Watch Trailer

Vicky Donor (2012) | කාගෙද මේ ළමයි ? [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් ලබාදෙන්නයි සූදානම . ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් උපසිරැසිත් එක්ක ලබාදෙන්න සෑහෙන කාලෙකට කලින් භාරගත්ත එකක් . වෙන වෙන චිත්‍රපටි ලැබුණ නිසා මේක ටිකක් පරක්කු වුණා . ගොඩක් අය බලලත් ඇති . නොබලපු අයත් ඇති . ඒ හැමෝටම දැන් උපසිරැසිත් එක්කම බලන්න පුලුවන් . කෙලිනම් චිත්‍රපටය ගැන…

Vicky Donor (2012)

කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් ලබාදෙන්නයි සූදානම . ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් උපසිරැසිත් එක්ක ලබාදෙන්න සෑහෙන කාලෙකට කලින්  භාරගත්ත එකක් . වෙන වෙන චිත්‍රපටි ලැබුණ නිසා මේක  ටිකක් පරක්කු වුණා . ගොඩක් අය බලලත් ඇති .  නොබලපු අයත් ඇති .  ඒ හැමෝටම දැන් උපසිරැසිත් එක්කම බලන්න පුලුවන් . කෙලිනම් චිත්‍රපටය ගැන කියන්නම් .

2012  වසරේ  Ronnie Lahiri, John Abraham, Sunil Lulla යනාදී කීපදෙනෙක් විසින් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය ඉහළ ජනප්‍රියත්වයකින් ඉහළ ආදායම් ලබමින් තිරගත වුණා . ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ  Ayushmann Khurrana, Yami Gautam, Annu Kapoor යන අය විසින් . Ayushmann Khurrana ගැන ගොඩක් අය දන්නවා ඇති .  Bewakoofiyaan ,   Nautanki Saala චිත්‍රපටවලට දායක වුණ දක්ෂ රංගන ශිල්පියෙක් වන ඔහු , මේ චිත්‍රපටයේ  “Pani Da Rang” නම් ගීතය වෙනුවෙන් හොඳම ගායකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා . Yami Gautam    Total Chaos , Action Jackson චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තියනවා . Dolly Ahluwalia , Kamlesh Gill යන අය සෙසු චරිතවලට දායක වෙනවා . අධ්‍යක්ෂණය Shoojit Sircar විසින් . හොඳම සහය නළුවා , හොඳම පසුබිම් ගායකයා  ආදී Filmfare සම්මාන ඇතුළු සම්මාන 22ක් ලබාගෙන තියනවා. IMDb අගය 7.9 ක්.

චිත්‍රපටයේ කතාව ගැනත් කියන්නම් .  දොස්තර චඩ්ඩා ක්ලිනික් එකක් කරගෙන යනවා . මේ ක්ලිනික් එකෙන් ප්‍රතිකාර කරන්නේ දරුඵල ලබාගන්න බැරි විවාහ වුණ අයට . චඩ්ඩා මේ ක්ලින්ක් එකේ බැංකුවක් පවත්වාගෙන යනවා . ඒක ශුක්‍රාණු බැංකුවක් . ශුක්‍රාණු පරිත්‍යාග කරන්න කැමැති අයගෙන් ඒවා අරගෙන අර දරුඵල ලබාගන්න බැරි අයට ප්‍රතිකාර කරන එකයි මෙයා කරන්නේ . ඒක නීත්‍යානුකූලයිලු . මේකට ඉතින් හැම කෙනාගෙම ඒවා හරියන්නෙ නෑනේ . චඩ්ඩා හොයමින් ඉන්නේ හොඳ ශුක්‍රාණු ඝනත්වයක් තියනව සාරවත් පරිත්‍යාග කරන්නෙක් . මෙයාට හම්බ වෙන ඒ පරිත්‍යාග කරන්නා තමයි විකී අරෝරා . මුලින් විකී කැමැති වෙන්නෙ නෑ වැඩේට . චඩ්ඩා බල කරන නිසාම අන්තිමේදී විකී කැමැති වෙනවා .මේක කරන්නෙත් නිකම් නෙවෙයි . විකී ශුක්‍රාණු පරිත්‍යාග කරනවාට චඩ්ඩා විකීට හොඳට ගෙවනවා . ඉතින් විකී හරි ලේසියෙන් සල්ලි හම්බ කරනවා . හැබැයි කවුරුවත් දන්නෙ නෑ විකී කරන මේ වැඩේ ගැන . මෙහෙම හැමදේම හොඳින් සිද්ධ වෙද්දී විකීට ආශිමා කියලා කෙනෙක්ව මුණ ගැහෙනවා . දෙන්නා ආදරය කරනවා . මේ  දෙන්නා විවාහ වුණත් තමන් ශුක්‍රාණු පරිත්‍යාග කරන්නෙක් බව විකී රහසක් විදියට තියාගන්නවා . විකී මේක හංගගෙන ඉන්න එක එයාගේ ජීවිතයට කොහොමද බලපාන්නේ ? ආශිමා මේක දැනගන්නවද ?  කියන ප්‍රශ්නවලට උත්තර අධ්‍යක්ෂකවරයා අපූරුවට චිත්‍රපටය තුළ ගොනු කරලා තියනවා.

වෙනස් කතාවක්නේ . හැමෝටම ආරාධනා කරනවා බලන්න කියලා . හැමෝම  හැකි පමණින්  පුංචි වචනයක්වත් ඉතුරුකරලා යයි කියලා හිතනවා . තවත් උපසිරැසියක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා . දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

Vicky Donor (2012)  on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න

FC34692970A27C77CD14F070C4915630E5B7D458 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,544 downloadsDownload Vicky-Donor-2012.-baiscopelk.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

3,544 downloadsDownload Subtitles80 KB

35 comments

  1. nuwan

    නියම වැඩක් තවත් හොද උපසිරසියකින් හමුවෙමු ජයවේව...

  2. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  3. Yenu

    Thank you very much....digatama sub denna.....

  4. Kulanjana Maduranga

    niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. කේ.යූ.ජී. උදාර

    දැනගෙන හිටියට අද වෙනකම් බලල නැහැ. ඔන්න එහෙනම් මාත් ගන්නවා.
    සිංහල සබට බොහොම ස්තූතියි අදිත.............

  6. Dulitha

    sub eka ela........ film eka lassana unath practically sperm unmarried, own children nethi kenekta denna behe..

  7. thisal

    පට්ට ඇ තැන්ක්ස්

  8. kanchana

    ape appo... mekanam niyama film ekaka wage..

    lipiyath lassanata liyala

    ela ela....
    jaya wewa
    onna gattha

  9. kanchana

    aniwaryen api nam redenawa oyala hodama film walata ne sub karanne ...
    sthutiy malli

  10. රවිඳු නිපුන්

    නියමයි මචන්...
    මේකේ සිංදු ටික නම් පට්ටයි...
    සබක් නැතුව හිටියේ බලන්න.
    බොහොම ස්තූතියි ඔන්න..!

  11. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  12. indika

    thn Q :)

  13. sithara

    thnkuuuuu,,,,,,,,,,,,,, :)

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියම ෆිල්ම් එකක්, මම බලලා තියෙනවා කලින්.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  15. Janith

    බොහෝම ස්තූතී සහෝ.. පට්ට Film එකක්. ඊලග එකත් ඉක්මනටම ලැබෙයි කියලා හිතනවා. ජයෙන් ජය වේවා....!!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. “චූටී මල්ලි”

    mn balapu hodama ekak
    එල
    සබට තුති
    ඔබට ජය...........

  18. sanjeewa

    thanks

  19. yeshu

    thankz

  20. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. සචින් ගිම්හාන්

    elakiri saho....

  22. Niranjan Karunathilake

    මට පේන්නේ මේක The Baby Makers චිත්‍රපටයේ කාබන් කොපියක් වගේ

  23. Asela

    Thanks machoo.. :)

  24. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  25. Menu

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..

  26. harsha

    me

  27. harsha

    meka balanna bene
    help me

  28. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  29. kasun

    thanks

  30. sithija24

    thanks bro !

  31. Eranda Malith 2.0

    Thanks sub ekata

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  33. Manohari

    Thank you..

  34. Asitha.pramoth

    Vicky Donor

  35. Dan

    Thank You ...