Watch Trailer

Tracers (2015) | ලුහුබඳින්නෝ [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහසය වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 මාර්තු 20 දින ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Daniel Benmayor නම් අධ්‍යක්ෂවරයා. සුප්‍රසිද්ධ Twilight ච…

Tracers 2014

මගේ දහසය වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 මාර්තු 20 දින ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Daniel Benmayor නම් අධ්‍යක්ෂවරයා.

සුප්‍රසිද්ධ Twilight චිත්‍රපටි මාලාවෙ රඟපාන Taylor Lautner තමයි මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ.

බයික් එකකින් පණිවුඩ රැගෙන යන පණිවුඩකරුවෙක් වන කැම්ට (Taylor Lautner) හදිසි අනතුරක් නිසා ලස්සන කෙල්ලෙක් මුණ ගැහෙනවා. අනතුරෙන් හානියට පත් වෙච්චි ඔහුගෙ බයික් එක වෙනුවට අර කෙල්ල කැම්ට අළුත් බයික් එකක් අරන් දෙනවා. ඒ ආකාරයට සිදුවුණු හමුවීමත් එක්ක කැම්ගෙ දෛවය වෙනස්ම පැත්තකට යොමු වෙනවා. ඒ කොහොමද කියන එක දැගන්න ඕන අය සබ් එකත් එක්කම ෆිල්ම් එක බලන්න කියන ගමන් ඔයාලගෙ Comment එකකුත් දාන්න අමතක කරන්න එපා කියල මතක් කරනවා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Tracers (2015) on IMDb

 

 

2,390 downloadsDownload Tracers-2015-BR.zip131 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitles

2,390 downloadsDownload Subtitles131 KB

64 comments

  1. Sam

    thnksss sahoo...elzzz..

  2. DCG

    yes mama 2

  3. DCG

    happa ay dan hamoma rar denne..

    1. එන්.විජිත අසංක

      rar වල තියෙන අවුල මොකක්ද? Virus නෑ Size එකත් ගොඩක් අඩුයි මේකෙ.

  4. madushanka

    pattai yalu thankssssssssssss

  5. nuwan

    ela ela machan..........

  6. නලින්

    ස්තුතියි විජිත සහෝ...

    අනිවා බැලිල්ලක් තමයි ආ...

    ජය වේවා!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. deleepa

    මේක ඩවුන්ලෝඩ් කරන්න බැ ටොරන්ට් ලින්ක් එකක් දෙන්න

    1. එන්.විජිත අසංක

      ටොරන්ට් ලින්ක් එක තමයි ඔය දීලා තියෙන්නෙ..

  9. dimal

    ela ela machoo

  10. ඇලන් වීක්

    එක අරන් ගොඩක් දවසක් හිටියෙ සබ් එකක් දෙනකන් හිටියේ ස්තුති සබ් එකට

  11. praveen perera

    machan the guvnors movie ekata sub dannako.

  12. Kulanjana Maduranga

    niayamai…1k ne genath thiyenne.thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  13. sithum

    ela. ela

  14. isuru

    supiri filumak wage.sub ekata thanks!

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  16. me

    Thanks

  17. M creationz

    නියම ෆිල්ම් එක සහෝ,,,සබට ගොඩක් ස්තුතියි..

  18. chathura madusanka

    ela patta

  19. thisal

    tnx machan patta ela

  20. Jayz වනිගනෙත්ති

    Niyamai film eka. Meetakalin baluwa. But aye balanawa sub ekka. Supiri filuma. Thanx saho subata... digatama ikmantama sub denna labewa kiyala prarthna karanawa. Jayawewa.... Budusaranai...!!

  21. ruwan kasun

    thanks machoo sub akata...

  22. neranji

    මේක එන්න ඉස්සර සබ් කරන්න ඕනෙ කියලා හිතං ඉල්ලලා තිබ්බත්, පස්සෙ වැඩ එක්ක අමතකම වෙලා ගියා
    ආවාද කියලා හොයා බලන්නවත්...
    අනේ ගොඩක් ස්තූතියි... මේ වගේ හොයා බලා කරන සේවයට...

  23. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි..
    බලන්න හිතං උන්නු ෆිල්ම් එකක්..
    මේ කොපිය එලටම තියේද?
    ජය වේවා!!

    1. එන්.විජිත අසංක

      කොපිය සුපිරි 720p BRrip එකක් වගේමයි. Size එකත් හෙන අඩුයි.

  24. janaka

    thanx..

  25. Jack

    පට්ටයි මචෝ.
    මේකට සබ් දෙනකම්මයි උන්නේ.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  26. Shashika

    thanx mchn. niyama film ekak

  27. chaminda

    thanks macho..........

  28. Sanjaya

    පට්ටයි සහො.
    බොහොම ස්තුතියි සබ් එකට.

  29. pathum chathuranga

    එනකම් බලන් හිටපු ෆිලුම් එකක් සහෝ..
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  30. indika

    meke sound enne naha

  31. nirosh

    Macho sub 1ta thanks. torrent 1 download karanne be. rar file 1 awlak thiyenawa. wena direct link 1k thiyanawanam diyanko.

  32. isuru

    fatta aaaa

  33. කැලුම් ගුණසේකර

    බැලිලලක් තමයි ඉතින්. ස්තුතියි උපසිරැසියට.

  34. kusal

    niyamai saho..puluwan nam smallvile tv show eke sub dennako..........

  35. DNTDS

    Thanks Machan Sub 1ta :-D

  36. indika

    thn Q :)

  37. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  38. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  39. DoN

    Woooohhh... පට්ට film එක free running වලට ආස අයට නියම film එක..sub එකට ස්තූති...

  40. රොයිලි

    බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. lakshan

    සබ් එකට බොහොම ස්තුතියි ......................

  42. Amalka

    සබට තුති සහෝ මේ සැරේ අපිට අවුරුදු වලට බයිස්කෝප් පිරී ඉතිරී යන පාටයි. කොහොම උනත් බීරිප් වලින්ම තම බලන්න ඕන

  43. sanath

    thanks machan sub ekata ...
    meka patta film ekak wage.... (man TRAILER eka baeluwa..)
    ayeth upasirasak aran enna yaluwa...........

  44. imasha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  45. dilusha nuwan

    නියමයි!

  46. amila dulanjaya

    niyamai.. elazzz...

  47. iszz

    thanks macho.....

  48. Tilantha hansanath

    එනකම් බලන් හිටපු ෆිලුම් එකක්
    සබ් එකට බොහොම ස්තුතියි

  49. yuresh

    patta film ekak. thnx

  50. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.