ඔන්න ගෙනාවා ඇනීමේෂන් ෆිලුමක්. කවුරුත් දන්නවා ඇතිනේ මේ කාර්ටුන් එක. මේක ඇත්තටම කිව්වොත් 2000 ගණන් වල ආපු ෆිල්ම් එකක් එත් හැබැයි මේ ඩබලගේ ජෝක් ඇති තරම් තියෙනවා. වැඩිය කතා නැතිව කතාව පැත්තට හැරේමුකො… මේකට IMDb එහෙම කියලනම් නැහැ. මේකෙදි ස්කූබි ඇතුළු කණ්ඩායමට විසදන්න වෙන්නේ පිටසක්වලයන්ගේ ප්‍රශ්නයක් ඇත්ත…

ඔන්න ගෙනාවා ඇනීමේෂන් ෆිලුමක්. කවුරුත් දන්නවා ඇතිනේ මේ කාර්ටුන් එක. මේක ඇත්තටම කිව්වොත් 2000 ගණන් වල ආපු ෆිල්ම් එකක් එත් හැබැයි මේ ඩබලගේ ජෝක් ඇති තරම් තියෙනවා. වැඩිය කතා නැතිව කතාව පැත්තට හැරේමුකො…
මේකට IMDb එහෙම කියලනම් නැහැ. මේකෙදි ස්කූබි ඇතුළු කණ්ඩායමට විසදන්න වෙන්නේ පිටසක්වලයන්ගේ ප්‍රශ්නයක් ඇත්තටම කිව්වොත් ඇත්ත පිටසක්වලයෝ නෙමෙයි බොරු උන්. හැබැයි කතාවේ ඇත්තම පිටසක්වලොත් ඉන්නවා එයාගොලන් තමයි ක්‍රිස්ටලුයි ඇම්බර් කියන බල්ලයි. මෙයාල කට්ටියට ෂැගියි ස්කූබීයි ආදරයෙන් බැදෙනවා. ඒ වගේම බොරු පිටසක්වලයෝ රත්තරන් කුමන්ත්‍රණයක් කරනවා. කොහොමහරි හරි ඉතින් කණ්ඩායම මේකත් විසදනවා වෙනදා වගේම. එහෙනම් ඉතින් කතාව බලලාම කියන්නකෝ.
ආයෙත් ඉතින් දිල්ෂාන් සචින්තයි මායි උපසිරැස ගන්වන The Secret Circle කතා මාලාවෙන් හෝ මා විසින් උපසිරැස ගන්වන The Witchers East End දෙවන කතා මාලාවෙන් හම්බ වෙනකන් හැමෝටම ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Scooby.Doo.And.The.Alien.Invaders.DVDRip.XviD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
559 downloadsDownload Scooby.Doo_.And_.The_.Alien_.Invaders.2000.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
22 comments
kanthaDLA
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Chalana Rukshan
thnx bro digatama puluwan nan scooby-doo ma denna
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
෴෴බොහොම ස්තූතියි Ravindu Saho සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Nalaka
Txz
Asitha
එලම සහෝ තෑන්ක්ස්
Lahiru Lakmal
Thanks bro
kavinda
බොහොම ස්තූතියි
Udara Damith B\K
බොහොම ස්තූතියි..........
..
.
.
.Udara Damith B\K
scooby dooby doooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
praneeth madu
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
ජය.Sajith Anthony
මේකට සබ් දාපු එකනම් සුපිරිම මචෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!රයන් ද සිල්වා
නියමයි සහෝ The Secret Circle එකට ඉක්මනට සබ් දෙන්න
මම බලපු සුපිරිම කතාමාලාවක්
ඒවගේම සිංහල උපසිරැසියට ස්තූතියි
෴෴ජය වේවා෴෴උදාර දිල්ශාන්
මේක කවදද සහෝ දෙන්නේ.....
eagle
Meaka man deparak baluwa apahu balanava sinhala sub eakka patta work bro ty
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිල්ශාන් සචින්ත
නියමයි රවින්දු.සබට තුති.ජය
Ravindu Rukshan
Ela ela bn.....
Kalindu jayathilaka
Sub ekata thanks bro
A JAYANATH
සිංහල උපසිරැසට ස්තූතියි.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......