Watch Trailer

Baar Baar Dekho (2016) with Sinhala Subtitles | ජීවිතය දෙස හැරී බලන්න.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න තවත් හිංදි ප්‍රේක්ශකයන් මගබලන් හිටපු ලස්සන කතාවක් තමයි මේ ඔයාලට ගේනාවේ. විශේශයෙන්ම ස්තූතියි කරන්න ඕනි කලින් මං කරපු OK JAANU කතාව බලලා අදහස් දැක්වූ සැමට. බලමු එහෙනම් මේකටත් කට්ටියගේ අදහස් උදහස් එහෙම. ෆිල්ම් එක ගැන කියනව නම්, මේක තිරගත උනේ, සැප්තැම්බර් නවය. අධ්‍යක්ෂවරු…

Baar Baar Dekho (2016)

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න තවත් හිංදි ප්‍රේක්ශකයන් මගබලන් හිටපු ලස්සන කතාවක් තමයි මේ ඔයාලට ගේනාවේ. විශේශයෙන්ම ස්තූතියි කරන්න ඕනි කලින් මං කරපු OK JAANU කතාව බලලා අදහස් දැක්වූ සැමට. බලමු එහෙනම් මේකටත් කට්ටියගේ අදහස් උදහස් එහෙම. ෆිල්ම් එක ගැන කියනව නම්, මේක තිරගත උනේ, සැප්තැම්බර් නවය. අධ්‍යක්ෂවරුන් ලෙස නිත්‍යා මෙහෙරා, කරන් ජොහාර් යන අය සම්බන්ධ වෙලා තියෙනවා. IMDB අගය 5.2 ක අගයක් අරගෙන තියන මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙන්නේ කත්‍රිනා කයිෆ් සමගින් සිද්දාර්ත් මල්හෝත්‍රා. බලමු අපි පොඩ්ඩ්ඩක් කතාව පැත්තට හැරිලා.

සිද්දාර්ත් මේ කතාවෙදී පණපොවන්නේ ජායි ගේ චරිතය. කත්‍රිනා ගේ චරිතය දියා. මේ දෙන්නා පොඩිකාලේ ඉඳන්ම යාලුවෝ. ගියේ එක ඉස්කෝලෙට පාඩම් කරේ එකට. සෙල්ලම් කරේ එකට මෙයාලගේ ගෙවල් දෙකත් හරි මිත්‍රශීලියි. ජායිගේ තාත්තගේ මරණයෙන් පස්සේ ජායිව තනියම උස්මහත් කරන්නේ එයාගේ අම්මා. එයාට දියාගේ පවුලෙනුත් සහය නොමදව ලැබුනා. කාලය ගෙවිලා යනකොට. ජායි ගණිත ගුරුවරයෙක් උනා දියා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිණියක් උනා. ජායිට නම් ඕනි උනේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉන්න දක්ශ මහාචාර්යවරයෙක් වෙන රාමමූර්ති එක්ක වැඩ කරන්න. ඒකට එයා අනිත් හැමදේවල් පැත්තකට තියලා මහන්සිවෙන අතරේ දියා ජායිට විවාහ යෝජනාවක් කරනවා. එයාලා පොඩි කාලේ ඉඳන්ම දන්න නිසා දියත් හිතනවා මෙයා එකපයින්ම කැමති වෙයි කියලා. ඒත් ජායි මේකට එකපාරම විරුද්ධ වෙන්නේ නැහැ. එයා කැමති නැතිබව හඟවනවා. ජායි ඒවට වැඩිය නැඹුරු නැති කෙනෙක්. කලින් කිව්ව වගේ එයාගේ අනාගත සිහින පස්සෙන්මයි වැඩ.

කොටින්ම කිව්වොත් සිරිත් විරිත් පවා බොරුවක් විදිහට කිසිම තාර්කික බවක් නැහැ කියලයි එයා හැමවෙලේම කියන්නේ. මෙහෙම එයා එයාගේ තාර්කික දේවල් මෙයා දියා එක්ක විවාහ ගිවිස ගන්න වෙලේ ආව පණ්ඩිත් එහෙමත් නැත්තම් පූජකවරයාට කියලා දෙන්න හදනවා. පුන පුනා එකම දේ කිව්වත් පණ්ඩිත් කවදාහරි එයාම දැනගනීවි මේ වාගේ තාර්කික බව හොයන්න ගිහින් ජායි ඇණගනීවී කියලා. කොහොමෙන් කොහොමහරි ජායි දියාගේ විවාහ ගිවිස ගැනීම සිද්ධ උනා. ජායි නම් කියන්නේ දියා, ඕන එකටයි එපා එකටයි හැමවෙලේම තාත්තට වද දෙනවා කියලා. මෙයාලට ගෙදරකුත් අරන්දීලනේ. ඒකට මේදෙන්නා රණ්ඩුවෙනවා. දියාඅලුත් ගෙදරින් යන්න යනවා. පහුවදා ජායි මේකට මොකක් හරි කරන්න කියලා අවදි වෙද්දී එයාට හිතන්නේ නැති දෙයක් සිද්ධ වෙලා.

අපේ ජීවිත එදිනෙදා තියෙන වැඩ වලින් ගොඩක් කාර්‍යබහුල වෙනවා තමයි. ඒ කාර්‍යබහුල වෙන්නේ තමන්ගේ ආදරණියයන් සමග ගතකරන්න තියෙන කාලයත් කැපකරලා. අපි ඒ කැපකරපු කාලේ නැවත අපිට ගන්න බැහැ, ආය එන්නෙත් නැහැ. හීන, කාසි පස්සේ දුවදුව ඉඳලා කවදා හරි මහන්සි වෙලා ආදරණීයයන් ලඟට ආවට නොදැනීම ඔයා වෙනස්වෙලා කියලා ඔයාට තේරේයි. ජීවිතයේ ලොකු ලොකු සිද්ධීන් තමන්ට මඟහැරුනත් පොඩි සිද්ධියක් හරි සතුටින් සමරන්න තියනවා නම් ඒක වටිනවා. ඒක ජීවිත කාලේ පුරාවටම තියනවා.

Baar Baar Dekho (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Baar Baar Dekho 2016 720p HDTv x264 AAC 2.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

6,935 downloadsDownload Baar-Baar-Dekho-2016.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසිරු හසරංග

Subtitles

6,935 downloadsDownload Subtitles39 KB

41 comments

  1. sujeewa

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට..

  2. Dilum

    Ai machan meke thawama dvdrip ekawth awilla naththe..anyway..sub ekata thanx bro..sub eka enakn htye.dn hdtv rip ekatwt balanawa

  3. Anjana

    Ela saho,sab ekata thanx.... digatama karan yamu.Ok Janu niyametama karala thibuna,jaya wewa....

  4. Desh

    උපසිරැසියට ස්තූතියි සහෝ. වෙන සයිට් එකකින් දාලා තිබ්බට බලන්න හිතුනේ නැහැ. මේකට දානකල්ම හිටියා. OK JAANu විතරක් නෙවෙයි ඔයාගේ ගොඩක් උපසිරැසි බලලා තියෙනවා. කතාදෙකක් නෑ ඉතින්. සුපිරිම තමයි. ජය වේවා...

  5. Sudheera Kasun

    thanks bro..

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. aruna prasad

    තෑන්ක්ස් සහෝ සබට..ජයවේවා!

  8. THE DARK SHADOW

    mcn.. dangal 1ta sub dipnko...

  9. Amila Prasanna

    Ok jaanu was a perfect sub.
    Heart touching movie

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Sumal

    Thanks

  13. Roshan Samantha Yapa

    උපසිරැසිය ගැලපෙන copy එක මොකද්ද ? ගොඩාක් copy වලට උපසිරැසිය ගැලපෙන්නේ නැහැ

  14. D Max Rule

    Tnx sub eketa godak kal idan bln inne mekata sub denakan

  15. තරිඳු රසාංග

    ස්තුතියි සහෝ සබට,
    ගොඩක් කල් බලන් හිටපු එකක් !

  16. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  17. Pradeep M Gamlath

    Thank you bro ..**
    Colony සීසන් 2 ඇවිල්ලා කවුරු හරි සබ් කරනවනම් ලොකු දෙයක්..

  18. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  19. pradeep

    thx bro... Hyper (2016) telugu movie ekatat sub krna...

  20. sammika

    Baar.Baar.Dekho.2016.720p.Untouched.HDTV.x264.AAC2.0 - DDR

    Baar Baar Dekho (2016) HDRip x264 AC3 5.1 - - D@rk$oul

    me copy dekama download kara sub eka galapenna nana............plz mekata sub ekak denna bari weida??

    1. Yasiru Hasaranga

      Baar Baar Dekho 2016 720p HDTv x264 AAC 2.0
      මේ කොපියද තියෙන්නේ සහෝ ?

    2. mihiri

      Sub eka match wenne nane

  21. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  22. Global

    සබ් එක Match වෙන්නෑනේ.....

    1. Yasiru Hasaranga

      Baar Baar Dekho 2016 720p HDTv x264 AAC 2.0?

    2. Dilan gunarathna

      Ayiyee link ekak dennakoo download kara ganna...torrent weda karanneth ne..arila inne den

  23. Hasini Udara

    thnx dear...

  24. Charli Max

    thanks

  25. Dilun

    බොහොම ස්තූතියි. කැපවීමෙන් කරන මේ කර්තවය තවත් සාර්ථක වේවා....... ජයෙන් ජය........

  26. Damith Perera

    .සබ් එක මැච් වෙන්නේ නෑ .අනික දීල තියෙන එක ලොකු වැඩී

  27. Gaya

    Thanks bro. Lassana film ekak. Eth meka ape life ekata koi tharam durata galapenawada kiyana ekai prashne. Mokada film eke widiyata hamoma 5star life style thiyena aya. Ithin e wage kenekuta 6star wenna yaddi wena prashnai meke pennanne. Eth api godak thama 1star life style ekakata yanna hadana aya. Ithin api 1star life style ekakata katta kaddi wena atha pasu weem nisa patner wena ekek ekka yanawa nam kawuda waradi kiyala prashnayak ithiri wenawa....... Thanks

  28. Nirodha uthpala

    Niyamai Aiyaa mehema subak gahanna yanava velavatai vena Mahansiyatai mage hadapiri pranamaya obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  29. janith

    kawru hari meke torrent link eka dennooooo
    sub ekata set vena eka hoya ganna amarui

  30. silent$

    Thnxxxxxxxxxxxx

  31. chathura

    Click.2006 බලලා නැති අයට හොද film එකක් කියලා හිතෙයි..ඇයි බං මෙහෙම කොල්ල කන්නේ චිත්‍රපට සංකල්ප

  32. Ravin Laksitha

    ඔන්න ගත්ත මාත්.....

  33. තාරක ජයසිංහ

    තැන්කු saho

  34. kent parker

    thanks

  35. ishmi

    Film ekkai sub ekkai mach wenna nane.man km player ekkan tab ekka balana kohomada sub hada ganne

  36. Tharindu 2000

    Veery ki wedding 2018 film eketh sub eka dennako...

  37. Thenul Ranmeth

    meke film eka download karaganne kohomada?