Watch Trailer

How to Train Your Dragon – Homecoming (2019) Sinhala Subtitle | නැත ලොවේ අන් රසඳුනා, මිතුරුදම් සේ සුවදෙනා..! [සිංහල උපසිරැසි සමඟ] 150*

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං මම අද මට විශේෂ උපසිරැසියක් අරගෙන ආවෙ. මේක මගේ නිළ 150 වැනි උපසිරැසිය. ඉතිං මොනව කියන්නද කියල එකපාරටම හිතාගන්න බෑ. කොහොම වුණත් මෑතකාලීනව උපසිරැසි ලබා දීමෙදි සිදුවුණු ප්‍රමාදවීම නිසා සෑහෙන පිරිසක් දෝෂාරෝපණය කරල තිබුණ. එහෙම කමෙන්ට් එකක් දැක්කම නම් හිත ටිකක් රිදෙනව. මැරිල ම…

ආයුබෝවන් මිත්‍රවරුණි..!

ඉතිං මම අද මට විශේෂ උපසිරැසියක් අරගෙන ආවෙ. මේක මගේ නිළ 150 වැනි උපසිරැසිය. ඉතිං මොනව කියන්නද කියල එකපාරටම හිතාගන්න බෑ. කොහොම වුණත් මෑතකාලීනව උපසිරැසි ලබා දීමෙදි සිදුවුණු ප්‍රමාදවීම නිසා සෑහෙන පිරිසක් දෝෂාරෝපණය කරල තිබුණ. එහෙම කමෙන්ට් එකක් දැක්කම නම් හිත ටිකක් රිදෙනව. මැරිල මැරිල කරන සබ් එකකට “ස්තූතියි” කියන ප්‍රමාණයට වඩා ප්‍රමාද වීමකදි, අතපසු වීමකදි, කෑ ගහන් පිරිස වැඩි වෙනව. ඒවත් අහගෙන, බැනුණුත් අහගෙන ඒත් නොනවත්වා සබ් කරන හරි අපූරු ජිවීන් පිරිසක් තමයි බයිස්කෝප් උපසිරැසිකරුවන් අතරෙ ඉන්නෙ. ඇත්තටම ඒ සොඳුරු මිත්‍රත්වය නිසා තමයි උපසිරැසිකරණයෙන් ඈත් වෙන්න අපහසු වෙලා තියෙන්නෙත්. කොහොම වුණත් ඉතිං මම අතපසු කරපු සීරීස් කීපයක් තියෙනව. ඒ උපසිරැසි ලබා දීම මග නතර වුණෙත් ඇත්තටම ඒ සීරීස් බලන පිරිස අතලොස්සක් වීම. එහෙම වුණත් ඒ ටික අනිවාරෙන් ලබා දෙනව මේ වැඩ රාජකාරි අවසන් වුණාට පස්සෙ. ඊටපස්සෙ හැකි තරම් උපසිරැසිකරණයෙන් ඈත් වෙලා ඉන්නත් උත්සාහ කරනව. බලමු ඒ ගැන අනාගතේදි ඒ ගැන.

මේ අවසථාවෙදි මම ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනා මතක් කරන්න ඕනෙ. ඉසිර අයිය, රොයිලි අයිය ප්‍රධාන වශයෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ. ඊට පස්සෙ අපේ හසායියා හැම වෙලාවෙම උපකාර කරනව හැම දේකදිම. ඒ වගේම උපදෙස් දෙනව. විමා මතක් කරන්න ඕනෙ තමන්ගේ උපසිරැසිය කැප කරල 100* වැනි උපසිරැසිය වෙනුවෙන් මට හොඳ ෆිලුමක් ලබා දුන්න වගේම, හැම වෙලාවෙම උපසිරැසිකරුවන් ගැන හොයල බලනව. තව සමීර, ආසිරි, සමන්, සිසිලයිය, සුධීරයිය, යශෝධ, චාමර, තිසර, අසංක, නිර්මාණි සහෝදරිය ආදරෙන් මතක් කරන්න ඕනෙ.

බයිස්කෝප් එකෙන් හමුවුණු මිත්‍රයින් ගොඩක් ඉන්නව. නම් වශයෙන් සඳහන් කරන්න බැහැ. එක්කෙනෙක් හරි මඟහැරෙන්න පුළුවන් නිසා. ගොඩක් උපකාර කරන, එකතුවෙලා වැඩ කරන, හොඳ උපසිරැසිකරුවන් වගේම, ජීවිතේ දුකේදි, සැපේදි ඇඩ්මින්වරු වගේම, මේ පිරිසත් ලඟ ඉන්න පිරිසක්. ඒ නිසා ඒ හැම කෙනෙක්ම මේ වෙලාවෙ ලෙංගතුව සිහිපත් කරනවා.

ඉතිං මේ අරගෙන ආවෙ, How to Train Your Dragon – Hidden World (2019) සිනමා පටයට පසුව නිකුත් වුණු කෙටි චිත්‍රපටයක්. විනාඩි 21ක් පමණ කෙටි කාලයක් පමණක් වුණාට, මේ චිත්‍රපටය පුරාම අපි ආදරේ කරපු චරිත එක්ක ජීවත්වෙන්න අවස්ථාව ලැබෙනව. ඉතිං හැංගුණු ලෝකයක.. මකරුන්, මිනිසුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙනකොට, ඒ දෙපාර්ශවයට ඒ අඩුව දැනෙන්නෙ කොහොමද කියන කාරණාව මේකෙදි බලන්න පුළුවන්. ආදරය, කරුණාව, විශ්වාසය, මේ හැමදේම එක්ක, සීතල දෙසැම්බරයේ මිත්‍රත්වයේ උණුසුම එක්ක පැය බාගයක චාරිකාවක් යන්න එහෙනම් සූදානම් වෙන්න. ජය වේවා..!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

36,724 downloadsDownload How-to-Train-Your-Dragon-Homecoming-2019.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදයංග සම්පත්

Subtitles

36,724 downloadsDownload Subtitles16 KB

106 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 150 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  2. Gayan_madushanka_

    Thanks bro

  3. Kantha_DLA

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Anonymous

      සුපිරිම wadak sahoooo

  4. rockz2020

    බොහොම ස්තූතියි!✌
    ඒ වගේම 150 උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා සහෝ! ❤
    ❤❤❤❤ජය වේවා!!!!❤❤❤❤

    The Guardian Brothers (2016)
    Checkered Ninja (2018)
    The Littlest Reindeer (2018)
    Minuscule Adventure (2018)
    Ne Zha (2019)

  5. rockz2020

    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ඒ වගේම පමාවුනත් කරනා සේවය අපට වටී.✌❤
    හොඳ සියයක් කරලා එක වැරද්දක් වුනොත් බලන්නකෝ සහෝ,
    sub සියයක් කරලත් එක කමේන්ට් එකක් දාන්න අත හිරි වැටිලා හිටිය රොත්තක්ම එයි
    හිරි ඇරගෙන.
    කමේන්ට් එකක් type කරගන්න බැරි කම්මැලියො ටිකක් තමයි sub ඉක්මනින් කරන හැටි කියලා දෙන්න එන්නේ.
    ගනන් ගන්න එපා සහෝ ගල් මුල්
    එක්ක මේ කරන වැඩේ අපිට වටිනවා,
    baiscopelk එකෙක් කලින් දීපු ෆිල්ම් sub එක්ක බලන ගමන්
    sub එක කරන කන් download කරපු film එක තියාගෙන ඉන්න බැරිකමක් නෑනෙ.
    නැවතත් 150 වෙනි නිර්මාණය වෙනුවෙන් සුබ පතනවා සහෝ!
    යහපත් පැතුම් ඉටුවී ජයෙන් ජයම වේවා!
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌

  6. Piumi vinodya

    Thnx for the sub

  7. chandika1975

    thank you for the subtitle.

    1. Pasindu16022

      Thanks for the sub ..
      Congrats brother.

  8. mahesh27502

    film eke download link eka dannako

  9. Milinda Sadaruwan

    thank you bro

  10. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම් ස්තූතියි සහෝ...
    150* කඩයිමටත් උණුසුම් සුභ පැතුම්..
    ඉක්මනටම 200ටත් එමු,,,
    ජය වේවා . . . !!!

  11. Udaya Saman

    අප වෙනුවෙන් කරනා වූ සේවයට හෘදයාංගම ස්තූතිය පල කරන අතර, 3 වන කඩඉමට සුභ පතනවා. ඒ වගේම ඉක්මණින්ම 4 වෙනි කඩඉමත් පහු කරන්න වාසනාව ඉක්මනටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..

  12. Codo

    koheda deiyo film eka thiyenne ?

  13. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    150 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    දිගටම සබ් කරමු... 200ත් ගහමු....
    මග නවතිච්ච TV Series ටිකටත් ඉක්මනටම සබ් අරන් එමු....
    Shadow hunters එකට එහෙම....

  14. එල්.සී. දමැල්

    150ට සුභපැතුම්. දිගටම උපසිරසකරණය කරන්න හැකියාව කාලය ලැබෙන්න කියල පතනව.
    ජය...

  15. D.Chamara

    suba pathum sahooo jaya degatama karagan yamu jaya ...

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  18. gayan215

    bohoma sthuthi, 150 suba pethum saho...

  19. ranga11112

    Asama akak thama meka..thanks saho...150 suba pathum

  20. Sandeepmadushan

    Congratulations saho.. good luck.. super sub

  21. Achi

    Thank bokka

  22. Nilupul Madukapriya Perera

    150ට හෘදයාංගම සුබපැතුම්!
    සයිටේ ඉන්න බර ගාණක් ටීවී කතා අදින,
    ඕන එකකට නෑ බෑ නොකියා එන එළකිරි වගේ ඩයල් එකක් නෙව.
    ඒ වගේම ගුණාත්මකව සබ් දෙන උපසිරසිකරුවෙක් නොවෑ.
    එහෙමනම් ඉක්මණට 200ත් දෙමු... සුපර්ගර්ල් එකටත් සබ් ඕනා..
    ජය වේවා.

    1. Supun Srimal

      Thnq sahoo

  23. LoneWalker

    ස්තුතියි!

  24. Damru Ravihara

    Congratulations Bro....Thanks for sub

  25. Dasu

    film eka ganna thenak nene

  26. Malinda

    Thanks bro sub 1ta.

    1. binurakasthuri2

      Sub eka ewanko mchn download karaganna be

  27. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ජයෙන් ජය...

  28. Shehan putha

    Congratulations bro 150*.................
    Thanks...

  29. thathsaragayan

    අඩෝහ් තෑන්ක් බන් , මෙච්චර කලින් සබ් එක හම්බෙයි කියලා හිතුවෙ නෑ.

    Noelle (2019) Movie එකටත් Subtitle දෙන්න Psarips ×265 Webrip දැම්මා. Christmas Family Movie එකක් බන්.

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
      150 උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
      ජය

  30. Cavil

    Thanks Saho.

  31. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  32. Madushanka

    Thanks Bro

  33. Lahiri

    THANKZ SAHO

  34. Ravindu Dananjaya

    Ela thanx bro

  35. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ඒ වගේම 150 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපතනවා. තව තවත් උපසිරස කරන්න වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..උපසිරසකරණයෙන් ඈත් වෙන්න එපා කියලා තමා අපේ ඉල්ලීම..ජය වේවා..බුදුසරණයි..!

  36. sanuj

    සුභ පැතුම් සහෝ..
    තවත් මේ වගේ සබ් කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    බුදු සරණයි.

    1. madushika93

      Congrads bro...thank u so much for your tym..

  37. Hiranhiru

    150 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්....!
    ගොඩක් ස්තුතියි ලාබ ප්‍රයෝජන මොකවත්ම නැතිව අනිත් අයගෙ සතුට වෙනුවෙන් විතරක්ම ඕබේ කාලය, ශ්‍රමය කැප කරාට.
    තෙරුවන් සරණයි...!

  38. Chanu mikhail

    tnx

  39. YasasPerera

    thanks bro

  40. lasaa

    Elama

    1. pavith_sparrow

      Tnxxx brooo

  41. binurakasthuri2

    Sub download kare kwda download karanna bene?

    1. Jilan

      Font eka pennanne na mata

    2. උදයංග සම්පත් හතරසිංහ

      එහෙම වෙන්න නම් බෑ සහෝ. හෙළකුරු වලින් සබ් එක කරන්නෙ. ප්ලේයර් එක මාරු කරල බලන්න.

    3. binurakasthuri2

      Download karagannawath be not found kiyala watenawa

    4. binurakasthuri2

      0711064437 puluwannm whatsapp walin mee num ekata sub file eka ewanna

  42. Hiran Eranda

    thanks for sub

  43. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  44. pavith_sparrow

    Tnxxx broo

    1. binurakasthuri2

      0711064437 mee num ekata sub file eka ewapnko mchn download denne ne bn

    2. binurakasthuri2

      Whatsapp walin ewapn

  45. arum zoysa

    Thank u sub. Ekata sahodaraya oyala me karana wede amaruwa mama dannawa sub. Karanawa kiyanne godak time 1 aran karanda oni wedak ape ewonta danne deyak hoyala balanne nethuwa baninda withari ape ewonta sms 1wath kota ganda beruwa dagalana ewon athare oyala niyama wedak karanne oya banina ewon gena wediya hithanda epa oya baninawa kiyanne oyala sarthakai kiyana eka ganan ganda epa..jaya wewa....!

    1. binurakasthuri2

      0711064437 mee num ekata whatsapp walin sub file eka ewapnk

    2. rockz2020

      browser එකේ data clear කරලා හරි
      වෙන web browser එකකින් හරි try කරලා බලන්න සහෝ! ✌

  46. Wolfman

    Download krnna behene

  47. සහන් කෞෂල්‍යය

    ෴ සබ් එකට බොහොම ස්තුතියි ෴

  48. Nilush Angana

    Sub ekata thanx

  49. Asitha.pramoth

    ස්තූතියි

  50. arawindasunimal

    thanks sub ekata jayawewa.........................

Load more comments