කඩයේ එල්ලා තියෙන මන්නා දිහා කෑදර දෑසෙන් බැලුවා වෙලාවට ගැලපෙනම දේ එයම නේදැයි සිතුනා ඉතා ආශාවෙන් තල පිරික්සා බැලූ ඈ මුදල ගැන නොසිතා “හොඳම මන්නය” මිළදී ගත්තා කඩදාසියක ඔතා බෑගයේ ඔබා ගත්තා. මේ මන්නා තලය අදම ලෙයින් තෙත් වේවා ඈ දෙවියන්ගෙන් ඉල්ලුවා නොදැනීම දත්මිටි කැවුනා අඳුරු මාවතේ ඇය අඩි තිබ්බා රැහැයි නා…

කඩයේ එල්ලා තියෙන මන්නා දිහා කෑදර දෑසෙන් බැලුවා
වෙලාවට ගැලපෙනම දේ එයම නේදැයි සිතුනා
ඉතා ආශාවෙන් තල පිරික්සා බැලූ ඈ
මුදල ගැන නොසිතා
“හොඳම මන්නය” මිළදී ගත්තා
කඩදාසියක ඔතා බෑගයේ ඔබා ගත්තා.
මේ මන්නා තලය අදම ලෙයින් තෙත් වේවා
ඈ දෙවියන්ගෙන් ඉල්ලුවා
නොදැනීම දත්මිටි කැවුනා
අඳුරු මාවතේ ඇය අඩි තිබ්බා
රැහැයි නාදය පාලුව මැකුවා
පයට පෑගෙන බොරලු හඬට එකතු වුණා
යතුරුපැදියක් එන හඬක්
පිටුපසින් ආ යතුරුපැදිය ඈ පහු කර ගියා
ඈ හැඳින්නා
දත්මිටි කැවුනා
බෑගය දෑතට තද කරගෙන දුවන්න ගත්තා
විනාඩි 90කට ආසන්න කාලයක් ධාවනය වන චිත්‍රපටියක්, පොඩ්ඩක්වත් කම්මැලි නෑ. මුලු ලෝකයටම අදාල කළ හැකි තේමාවක්. කාන්තාවක් අනිවාර්‍යෙන්ම නැරඹිය යුත්තක්. මංජුගේ රංගනය විශිෂ්ටයි.
(Rating : 10/10)
පලි ගැනීමේ කතාවක්. මීට වඩා තව ටිකක් “රළු” උනා නම් හොඳයි කියලත් හිතුනා. රංගනය ගැන කතා කළොත්, මංජු කවද්ද නරකෙට රඟපෑවේ?
(Rating : 6/10)
ගතවෙන තත්පරයක් ගානේ හිත වැඩියෙන් බැඳෙන සිනමාපටයක්. උන්නිගේ ලියවිල්ල මරු. රොෂාන්ගේ රංගනයයි අධ්‍යක්ෂණයයි තියෙන්න ඕන උපරිමයෙන් තිබ්බා. මගේ, “හොඳම දුෂ්ටයා සම්මානය” රොෂාන්ට.
(Rating : 9/10)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
8,772 downloadsDownload Prathi-Poovankozhi-2019.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
28 comments
tharidu16
Prabodha
Sthuthi obata
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
නිරෝෂ්
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
thilina
kauru hari
The Jetsons & WWE: Robo-WrestleMania! mekta sub denakoඅශාන්
ගොඩාක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bandara
Thanks Mayura Bro.Good Luck
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
මිහිර සයුරංග
තෑන්ක්ස් මචන් සබ් එකට !!
මිහිර සයුරංග
තෑන්ක්ස් මචන් සබ් එකට !
D.Chamara
බොහොම ස්තූතියි .... !
Anonymous
thanks sub dunnata.
Nilush Angana
Sub ekata thanx
indika75
thanks..
Anonymous
Thanks
Anonymous
බැලුවා.. එකෙන්ම සුපිරියක්...
isuru srinath sjs
නියමයි...
උපසිරැසියට බොහොම ස්තුතියි...
ජය!!!සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි......!
Singankutti a.d. Lalani Maduwanthi
මායාමෝහිනී මලයාලමි movie එකට සිංහල සබ් දෙන්නකො........දිලීප්ගෙ movie එකක්......
Singankutti a.d. Lalani Maduwanthi
ගොඩාාාාක් ලස්සනයි ....movie එක.....thank you ...
Ravisara Dharmapala
Film eke kathwa hody a unta kamliy matanm film eka sub ekt thnks kohoma namuth mahnsiyta thnks kollo.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මයූ...
දිගටම සබ් දෙමු ආ...
ජය!muditha gayan
Thankzzzzzzzz
nilanka_baiscop
thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
රිශාන්ත
Thanx for sub - mayura
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
1st