Watch Trailer

Backcountry (2014) | අවසන් සවාරිය.. [සිංහල උපසිරසි සමඟ]

කොමඩියක් දුන්නට පස්සේ ආපහු පොඩ්ඩක් වෙනස් ෆිලුමක් අරන් ආවා. මේක රිලීස් වුනේ මාර්තු මාසේ 20 වෙනිදා. හොද කොපියක් ඉක්මනට දාලා තිබුන නිසා කරන්න ගත්තා. පොඩ්ඩක් පරක්කු උනා දෙන්න. එකට සමාවෙන්න ඕනේ ඉතින්. මේ දවස් වල හෙන ගගහා වහින නිසා කොම් එක ඔන් කරන්නවත් විදියක් නෑ අප්පා. ඔෆිස් ඇවිල්ලා තමා මෙහෙම හරි ඉවරකර…

Backcountry 2014

කොමඩියක් දුන්නට පස්සේ ආපහු පොඩ්ඩක් වෙනස් ෆිලුමක් අරන් ආවා. මේක රිලීස් වුනේ මාර්තු මාසේ 20 වෙනිදා. හොද කොපියක් ඉක්මනට දාලා තිබුන නිසා කරන්න ගත්තා. පොඩ්ඩක් පරක්කු උනා දෙන්න. එකට සමාවෙන්න ඕනේ ඉතින්. මේ දවස් වල හෙන ගගහා වහින නිසා කොම් එක ඔන් කරන්නවත් විදියක් නෑ අප්පා. ඔෆිස් ඇවිල්ලා තමා මෙහෙම හරි ඉවරකර ගත්තේ.. කොමහරි ඉතින් මේ ෆිලුම ගැන කිවොත් විනාඩි 92 ක් පුර දිවෙන | Drama, Horror, Thriller |ගණයට අයත් වෙන ෆිලුමක් මේක.. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇඩම් මැක්ඩොනල්ඩ් විසින්. IMDb දර්ශකයේ 6.1/10 වගේ ඉතා හොද අගයක් ගන්න සමත් වෙලා තියෙනවා මේ ෆිලුම..

අපි කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකො..

මේ කතාව සම්පුර්ණයෙන් දිගහැරෙන්න ජේන් සහ ඇලෙක්ස් කියන දෙදෙනා කැලයක කදවුරු සවාරියක් ගිහින් මුහුණ දෙන දරුණු ඇබැද්දියක් වටා තමා.. ඔවුන් නිවාඩුවකට මේ කැලයට එනවා.. විශේෂයෙන් ජේන්ට ඒ කැලයේ ලස්සන පෙන්වන්න.. ඒවගේම ඔහු පොඩිකාලේ පටන් යන ඒ බ්ලක්ෆුට් ට්‍රේල් වල විල පෙන්වීමට.. ඒත් ඔවුන් මේ කැලේ අතරමන් වෙනවා. ඔවුන්ට සිතියමක්වත් අරන් එන්නේ නෑ මේ ගමනට.. ඒවගේම දුරකතනයක්වත්. ඒවගේම ඇලෙක්ස් ජෙන්ව එක්කගෙන එන්න පුදුම කිරීමක් වෙනුවෙන්.. ඒ ගැන ඔයාලට කතාව බලද්දී හම්බෙයි. ඒත් අවසානයේ ඒක දෙයක් ඔවුන්ව පුදුම කරවනවා.. ඒක දරුණු දෙයක්.. අවසානයේ හිතන්නෙවත් නැති දෙයක් ඔවුන්ට සිදුවෙනවා. පොඩි දුකකුත් එක්කම.. ම්ම් හරි ඉතුරු ටික දැනගන්න ෆිලුම බලලම ඉන්නකෝ…

බලලම කියන්න කොහොමද ෆිලුම කියලා.. කොමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපෝ… එහෙනම් ගොහින් එන්නම් තවත් ෆිලුමකින්.. 🙂

🙂 🙂 බයිස්කෝප් අඩවියට ජය..  🙂 🙂

Backcountry (I) (2014) on IMDb

 

 

703 MB (HD) කොපිය මෙතනින් බාගන්න

107B4935BBD14BF2944939A1332519980EE4FC8E

328 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

5715E542F518ECF766076A89093D5CDC1CF46B0C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,607 downloadsDownload Backcountry.2014.baiscopelk.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

4,607 downloadsDownload Subtitles49 KB

43 comments

  1. Dinesh

    සබ් එකට බොහෝම ස්තුතියි.........බලන්න හිටිය එකක්

  2. Sisira Hegoda

    Thanks.

  3. Ruki

    HD copy removed ne...

  4. කේ.යූ.ජී. උදාර

    බලන්න තරම් වටින හැඩයි.....
    ඔන්න එහෙනම් මාත් ගත්තා. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ........

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  6. Chanaka Chana

    Link ekakwath weda nethooo please help

  7. Sahan Sandeepa

    @Chanaka Chana
    magnet link eken hari naththam torrent hash eken search karala balanna.

    1. Kavinda

      Machan hariyanne na link ekak depankooo

  8. je

    thank you sahoo jaya weewa !!! ;)

  9. janaka kalu

    thanks.. machoo

  10. je

    puluwannam The River 2012 tv series ekatath sub denna puluwanda?

  11. chinthaka

    thankz broooooo

  12. wasantha

    dowenload කරන ලින්ක් එක වැඩ කරන්නෑ .. වෙන තැනකින් අරන් sub දැම්මම sub අවුල්.. මම අත්හැරියා

  13. Jack

    නියමයි මචො.
    පට්ට කතාවක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  14. අරුණ

    නියමයි,,, බොහොම ස්තුතියි,,,,,,

  15. Dayan

    මාරම සීන් එක,මම ඊයේ මේක ඩවුන්ලෝඩ් කරගන්න සෑහෙන ගේමක් දුන්නා,ඒත් වැඩේ හරිගියේ නෑ.ටොරන්ට් එකක් සෙට් වුනෙත් නෑ,පස්සෙ අල්ලලා දැම්මා.පුදුමෙ කියන්නෙ ඒක අද බයිස්කෝප් එකේ උපසිරැසිත් එක්කම දාලා..ඔන්න ඔව්වයි මැජික් කියන්නේ. එල වැඩක් සහෝ,,ගොඩක් ස්තූතියි,වැඩි වැඩියෙන් ලැබේවා,

  16. dilum

    link 1ka wada nathooooo
    hp karannakoooooooooo
    film 1ka download karaganna

  17. Sanjaya

    පට්ටයි සහො.
    බොහොම ස්තුතියි සබ් එකට.

  18. Sajith

    Thanks a lot for the sub

  19. Yenu

    Thank you very much....digatama sub denna.....

  20. thusitharhm

    thx bro ofc eken ussana ewa nisa wadiya cmnt danna chance laben ne thx so

  21. shanaka

    Thanx bro.......nice work keep it up............

  22. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  23. Kulanjana Maduranga

    niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa......

  24. indika

    thn Q :)

  25. hp

    macho direct download dennene ban,film ekanam patta wage,

  26. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  27. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  28. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. දේශාන්

    Thanx bro…….nice work keep it up…………

  30. ud@IDM

    thanks

  31. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  32. buddika madusanka

    thanks aho.... obata thawath mewani de kireemata jayen jaya....

  33. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  34. thilina

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░██████████

  35. Nipun

    Thanks machn..........

  36. අසිත

    බොහොම පින් සහෝ.
    ජය වේවා!!

  37. Rumesh Nilantha Jayaweera.

    thanks for sub

  38. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  39. ricadodamien

    Thank u Pethum brother & baiscope team for the sub, all the best to baiscope team.........

  40. ruchiralakmal

    Thanks for the sub

  41. thusithak91

    thx

  42. Anonymous

    tnx