Watch Trailer

Baby (2015)|ළමයෙකුට ලැබිය යුතු සෙනෙහස අඩු වෙද්දී, ලැබෙන ප්‍රතිවිපාක. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දමිල හොල්මන් චිත්‍රපට බලන ඔයාලට සුපිරිම සුපිරි භාණ්ඩයක් අරගෙනයි ආවේ. මේකට මම රෑ තිස්සේ සබ් එක කරන්න ගිහිල්ලා මමත් හොඳටම බය වුනා, දවල් වරුවේ නම් පොඩ්ඩක් අවුලක් නැහැ, ආයෙත් නම් හිතා ගත්තා රෑ තිස්සේ හොල්මන් චිත්‍රපට වලට සබ් කරන්න හොඳ නැහැ කියලා. අම්මෝ. මේ කතාවේ තනිකරම පොඩි ළමයින් දෙන්නෙක් ගැනයි ක…

Baby 2015TM

ඔන්න දමිල හොල්මන් චිත්‍රපට බලන ඔයාලට සුපිරිම සුපිරි භාණ්ඩයක් අරගෙනයි ආවේ. මේකට මම රෑ තිස්සේ සබ් එක කරන්න ගිහිල්ලා මමත් හොඳටම බය වුනා, දවල් වරුවේ නම් පොඩ්ඩක් අවුලක් නැහැ, ආයෙත් නම් හිතා ගත්තා රෑ තිස්සේ හොල්මන් චිත්‍රපට වලට සබ් කරන්න හොඳ නැහැ කියලා. අම්මෝ.

මේ කතාවේ තනිකරම පොඩි ළමයින් දෙන්නෙක් ගැනයි කියන්නේ, මේ ළමයින් දෙන්නාට අවුරුදු පහක් හයක් විතර ඇති, නමුත් අනර්ගව නියමෙටම මොවුන් රඟ දක්වා තියෙනවා, මමත් පුදුම වුනා පොඩි ළමයින් දෙන්නෙක්ට මෙහෙමත් රඟපාන්න පුලුවන්ද කියලා, අම්මපා.

මේකේ කතාව පැත්තට හැරෙමුකො, මේකේ ආදිත්ති කියලා ගැහැණු ළමයෙක් ඉන්නවා, එයාගේ පස්සෙන් ලොකු කොණ්ඩයක් තියෙන මුහුණ භාගයක් විතර වහගත්ත හොල්මනක් (ඈනී) එනවා, මුලදී ආදිත්ති බය වුනත්, පස්සේ ඒක පුරුද්දට ගිහිල්ලා හොල්මනට බය වෙන්නෙත් නැතුව යනවා, එයත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, හොල්මනව චිත්‍ර අඳිනවා, ඒ වගේ වැඩත් කරනවා, මෙයාගේ අම්මා සැමියාගෙන් වෙන් වෙලයි ඉන්නේ,( වෙන් වුනේ ඇයිද කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න, කිව්වොත් අගයක් නැතිව යනවා) ඊට පස්සේ දවසක් මෙයා සැමියත් එක්ක එකතු වෙනවා, තාත්තා ළඟ ඉන්නවා ඒ දෙන්නාට ඉපදුන තවත් ළමයෙක්, එයාගේ නම අවන්තිකා, අවන්තිකා එයාගේ අම්මාගේ ගෙදර ආවට පස්සේ ඈනී එයාව බය කරලා එයාලගෙන් වෙන් කරන්න බලනවා, ඒ ඇයි ඈනී මෙයාලව වෙන් කරන්න හදන්නේ, ඇත්තටම ඒ ළමයින් දෙන්නාම මෙයාලගෙද, නමුත් ඈනී ඇයි ආදිත්තිව බය කරන්නේ නැත්තේ, කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න.

එහෙනම් මම ගියා. ඔබය ජය…!!!

.... on IMDb

 

 

  400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

d3e679bdf3da8cf4da793098a11f546dc59f50a9

  700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

D97AD9F7252320301D0E89E7101F7B6AFB430090 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,857 downloadsDownload Baby-2015-tamil.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

8,857 downloadsDownload Subtitles60 KB

33 comments

  1. amila

    pattaiiiii hodeee

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. oshann

    Thank You machan :)

  4. Randhu Heshan

    බොහොම ස්තූතියි සහෝ..!

  5. සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ

    එහෙනම් අපිත් බලලා බය වෙමු ඈ !

  6. Tharaka

    මේ ෆිල්ම් එක බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ! ජය වේවා!

  7. නලින්

    ස්තුතියි රවියා! උඹ කියනවා නම් ඉතින් නොබලා ඉන්නේ කොහොමද ඇ!

    ජය වේවා!

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    රවිදු සහෝට ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසිය වෙනුවෙන්
    වෙනස් ආරෙක ෆිලුමක් නිසා, සුපිරි ෆිලුමක් කියලා සිතමි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  9. තිලින

    ස්තුතියි

  10. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ. මේක නම් බලන්න ම් ඕන.

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  12. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  13. Kulanjana Maduranga

    elazzzzz...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් මාත් ගත්තා..........
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  15. “චූටී මල්ලි”

    tnxx ravindu

  16. ck

    Kanchana 2 nedda ?

  17. ඊශා

    Ayiyo lipiya kiyewwama balannama hithenawa..hodata liyala thiyenawa..ath balanna bayaine..

  18. nalinda

    thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Jayanath Amarasinghe

    Please someone upload the sub file again.It can't download

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  22. ishi

    can't download sub

  23. vinura

    aiye sub down krddi ERRO524 kiyl watenwne

  24. vinura

    aiye sub down krddi ERRO524 kiyl watenwne

  25. isuru

    epa venava mokavathma downloada karanna be, den venadata vada patta slow velath ekka..

  26. Rayan

    thanx හොදේ,

  27. ගයාන්

    සබට තුති ජය!!

  28. Lasantha

    ThanxX........Hamotama..

  29. CK

    Shaaaaaaaaaaaaaaaa... maru film ekak... niyama story eka... wedihiti semata hoda aadarshayak ganna puluwan film ekak..
    thanks film ekata sub karata...

    saho.. puluwannam thawath me wage stories tikak hoyala sub karanna.... thanks once again... ewagema puluwannam mata personal email ekak danna hoda films karala me wage,, mokada nitharama baiscope ewennen ne... films godak miss wenawa karyabahula nisa.. pls,
    [email protected]..

    thanks.. jaya wewa... idiriyatath me wage films karanna lebewa...

    mechchara diga cmnt ekak mama demma 1st time....

    1. Ravindu Sandeepa

      ගොඩාක් ස්තුතියි මචං කොමෙන්ට් එකට, උඹලා වගේ නැහැ බන් ගොඩාක් එවුන්, මොකද කෙනෙකුගේ අඩුපාඩුවක් හම්බවෙනකන් බනින්න තමයි ගොඩාක් එවුන් බලාගෙන ඉන්නේ, මීට පෙර අවස්ථා වලදී මට ඔය සිදු වීම් සිදු වුනා, උඹලා වගේ කතා කරද්දී තමයි මචං සබ් තව තවත් කරන්න හිතෙන්නේ, Once Again, Thanks for the Comment.

    2. ck

      Any time....

  30. Menu

    බොහොම ස්තුතියි සහෝ!

  31. Chinthaka

    Nice film. thanks for subtitle. Keep subtitling bro !!!