සුපිරි ත්‍රාසජනක හා ක්‍රියාදාම ප්‍රංශ චිත්‍රපටයක්. වෙඩි තැබීමකින් බේරෙන්න කාර් එකකින් තුන් දෙනෙක් පැනලා යන සිද්ධියකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. රියදුරා තමයි ලාගෝ වින්ච් කියන්නේ. ලාගෝ වින්ච් කියන්නේ W Group එකේ අලුතෙන් පත් වුන ප්‍රධාන විධායක නිලධාරියා. කලින් අයිතිකාරයගේ පුතා. පත් වුන ගමන්ම බුරුමය…
සුපිරි ත්‍රාසජනක හා ක්‍රියාදාම ප්‍රංශ චිත්‍රපටයක්. වෙඩි තැබීමකින් බේරෙන්න කාර් එකකින් තුන් දෙනෙක් පැනලා යන සිද්ධියකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. රියදුරා තමයි ලාගෝ වින්ච් කියන්නේ. ලාගෝ වින්ච් කියන්නේ W Group එකේ අලුතෙන් පත් වුන ප්‍රධාන විධායක නිලධාරියා. කලින් අයිතිකාරයගේ පුතා. පත් වුන ගමන්ම බුරුමයේ සිදු කරන ලද මිනිස් සංහාරයක් සම්බන්ධව චෝදනා මොහු වෙත එල්ල වෙනවා. බුරුමයේ තිබෙන නිකල් නම් පාෂාණය වෙනුවෙන් ඒ රටේ සම්පූර්ණ ගමක්ම විනාශ කලා කියන වරද තමයි මොහුගේ ඇඟට වැටෙන්නේ. ඇත්තටම ඒක කලේ ලාගෝ වින්ච් ද? නැත්නම් වෙන කවුරු හරි වින්ච්ව අල්ලා දීලා එයාගේ සමාගම් අයිති කරගන්න හදනවද? කොහොමද මේ චෝදනා වලින් වින්ච් ගැලවෙන්නේ. ඒ වගේම ලස්සන ආදර කතාවකුත් ඇතුලෙන් ගලාගෙන යනවා.අවසානය වෙනකම්ම හිතා ගන්න අමාරු කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක් කීවොත් වඩාත් නිවැරදියි.
Belgian comic book එකක් මත පදනම් වෙලා නිර්මාණය වුනු චිත්‍රපටයක්. අවුරුද්ද 2011. මේ චිත්‍රපටයට අදාලව තවත් එකක් තියෙනවා 2008 ආපු එකක්. ඒකටත් පස්සේ සබ් දෙන්නම්. නමුත් මේක රසවිඳින්න ඒක නොබැලුව කියලා බාධාවක් නෑ. සමහර තැන් වල ඉංග්‍රීසි සබ් එකට අදාලව ටයිම්ලයින් එකක් තිබුනේ නැති නිසා අලුතෙන් හදලා දැම්මා. IMDB දර්ශකයේ දැනට අගය 6.2ක්. ධාවන කාලය පැය දෙකක්. ප්‍රංශ චිත්‍රපටයක්. ලස්සන දර්ශන තලවල රූගත කරලා තියෙනවා. ඒ වගේම ඇක්ෂන් ෆිල්ම්ස් බලන අයට නම් කියාපු එකක්.
Due to copyright issues, we do not provide any torrent links.
The Burma Conspiracy 2011.720p.BRRip.x264.YIFY_sin
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,741 downloadsDownload The-Burma-Conspiracy-2011.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
16 comments
Hemal
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
Thank you very much!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Rajitha
Thanks machan.......jayawewa......!
අසිත
thanks
me wage action wlata sab demu sahoAkalanka
Thnx ...........
kumalk
Thanks machan !!!!!!!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Udara Damith B/K
********
ගොඩක්
ස්තූතියි
*********Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!wije
Supiri macho niyama filuma Thanks a lot.
අසංක ප්‍රදීප් රණතුංග
ස්තුතියි
Waruna Kamalawansha
හොදයි වගේ..... බොහෝම ස්තූතියි උපසිරැසයට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

1st comment :D | 1st downloader
Thank you saho digatama me wage miss wechcha films denna