මේ නගරය හීන වලට ඉඩ දෙනවා. කැමැත්තට අරමුනක් දෙනවා. අරමුනු ඉශ්ට කරල දෙනවා. උන්මත්තකයින් හදනවා. හැබැයි මමත් ඒ උන්මත්තකයෙක් වුනා. මම මගෙ අරමුන නම් ඉශ්ට කරගත්තා. හැබැයි හීන අතැරල දැම්මා. මාස 3කට කලින් මම අලහාබාද් වල පොඩි ශොප් එකක් දැම්මා. හැබැයි පොඩි නගර වලින් මගෙ හීන හැබෑ උනේ නෑ. මට එක පාරක් මුම්බායි ය…

මේ නගරය හීන වලට ඉඩ දෙනවා.
කැමැත්තට අරමුනක් දෙනවා.
අරමුනු ඉශ්ට කරල දෙනවා.
උන්මත්තකයින් හදනවා.
හැබැයි මමත් ඒ උන්මත්තකයෙක් වුනා.
මම මගෙ අරමුන නම් ඉශ්ට කරගත්තා.
හැබැයි හීන අතැරල දැම්මා.
මාස 3කට කලින් මම අලහාබාද් වල
පොඩි ශොප් එකක් දැම්මා.
හැබැයි පොඩි නගර වලින් මගෙ හීන හැබෑ උනේ නෑ.
මට එක පාරක් මුම්බායි යන්න ලැබුනොත්…
මගෙ හීන වලට ලොකු නගරෙක උවමනාව තිබුනා.
ඒත් මගෙ තාත්තා තමයි මාව නැවැත්තුවෙ.
මගෙ තාත්තා….. අවංක කමට ජීවමාන සාක්ශියක්!
මම කැමති සල්ලි උපයන්න.
ඒත් මගෙ තාත්ත කැමති අවංක වෙන්න.
ටීම් එකක ඉන්න හැම අලුත් ක්‍රීඩකයෙකුටම
පරන ක්‍රීඩකයෙක් දෙවියෙක් වගේ වෙනවා.
මගෙ දෙවියො ඉන්නෙ පාරෙන් එහා පැත්තෙ.
මට හරිම හදිස්සියි පාර පැනල එයා ගාවට යන්න.
ඒත් මම දන්නවා මම වටිනවයි කියල එයාට ඔප්පු කරන්න ඕනෙ කියල.
ශකුන් කොටාරි! මගෙ දෙවියෝ!
2018 ඔක්තෝබර් මාසෙ 26 වෙනිදා ඉන්දියාවෙ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Gauravv K. Chawla විසින්. රංගනයෙන් දායක වෙන්නෙ Saif Ali Khan, Radhika Apte, Chitrangada Singh, Denzil Smith, Rohan Mehra. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Tanishk Bagchi, Yo Yo Honey Singh, Kanika Kapoor, Sohail Sen සහ Bilal Saeed
1987 දි තිරගත වුනු Wall Street නම් ඉංග්‍රීසි චිත්‍රපටිය ඇසුරින් තමයි මේ චිත්‍රපටිය නිමවෙන්නෙ. මේ චිත්‍රපටිය මිශ්‍ර ප්‍රේක්ශක ප්‍රතිචාර දිනා තියෙනවා. ඒ වගේම IMDB අගය 6.7 ක් වෙනවා. විචාරක මත වලින් වගේම වාණිජවත් මේ චිත්‍රපටිය සාර්තක වෙනවා.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
18,130 downloadsDownload Baazaar-2018.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
72 comments
Kantha_DLA
malithmadhushan45
බොහොම ස්තුතියි මුතු අක්කේ සබ් එකට
Udaya Saman
බොහොම ස්තූතියි උපසිරසියට.ඩවුන් රල තියන් හිටියෙ සබ් එක දෙනකන්.
Mayura
බොහොම ස්තූතියි මුතු අක්කේ.
වෙඩින් එක ළඟ හින්දා වැඩ වැඩි හින්දා වෙන්නැති ටිකක් ස්ලෝ වෙලා නේද?SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!ශසිත් සඳරුවන්
සබට තුති මුතු අක්කේ..
රාධිකා අක්කත් ඉන්න නිසා බලන්නම වෙනවා. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!dulakshitha
thanx for sub sis
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sis sub ekata...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අක්කේ උපසිරසට..බුදුසරණයි..ජයවේවා..!
vas0303
Thank you sisiter
shaneesha
Thank u Sis...Job well Done......Namaste England (2018) Sub Plzzzz
chathurangi93
thankz gdak
Herath15
REGISTER UNATA DOUNLOD KARANNA BAHANE....KOHOMADA KIYANNAKOOOOO
Thisara Neo
රෙජිස්ටර් වෙලා ලොග් උනානම් සබ් ඩවුන්ලෝඩ් නොවී තියෙන්නේ නැහැ.. මොකක්ද එන එරර් එක කියල අපිට මේල් එකක් එවන්න.
kasun tharuka
Tnx bro..
arunasmunasinghe
Thanks brother
PaSindu MaDumal
සබට තෑන්ක්ස් මුතු අක්කා❤
Nilush Angana
Sub ekata thanx
ඩොක් අයියා
හරි හරි බාගත්තා බං මල්ලියේ
gihan perera
ස්තුතියි සහෝදරී....ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
BuddhikaHewage
thanks bro...............................!
C lakmal
ජය වේවා .
adMark
Thanks bro. Jaya Wewa!
harshani11112
ස්තුති මුතු නංගී
තෙරැවන්සරණයිbuddhikarr
Thank you very much
sampath n perera
thanks
sampath n perera
thanks
Cj
තැන්කුයි වේවා
santhusha319
thanks sis
Madura Lakshan
Thanks sub ekata jaya wewa!!!!!!
Haritha245
Thank you
M.W. Dilhani
thank you
Kulanjana Maduranga
subata thanks sis....keep it up...
MudithaDissanayaka
thanks naga sub ekata
damith_janaranjana
Thanks sister
akash26
very good
thilz
thank u;,all the best
Supun_chinthaka
Thx
yeshu
tnx
Tao Mihiranga
Thank You...
darshana100
thanks yalu jaya wewa
Dilusha nuwan
Thanks sis
palithadesilva
thankyou..
lahiru sadaruvan
thank you so much sis..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sis ,,,
asankabalage
thank you sis....
N_R
Thank You.
C lakmal
thank u,
Zero (2018) Hindi එකත් ඇවිත් සබ් දෙන්න බලන්න.Lasantharathnasirirox
බොහෝමත්ම ස්තුතියි....ඉදිරියට කරන වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා !!!ජයෙන් ජය සහෝදරි....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Baazaar (2018) with Sinhala Subtitles | වංචාව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Baazaar-2018.jpg)
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!