ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් රුසියානු චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. පසුගිය ජනවාරි මස 23 වෙනිදා ජර්මනියේ තිරගත කිරීම් ආරම්භ කරපු මෙය පැයයි විනාඩි 36ක ධාවන කාලයක් තියෙනවා. Horror – Supernatural කාණ්ඩයට අයත් මේ චිත්‍රපටයට 4.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා. Oleg Chugunov, Glafira Golubeva, Artyom Zhigulin, Svet…

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් රුසියානු චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. පසුගිය ජනවාරි මස 23 වෙනිදා ජර්මනියේ තිරගත කිරීම් ආරම්භ කරපු මෙය පැයයි විනාඩි 36ක ධාවන කාලයක් තියෙනවා. Horror – Supernatural කාණ්ඩයට අයත් මේ චිත්‍රපටයට 4.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා. Oleg Chugunov, Glafira Golubeva, Artyom Zhigulin, Svetlana Ustinova මෙයට රංගනයෙන් දායක වෙනවා.අධ්‍යක්ෂණය කරන්නෙ Svyatoslav Podgayevskiy විසින්. කතාව පැත්තට හැරෙමු එහෙනම්.
ඊගෝර් ජීවත් වෙන්නෙ එයාගෙ තාත්තයි කුඩම්මයි අලුත් උපන් නංගියි එක්ක. ඉතින් එයාගෙ දෙමව්පියෝ ලමයි බලාගන්න කෙනෙක්ව වැඩට ගන්නවා. ඒත් ඊගෝර්ට මෙයාගෙ අමුත්තක් දැනෙනවා. දවසක් උදේ නැගිටලා බලනකොට එයාගෙ නංගියි එයාගෙ දේවලුයි සේරම අතුරුදහන් වෙනවා. ඒත් එයාගෙ දෙමව්පියන්ට දුවෙක් හිටියා කියලා මතකයක් නෑ. ඊගෝර් තමන්ගෙ යාළුවන් එක්ක කැලේ ඇතුලෙ තියෙන ගෙදරකට ගියාම එයාලගෙ ඡායාරූප ගොඩක් දකිනවා. ගෙදර අයිතිකාරයාව අල්ලගෙන මේ ගැන ප්‍රශ්ණ කලාම තවත් ලමයින්ගේ අතුරුදහන් වීම් සහ යුරෝපීය ජනප්‍රවාදයේ කියවෙන බාබායාගා සහ ඇගේ සේවකයින් වෙන නව්ස්ලා ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් ඊගෝර් දාශා සහ ඇන්ටන් අතඇරලා දාපු ගොඩනැගිල්ලක තියෙන උඳුනකින් බාබායාගා ඉන්න මළවුන්ගෙ ලෝකයට තමන්ගෙ සහෝදරියව හොයන්න යනවා.ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලට බාර කරමින් මම යනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,791 downloadsDownload Baba-Yaga-Terror-of-the-Dark-Forest-2020.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
12 comments
jana
indika75
thanks..
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)
MAxxk
The Final Wish 2018 Sub eke denna bro,
thanks.
Anonymous
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
ජය..MAALNATH
Thanks ...........good luck ...........
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
Anonymous
THANKS [4K walata sub denna barida?]
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela bro