එන්.විජිත අසංක වන මගේ හතලිස් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2015 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Animation, Adventure, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 86 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yoon-suk Choi, John Ka…

Back to the Jurassic (2015)

එන්.විජිත අසංක වන මගේ හතලිස් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2015 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Animation, Adventure, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 86 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yoon-suk Choi, John Kafka නම් අධ්‍යක්ෂවරුන් විසිනුයි.

අර්නි, ජුලියා සහ මැක්ස් කියන ළමයි තුන්දෙනා මැක්ස්ගෙ පියා වන ආචාර්ය සන්තියාගෝ විසින් නිර්මාණය කරපු කාල යන්ත්‍රයක් (Time Machine) අතපත ගගා ඉන්න අතරෙදි වැරදීමකින් ඒක ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සෙ ඒ තුන්දෙනා අතීතයට ගමන් කරනවා. අතීතයට කිව්වට අවුරුද්දක් දෙකක් අතීතයට නෙවෙයි අවුරුදු මිලියන ගණනක් අතීතයට. ඒ කාලෙ පෘථිවියේ ආධිපත්‍ය දැරුවෙ කවුද කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ? ඔබ හරි. ඒ තමයි යෝධ ඩයිනසෝරයො. ඉතිං මේ තුන්දෙනා ගිහින් තියෙන්නෙ ඩයිනසෝරයො ජීවත් වෙන කාලෙකට. ඉතිං එයාලට එහෙදි විවිධ අතුරු අන්තරාවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොම හරි එක්තරා කෙනෙක් ‍එහෙදි එයාලව ආරක්ෂා කරනවා. ඒ කවුද? මේ තුන්දෙනාට එහෙදි මොකද වෙන්නෙ? එයාලට ආපහු වර්තමානයට එන්න ලැබෙයිද? මේ හැම දේකටම පිළිතුරු දැනගන්න නම් මේ චිත්‍රපටය නරඹන්න වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Back to the Jurassic (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

945 downloadsDownload Back-to-the-Jurassic-2015.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

945 downloadsDownload Subtitles40 KB

22 comments

  1. aravinda

    Thanks bro sub ekata

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

    1. එන්.විජිත අසංක

      2015-2016 චිත්‍රපටි හැම එකක්ම වගේ කවුරු හරි භාරගෙන තියෙන්නෙ සහෝ...

  4. thilina

    Thanx

  5. Chalana Rukshan

    meke hash eka danna kenek dennako?

    1. එන්.විජිත අසංක

      "එක්දහස් තුන්සිය තිස්හත එක්ස්.පී එල්" සයිට් එකේ සර්ච් කරන්න...
      489.43MB එකක් තියෙනවා ඒක ගන්න.

  6. Sanath Indika

    thx broo

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      ෴෴Thank For Sub෴෴

  7. Asitha

    ජය වේවා!!!
    පුළුවන් නම්
    Blinky Bill the Movie (2015)
    Hell and Back (2015)
    Pixies (2015)
    The Snow Queen 2 (2014)
    Jack and the Cuckoo Clock Heart (2013)
    කියන ඇනිමේශන් ෆිල්ම් ගැනත් සලකා බලන්න සහෝ…

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      honda torrent file ekak hoya ganna ba ne. kauru hari hash ekak danna

    2. එන්.විජිත අසංක

      “එක්දහස් තුන්සිය තිස්හත එක්ස්.පී එල්” සයිට් එකේ සර්ච් කරන්න…
      489.43MB එකක් තියෙනවා ඒක ගන්න.

    3. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      thanks bro

  8. Ishan Madusha

    Animation නම් අනිවා බලනවා.උපසිරැසියට ස්තුතියි සහෝ
    Psycho-Pass: The Movie (2015),The Empire of Corpses(2015)
    මේ japanese anime movies 2ත් උපසිරැසි කරන්න බලන්න
    ජය වේවා!

  9. Seo spider

    Thank you bro.

  10. D.Chamara

    bohoma sthuthi sahooo niyamai. thanks..

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Jack

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය...

  13. Sajith Anthony

    උපසිරැසියට බොහොම තුති සහෝ
    ජය වේවා...!!

  14. Sasanka

    අපිටත් ෆිල්ම්ස් වලට උපසිරැසි දාලා මේ වෙබ්අඩවියෙ පළ කරන්න බැයිද?

  15. salman

    puluwan nam great grand masthi film ekata sub daanna supirima film ekak.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P