සුබ දවසක් හැමෝටම ඉක්මනටම තවත් සලරුවක් අරගෙන අවා මුලින්ම අපේ හසන්ත අයියට ස්තුතියි කියන්න ඕනේ ඉල්ලපු සැනින් ෆිල්ම් එක වෙන්කරලා දීම සම්බන්දයෙන්. මේ චිත්‍රපටය රුසියානු චිත්‍රපටයක් කතාවට පාදක වෙලා තියෙන සිදුවීමනම් හැබයි සත්‍ය කතාවක් ඒ T -34 යුද ටැංකියේ සත්‍ය කතාව. මුලින්ම කියන්නම්කො මේ චිත්‍ර පටයේ ප්‍රච…

සුබ දවසක් හැමෝටම ඉක්මනටම තවත් සලරුවක් අරගෙන අවා මුලින්ම අපේ හසන්ත අයියට ස්තුතියි කියන්න ඕනේ ඉල්ලපු සැනින් ෆිල්ම් එක වෙන්කරලා දීම සම්බන්දයෙන්. මේ චිත්‍රපටය රුසියානු චිත්‍රපටයක් කතාවට පාදක වෙලා තියෙන සිදුවීමනම් හැබයි සත්‍ය කතාවක් ඒ T -34 යුද ටැංකියේ සත්‍ය කතාව. මුලින්ම කියන්නම්කො මේ චිත්‍ර පටයේ ප්‍රචාරණ කටයුතු ටික ගැනයි චිත්‍ර පටය ගැනයි ටිකක් විස්තර. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kim Druzhinin රුසියානු ජාතික අධ්‍යක්ෂක වරයා ඒවගේම මේ සඳහා රංගනයෙන් Sergey Chetvertkov, Anton Filipenko, Nikolay Gorshkov යන රුසියානු රංගන ශිල්පින් දායකත්වය ලාබදෙනවා. 26 April 2018 දින ලොව පුරා තරගත වීම ආරම්භ කල මෙම ෆිල්ම් එක 20th Century Fox ආයතනයේ නිෂ්පාදනයක් IMDb දර්ශකයේ 4.8 සෙල සඳහන් වන මෙහි ඇස්තමේන්තු ගත Box Office අදායම RUR 140,000,000 සඳහන් වෙනවා.
දැන් කියන්නම් මේ ෆිල්ම් එකේ සිද්දියට පාදක උන ඉතිහාස කතාව අපි හැමෝම දන්නවා දෙවන ලෝක යුධ සමයේ ජර්මානු නාසි හමුදාව ප්‍රබල තත්වයක පැවතුන බව ඔවුන්ගේ අවි ආයුද වලට මුහුණ දීමද සැහෙන්න අපහසු කාර්යක් වූ බව. රුසියාව දෙවන ලෝක යුද්දයට සම්බන්ඳ වීමත් සමග තමයි මේ කතාව පටන් ගන්නේ 1940 දී රුසියාව නියැදි යුද ටැංකි පරීක්ෂණයක් පවත්වනවා නාසි හමුදාවට විරුද්ධව බාවිතා කිරීම සඳහා මොකද එවකට පවතී රුසියානු යුද ටැංකි වලට දුර්වලතා හේතුවෙන්. මේ සඳහා එවකට රුසියානු සමුහ ආණ්ඩුව සතුව පවතී Ukraine වල Kharkov ප්‍රදේශයේ Kharkiv Morozov Machine Building Design Bureau සමගම විසින් T -34 යුද ටැංකිය නිෂ්පාදනය කරනු ලබනවා.
මේ යුද ටැංකි Kharkov සිට මොස්කවූ දක්වා ගෙන ඒමේ චාරිකාව ගැන තමයි මුළු චිත්‍රපටය පුරාම විහිදෙන්නේ. T -34 යුද ටැංකිය නිෂ්පාදනය කිරීමේ ගෞරවය එවකට කර්මාන්ත ශාලාවේ සේවය කල සහ යුද ටැංකි නිර්මාණය කිරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කල ඉංජිනේරු Mikhail Ilyich Koshkin හට හස ඔහුට සහය ලබාදුන් Alexander Alexandrovich Morozov හට හිමි වන අතර . රුසියානු සමුහ ආණ්ඩුව වෙනුවෙන් ඔවුන් කල සේවය ඇගයීම පිණිස ඔවුන් දෙදෙනා නමින් සමරු මුද්දරයක් සහ සමරු කාඩ්පතක් නිකුත් විය. 1942 වසරේදී Mikhail Ilyich Koshkin හට State Stalin Prize සහ 1990 වසරේදී Order of the Red Star යන පදක්කම් පිරි නමන ලදී.

Order of the Red Star

State Stalin Prize

Mikhail Ilyich Koshkin වෙනුවෙන් නිකුත් කල සමරු මුද්දරය

Alexander Alexandrovich Morozov වෙනුවෙන් නිකුත් කල සමරු කාඩ් පත
1940 නිෂ්පාදනය කරන ලද රුසියානු සමුහ ආණ්ඩුවේ තාක්ෂණය ලොවටම විදහා දක්වපු නියැදි පරීක්ෂණය සඳහා මොස්කවූ දක්වා කිලෝමීටර් 700 කිසිම ආදාරක ප්‍රවාහන ක්‍රමයක් නොමැතිව පැමිණි T-34 මුල් ආකෘති යුද ටැංකිය. දැනට Musée des Blindés කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.

T -34 යුද පෙරමුණ සඳහා ගෙනයාමට සැරසෙමින්
1945 දෙවන ලෝක යුද්දය අවසාන කිරීමට මෙම අද්විතීය රුසියානු නිර්මාණය ඉමහත් දායකත්වයක් ලබා දෙන ලදී. මෙම යුද ටැංකිය ජර්මානු හමුදාවට හිසරදයක් බදු විය මක් නිසාදයත් මෙහි තිබු අද්විතීය සන්නාහක බලය නිසාවෙනි. මිලිමීටර් 37 සහ මිලිමීටර් 55 යන යුද ටැංකි නාශක ආයුද වලටද විනාශ කිරීමට නොහැකි තරම් ප්‍රබල විය. T -34 යුද ටැංකියේ විශේෂත්වය නිසාවෙන්ම ජෝසප් ස්ටලින් විසින් එවකට මෙය ස්ටලින් ගේ ටුද ටැංකිය ලෙස නම් කල ලදී. අදවන විට මෙම යුද ටැංකියේ විශේෂ ගණනාවක්ව දක්නට ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බලකායේ ප්‍රබලතම සහ ප්‍රදානම රථය බවටද මෙය පත් වි අවසන් ය.
යුද ටැංකියේ ඉතිහාසය ගැන නම් ගොඩක් දේවල් තියෙනවා කියන්න චිත්‍රපටයට අදාල ටික සරලව කිවුව ඉතින් චිත්‍රපටිය ඔයාලට බාරයි නැවත අලුත් සලරුවකින් හමුවෙමු
ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL සහ BR පිටපත සඳහා අදාළ වේ.
8,804 downloadsDownload Tanki-2018-BR.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
64 comments
Prabodha Madhusankha Hettiarachchi
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!dlen
thank you.
Pradeepkumara
Thnk u sahoo
Udaya Saman
බෛාහොම ස්තූතියි උපසිරසියට මලිත්,
AsithaDilruwan
ela saho thanks
Ishan Madusha
ස්තූතියි සහෝ
ශසිත් සඳරුවන්
සබට තුති මලේ...
යුධ ටැංකි සීන් එකක් නම්, ටෘ ස්ටෝරියක් නම් අනිවා බලනවා.
ෆියුරි එකෙන් පස්සේ තමා පිස්සු වැටුනේ.
මේකත් අනිවා බලනවා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Nilush Angana
Sub ekata thanx
Bandaramudiyansi
Thanks
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයkelumchathuranga
thanks
Nirosha Nirosha
Thank you...
CKD dass
ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. තව තවත් උපසිරැසි කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි!
pubudu prasanna
thanks මචං sub 1ට.
harshani11112
ස්තුති මලිත් සහො
තෙරැවන්සරණයිDeshan Rathnayaka
ඔයාගෙ විස්තර කිරීමට නම් අැත්තටම හිත අැදුනා bro.
Thanks sub එකට........෴Bobby
Thank you very much friend
Madura Lakshan
Thank you
Haritha245
Thank you
100
Sub eakata thanks
jagath55
Thanks
Kulanjana Maduranga
subata thanks saho
Sasindu Dananjana
Blu ray කොපි එකක් එන් නැති වෙයිද සහෝ
malithmadhushan45
Oya copy eka honda ekak blue ray waga set wenawa
Sasindu Dananjana
Ow ne 1080p Eka gatha web thanks wewa sub ekata
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
මේක හොඳ චිත්‍රපටියක් කියලා දැනෙනවා විස්තරය කියෙවුවාම..
දිගටම උපසිරැසි දෙන්න..
ජයවේවා...!
තෙරුවන් සරණයි...!rkasun
thanx
Manjula Senaratna
තැන්ක්ස් බන් සබ්එකට
මන් මේ වගේ ස්ටෝරි ලට ආස නිසා බෑවේ
700 කෑල්ල
බන් ෆිල්ම් එක වෙනම යනවා. සබ් එක වෙනම යනවා. adjust කර කර බලන්න ගියාම ඔළුව කොලොප්පන් බන්
හැම වෙලේම හදන්න ඕනේපොඩිඩක් 700 කෑල්ලට මැච් කරලා දාන්න පුළුවන් නම් පට්ට තැන්ක්ස් යාළුවා
malithmadhushan45
Soildtorrent site eke hari skytorrents site eke balanna saho eke 1.4gb web rip copy eketa thama sub eka kalee eka ganna
malinda_dilshan
film eka giyata passene sub eka yanne (700mb kelle)
malithmadhushan45
පහල reply eka balanna sahoo
lnamalsilva1993
machan filme eka ganna kohanda broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo
Chulender kasun
Pramukmili
thanxxxx bro.........
Charith_Sandakelum
තැන්ක්ස් සහෝ.....
luckysun
fantastic
niroshansn
Thanks bro
Davindu reshan
thank you broh
hsaranga656
Meka wedak ne bn t-34 film ekta sub eka diyanko
randiBB
thanx
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
පට්ටම ෆිල්ම් එකක් වගේ.....Sanath Indika
thx broo
Kapila4499
Thanks for sub
R-TJ
good job...
Sandaru
Thanks for sub.good luck bro
wcr
Thank you!
ricadodamien
Thank U malith brother & baiascope team for the sub, all the best to baiscope team..........
nihalpujitha
thanks broo
HIRANLASITHA
Ela, bro..
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!PLAAHemantha
Thanks , Good luck
Advertisement
![Tanki (2018) AKA Tanks Sinhala Subtitles | ස්ටාලින්ට යුද ටැංකියක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/tanki-2018.jpg)
Sthuthi sahooo sub ekata....