Watch Trailer

Melancholia (2011)| “මෙලන්කොලියා” පෘථිවියේ ගැටෙයිද? [සිංහල උපසිරසි සමඟ]

මෙලන්කොලියා කියන්නේ ග්‍රහලෝකයක්. ඒක පෘථිවියේ ගැටෙන බව තමයි විද්‍යාඥයන්ගේ මතය. චිත්‍රපටය ආරම්භ වෙන්නේ මෙහි රඟපාන ප්‍රධාන නලු, නිලියන්ගේ පින්තූර සහ අහස්තලය පෙන්වන පින්තූර විවිධ ආකාරයට දිග හරිමින්. ජස්ටින් සහ ක්ලෙයාර් කියන්නේ සොයුරියන් දෙදෙනෙක්. එක් අයෙක් තමන්ගේ විවාහය දිනයේ ඒ සියල්ලම පසෙක ලා තමන්ගේ හ…

Melancholia (2011)

මෙලන්කොලියා කියන්නේ ග්‍රහලෝකයක්. ඒක පෘථිවියේ ගැටෙන බව තමයි විද්‍යාඥයන්ගේ මතය. චිත්‍රපටය ආරම්භ වෙන්නේ මෙහි රඟපාන ප්‍රධාන නලු, නිලියන්ගේ පින්තූර සහ අහස්තලය පෙන්වන පින්තූර විවිධ ආකාරයට දිග හරිමින්. ජස්ටින් සහ ක්ලෙයාර් කියන්නේ සොයුරියන් දෙදෙනෙක්. එක් අයෙක් තමන්ගේ විවාහය දිනයේ ඒ සියල්ලම පසෙක ලා තමන්ගේ හිතූ මනාපයට ක්‍රියා කරන්න ගන්නවා. ශක්තිමත් සොයුරු බැඳීමක් නැති මේ සොයුරියන් දෙන්නා ලෝක විනාශය එනවිට, ඒකට මුහුණ දෙන්නේ දෙන්නාම එක අදහසක පිහිටා නෙමෙයි. විවිධ අදහස් තියෙන දෙන්නෙක්. විනාශකාරී සිද්ධියක් ඉස්සරහට එන්න තියෙද්දී මේ අයගේ හැඟීම්, සිතුම් පැතුම්, අදහස් උදහස් ක්‍රියාකරන ආකාරය මෙන්ම සාමකාමීව සිටින මිනිස්සු වෙනස් වෙන විදිහ වගේම පුද්ගල ඇතුලාන්තයත් සූක්ෂමව නිරූපණය කර තිබෙනවා.

IMDb දර්ශකයේ 7.1 අගයක් වගේම Rotten Tomatoes දර්ශකයේ 3.5/4 අගයක් අරන් තියෙන චිත්‍රපටයක්.චිත්‍රපටයේ පිටපත වගේම අධ්‍යක්ෂණයත් Lars von Trier නම් අධ්‍යක්ෂවරයාගේ. Spider Man 2002 රඟපෑ Kirsten Dunst වගේම 24 TV Series එකේ රඟපෑ Kiefer Sutherland යන නලු නිලියන් මෙහි චරිත නිරූපණය කරනවා. 2011 පවත්වනු ලැබූ 64වෙනි Cannes Film Festival එකේදී Kirsten Dunst විසින් හොඳම නිලියට හිමි සම්මානය මේ චිත්‍රපටය වෙනුවෙන් දිනාගෙන තියෙනවා. ෆයිට්, ඇක්ෂන් , ගහමරා ගන්න ඒවා වගේ දේවල් නැතත් මිනිසුන්ගේ ඇතුලාන්තය ලඟින්ම නිරූපණය කරන ආකාරයේ එකක් මේ චිත්‍රපටය. ඉතින් ඇක්ෂන් චිත්‍රපට බලන්න කැමති අය නම් මේකට කැමති වෙන එකක් නෑ. ඒ නිසා තෝරාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

Melancholia (2011) on IMDb

 

 

750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

CCACD817E0A335F184ABDB206344C8B345460AC3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,791 downloadsDownload MELANCHOLIA-2011.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

2,791 downloadsDownload Subtitles315 B

35 comments

  1. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    දමිත් සහෝට ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසිය වෙනුවෙන්
    වෙනස් ආරෙක ෆිලුමක් නිසා, සුපිරි ෆිලුමක් කියලා සිතමි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  2. නලින්

    ස්තුතියි දමිත් සහෝ!

    අමුතුම ‍ෆිලුමක් වගේ නේ.

    ජය වේවා!

  3. darshana

    mama 1. thanks

  4. Tharaka

    මේ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ! ජය වේවා!

  5. Ysa

    sub 1ta thanks saho.jaya wewaaaa.....

  6. L.C

    ස්තුතියි දමිත් සහෝ... බලන්න ලිස්ට් එකට දාගත්තා ඔන්න එහෙනම්... දිගටම උපසිරස ගේමු! ජය!

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  8. උදය ගම්මන්පිල

    ස්තූති වේවා!

  9. tharindu

    Thank you very much saho...!!!

  10. Kulanjana Maduranga

    niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. අසිත

    hoda parana baddak genath thiyenne
    ela saho

  12. thisal

    ස්තුතියි දමිත් සහෝ!

  13. Raveesha

    සබ් එකට ගොඩක් ස්තුතියි ! ජය වේවා!

  14. Nicol Vshan

    niyamayi machan

  15. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් මාත් ගත්තා..........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  16. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  17. kavinda

    thank you

  18. Shammi

    thanks bro...

  19. “චූටී මල්ලි”

    ela damiyaa

  20. Isuru

    thnx...

  21. Isuru

    සබට ගොඩක් ස්තුතියි! Another Earth (2011) ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?

  22. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  23. indika

    බොහෝම ස්තුතියි සබ් එකට. :)

  24. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Pahan

    Thank you!

  27. Kalum Gunasekara

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  28. වරුණ කමලවංශ

    උපසිරැසියට බොහෝම ස්තූතියි.....

  29. Dilun

    Thank you very much....

  30. youtube.com

    You appear to be extremely professional in the way you write.

  31. nidi

    thanks Damith, wenasma themawaka film ekak wunath oya hondata subs deela thiyena nisa therum ganna puluwan. nethinam atha erala danna wenawa sikurui. niyama wedak, Damith, ayemath thank!

  32. sasanka

    thanks for the sub

  33. UDARA DAMITH

    elaaaaaaaaaaa

  34. Sanjaya Abeysundara

    thnks bro.

  35. Dewadithya

    Thanks for sub!