම් ආයේ මේ වගේම උපසිරැසියක් අරගෙන. හැමෝටම ජය සතුට.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා අදාළ වේ.
2,447 downloadsDownload Baabul-2006.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සමීර චතුරංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-21
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර චතුරංග
Subtitles
16 comments
හසිත මධුෂාන්
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Well Come Back Doc..! කාලෙකින්.! එලම.!
එල්.සී. දමැල්
Welcome back to Baiscopelk!
Wish you may able to keep do subtitles for us...SaDuN
අපිව අමාරුවේ දාලා සතුටින් ඉන්නකෝ හොදේ
SaDuN
අපිව අමාරුවේ දාලා සතුටින් ඉන්න
කෝ හොදේයුරාන් ධනුක (දනුවා)
අම්මෝ කාලෙකින් ඩොක් අයියා...
බොහෝම ස්තූතියි උපසිරැසියට !!!ඩොක් අයියා
මමයි ඩොක් අයියා හරිය
ඩොක් අයියා
හලෝ මල්ලියෝ ගොඩ කාලෙකින් දැක්කේ. ඉතින් කොහොමද ජිවිතේ?
තැන්කු වේවා උපරසියට
Bandara76
Thanks Bro
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!arawindasunimal
thanks sub ekata (sameera chathuranga) jayawewa..........
Lasantharathnasirirox
ස්තුතියි සමීර brooo සභට...ඉදිරි නිර්මාණවලටත් සුබපැතුම්..ජයවේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිල්ශාන් සචින්ත
ඩොක් සෑකාලෙකින් නොවැ...
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
සමීර අයියා ආයෙත් ඇවිත්....(හාට් එකක්)
දිගටම සබ් ඕනේ ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!