Watch Trailer

Yaavarum Nalam (2009) with Sinhala Subtitles | අත්භූත රූපවාහිනියේ යන කතා මාලාව.. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් තවත් සුපිරි හොල්මන් කතාවක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.. ඒ වුනත් මේ කතාව 2009 වර්ෂයේ දී ආපු එකක්.. මම පොඩි කාලෙ ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි මේක.. ඉතින් සයිට් එකේ මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසිය නොතිබුණ එකට මන් හෙන දුකෙන් හිටියේ.. අන්න ඒ නිසාම තමයි මන් මේ ෆිල්ම් එකට උපසිරැසි දාල ගෙන…

Yaavarum Nalam (2009)

හරි එහෙනම් තවත් සුපිරි හොල්මන් කතාවක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.. ඒ වුනත් මේ කතාව 2009 වර්ෂයේ දී ආපු එකක්.. මම පොඩි කාලෙ ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි මේක.. ඉතින් සයිට් එකේ මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසිය නොතිබුණ එකට මන් හෙන දුකෙන් හිටියේ.. අන්න ඒ නිසාම තමයි මන් මේ ෆිල්ම් එකට උපසිරැසි දාල ගෙනාවේ.. හරි නම් මේක අප්‍රේල් මාසෙම දෙන්න ඕනි එකක්.. ඒ වුනත් වැඩ වැඩ වැඩ වැඩ වැඩ ඉවරයක් නැති වැඩ නිසා පොඩ්ඩක් පස්සට කල් දැමුන.. ගෙදර නිකන් ඉන්න වෙලාවක තමයි දැක්කෙ ලයින් 20ක් වගේ කරල තියෙන මේ ෆිල්ම් එක.. ඉතින් හනිකට දෙන්න ඕනි නිසා දවසක් වගේ සුළු දවසකින් සබ් එක හදල ඉවරයක් කරන්න පුලුවන් වුණා.. වැඩේ ගොඩක්ම ලේසි වුනේ ෆිල්ම් එකට හරියන ඉංග්‍රිසි උපසිරැසියක් නෙට් එකේ තිබුන එකයි.. ඉතින් මට ලයින හදන් වෙලාව ඉතුරු වුනා.. හරි එහෙනම් චිත්‍රපටයේ තොරතුරු ටිකක් කියල කතාවට බහින්නම්..

චිත්‍රපටය අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Vikram K. Kumar.. මේ ලගදී නිකුත් වුණු සූර්‍යාගේ අලුත්ම චිත්‍රපටය 24 ඒකත් මෙයාගෙම අද්‍යක්ෂනයක් තමා.. ඒ වගේම මේ චිත්‍රපටයේ කතාවත් මොහුම තමා ලියල තියෙන්නේ.. රඟ පාන නළුවන් බැලුවෝතින් අපි හොදින් අදුරන Madhavan තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.. ප්‍රධාන නිළියට පන පොවන ඇය Neetu Chandra || හරි එහෙනම් මන් කතාවේ මොකද්ද වෙන්නෙ කියල කෙටියෙන් කියන්නම්..

මාදවන් එයාගෙ පවුලේ අයත් එක්ක අලුත් ගෙදරකට පදිංචියට එනවා.. ඇත්තෙන්ම මේක ඒ අයගේ සිහිනයක්, ඒ තමන්ටම කියල ගෙයක් අරන් ඒකෙ පදිංචි වෙන්න එන එක.. කොහොම හරි ඉතින් මෙයාල නිවාස ණයක් එහෙම අරන් තමයි මේ ගෙදරට පදිංචියට එන්නෙ.. (බලන් යද්දි තේරෙයි.) ඉතින් මෙයාල මේ ගෙදරට ආපු දවසෙ ඉදල කිරි මිදෙන්න පටන් ගන්නවා.. මේක එක දවසක් දෙකක් නෙමෙයි හැමදාම මෙහෙම කිරි මිදෙන්න පටන් ගන්නවා.. (උදේට කිරි බොන්න ගන්න කිරි. 🙂 ඉතින් මේක මෙයාලට ලොකූ ප්‍රශ්නයක් වෙනවා.. ආ ඒ වගේම මෙයාලගෙ ගෙදර ගෑණු උදවිය ටී.වි කතා බලන්න බොහෝම කැමති පිරිසක්.. ඇත්තෙන්ම උන් කතා බලන්න පිස්සු වැටිල.. (අපේ ගෙදරත් හතේ ඉදන් නමය වෙනකන් නාට්‍ය බලනව අපේ ආච්චි.. මල වදයක් බන්.) 🙂 ඉතින් මෙයාල නාට්‍ය බලන අතරේ හරියටම දවල් එකට කිසිම චැනල් එකක් වෙනස් නොවී එකම චැනල් එකක් ටී.වී එකේ වෑඩ කරන්න පටන් ගන්නවා.. ඉතින් ඒකෙ අලුත් නාට්‍යක් පටන් ගන්න නිසා මෙයාල ඒ කියන්නේ ගෙදර ඉන්න ගැහැනු උදවිය තීරණය කරනව ඒ නාට්‍යම බලන්න.. ඒ කතාවේ නම “යාවරුම් නලම්” [හැමෝම හොදින්.] ඉතින් වැඩේ කියන්නේ මේ නාට්‍ය හරිම අත් භූතයි.. ඉතින් දවසක් මනෝ ඒ කියන්නේ අපේ කථා නායකය ගෙදර ඉද්දී මේ නාට්‍ය බලනවා.. ඒ කතාවේ සිද්ද වෙච්ච දෙයක් ඒ මොහොතේම එයාට ඇත්තටම සිද්ද වෙනවා.. ඉතින් මෙයා ගොඩක් කලබල වෙනව වගේම ටී.වී එකේ වෙන දේවල් ඇත්තටම සිද්ද වෙනවා.. ඉතින් ඔයාලට දැන් බලන්න තියෙන්නේ මේ අත්භූත ටී.වි එක මොකද්ද? මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේවිද යන කාරණා ටිකයි.. ආ ඒ වගේම මෙයාල ඉන්න ගෙදරටයි මෙතන සිද්ද වෙන මේ අත්භූත සීන් එකටයි සම්බන්ධයක් තියෙනවා.. ඒ වගේම ඒ අත්භූත ටී.වී _ _ _ _ _ _ _ _ _ _ _ _ _ [ඔයාලම බලන්න ඉතුරු ටික හි හි හි..] 🙂

Yaavarum Nalam (2009) on IMDb

 

 

 

Yavarum.Nalam.2009.Tamil.DvDRip.Subs.MeN

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.

2,286 downloadsDownload Yaavarum-Nalam-2009.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/SnakeRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SNAKE RAJ

Subtitles

2,286 downloadsDownload Subtitles60 KB

26 comments

  1. Râñdï Pîûmàl

    ela bro

  2. Isuru

    Thanks for sub puluwanam madhavange minnal film eka denna jaya wewa

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මම හොල්මන් ඒවාට හරි ආසයි. ඕන් බාන්න දැමා. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. hiran

    aiye me subs onema dvdrip ekakta hriynawda?

  6. Hiru

    Meka Download Wena Link ekak Diyanko. Seeds 1k wage tyenne..

  7. mithun

    බොහොම ස්තුතියි සහො මෙක උපසිරැසි ගැන්නුවට එලම වැඩක්

  8. buddhika

    ela machan....supiriy...digatama wede yamu...........

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  10. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  11. samith

    Thanks for sub

  12. praneeth madu

    ela saho keep going

  13. buddhika

    ela ela thanx bro..................

  14. Amila Mudalige

    Thanks bro sub ekta

  15. charuka lakshitha

    kohenda banne...

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. chamara

    link koooooooooooooooooooooooooooooooooooooooooooooooo

  18. Pramudaya Lal

    elama

  19. darpa

    velainu vandhutta vellaikaaran

    me film eke sub dannako plz

    1. Anonymous

      Matath oone

  20. Deepal

    I can't display download link

    plz help

    1. Deepal

      I Can't download link for this film

  21. Oshan

    Snake raj ela kollek dunnoth ithin supiri tamil filumak thamai .holman ewa visheshai thank you bro.

  22. Shez

    මේක නම් හරිම ලස්සනයි..ආසවෙන් බලන්න පුළුවන්. 13B කියන්නෙත් මේකමයි

  23. TAF

    Mekata film eka kohenda download කරගන්නේ?kagava hri link eka tiyenvada

  24. Akila Dilhara

    Thanks for Sub...