සුබ නව වසරක් වේවා යාළුවනේ, මගේ සිව්වැනි නිර්මාණයත් ඕන්න අරගෙන ආවා එහෙනම්. මේ බයිස්කෝපය ගැන මාව දැනුවත් කරපු විකී සහෝවත් මතක් කරන්න ඕනේ. මේක කොච්චර හොට් හොට් බයිස්කෝපයක්ද කියනවා නම් තාම IMDB rates වත් release වෙලා නැහැ ඕන්. මේකේ පළමු කොටස මුලින් මෙන්න මෙතනින් සිංහල සබ් එක්කම අරගෙන බලන්න දෙවන කොටස බල…

සුබ නව වසරක් වේවා යාළුවනේ, මගේ සිව්වැනි නිර්මාණයත් ඕන්න අරගෙන ආවා එහෙනම්. මේ බයිස්කෝපය ගැන මාව දැනුවත් කරපු විකී සහෝවත් මතක් කරන්න ඕනේ. මේක කොච්චර හොට් හොට් බයිස්කෝපයක්ද කියනවා නම් තාම IMDB rates වත් release වෙලා නැහැ ඕන්. මේකේ පළමු කොටස මුලින් මෙන්න මෙතනින් සිංහල සබ් එක්කම අරගෙන බලන්න දෙවන කොටස බලන්න කලින්
මේ චිත්‍රපටිය ඇත්තටම 18+ ට වඩා 16+ට උණත් නරඹන්න පුළුවන්, අවුලක් නැහැ. මේ චිත්‍රපටිය පුරාම අසභ්‍ය වදන් රාශියක් තිබෙනවා. ලිංගික දර්ශන ඇතුළත් නොවුණත් නිරුවත් දර්ශනයක් ඇතුළත් වී තියෙනවා. මේ චිත්‍රපටියේ background එක ගැන යමක් පැවසුවොත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ක්රෙග් මෝස්, ප්‍රධාන නළුවන් ලෙස Danny Trejo (machete (2010), machete kills (2013), Danny Glover (Saw 4, Lethal Weapon 1987) සහ ජකලයින් ඔබ්‍රඩොර් (Atlantis 2001) රංගනයෙන් දායක වෙලා තියෙනවා.
හොඳයි අපි එහෙනම් කෙළින්ම කතාවට බැස්සොත්, මේ නිර්මාණය දුවන්නේ ෆ්‍රෑන්ක් වේගා කියන වයසක අයියා කෙනෙක් වටායි. (අපි මෙයාට හැටේ අයියා කියමුකෝ). මෙයාට තියෙනවා බොක්සිං පුහුණු කරන මධ්‍යස්ථානයක්, ඒකෙ ඉන්න මෙයා ප්‍රියකරන ම ශිෂ්‍යයෙක් දවසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතින් මිය යනවා. ඉතින් මෙයා මේ කතාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොලකරුවන් පස්සෙ පන්නල උන් විනාශ කරන්න උත්සහ කරනවා. මෙහි ප්‍රධාන ජාවාරම් කරුවකු තමයි ඇඩෝල්ෆෝ හෙරේරා කියන පුද්ගලයා, ඒත් ඔහුටත් වඩා ප්‍රබලයෙක් ඉන්නවා ඒතමයි ඔහුගේ පියාණන්. God father කෙනෙක් කියලා කිව්වත් කමක් නැහැ. අන්තිමේදී අපි බලමු අපේ වයසක අයියට එම නපුරව පරාජය කරන්න පුළුවන්ද වෙයි කියලා. එහෙනම් යාළුවනේ නැවත අළුත් බයිස්කෝපයක් රැගෙන එන පොරොන්දුව පිට මම යනවා. ඔබට ජයෙන් ජය….!
703 MB (BR) කොපිය මෙතනින් බාගන්න
8CDF77294717CBB76DEDBEFB75A81A1E6E4532011.24GB (BR) කොපිය මෙතනින් බාගන්න
6F9105790749EECB3244C659E0DB6FD2701CB48C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,673 downloadsDownload Bad.Asses_.2014.baiscopelk.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Achintha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මුණසිංහ
Subtitles
41 comments
nalinda
jana
thanks saho 1 aka baluwa patta
vee
maxxa machan
tharanga
ජය වේවා සහෝ දිගටම සබ් දෙමු
asiri
elakiri kollo
nipuna prasad
niyamayi palamu aka apu kalema baluwa 2 weni aka dan balnna one
wow
wow,, maru :D
ccnp
Thanks
එරංග
එලස් බාන්න දැම්ම
ජය වේවා
!!!!!gayan
THAWATH ALUT PAHARAK DEMU NE
නලින්
ස්තුතියි අචින්ත සහෝ සිංහල උපසිරසියට!
ජය වේවා!
chami
thnxxxxxxxxxxxx
Danuka ධනූ
ස්තුතියි අචින්ත සහෝ
හර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :P :P ජය
Chamith kanchana
නියමයි සහෝ...
ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා... :ඩීdinidu madushanka
ela ela saho jaya wewa
srimal
thnx macho...ohoma yan
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charith Abishek
NEED FOR SPEED movie eke honda copy 1k hambune nadda...?
Eka puluwan thram ikmanata denna balanna... Jaya wewa.....
“චූටී මල්ලි”
මූ නම් මහ අමනයෙක් තමා කොහොමත්
එල එල
සබට තුති
ඔබට ජය.......Shakil
super macho thanks... Ride Along, extra torrent 1ta dala.. puluvannam sub 1k denna. thanks again
dilan
thanks
jack
සුපිරියි මචෝ....
බොහෝම තුති සබ් එකට.dilshan
ස්තුතියි
Kulanjana Maduranga
Shaaa….Niyamai… subata thanks ACHINTHA saho.thawa issarahatath sub demu.jaya wewa...........
hetu mathe
ela muchooo
Raj
නියමයි නියමයි, අචින්ත සහෝ, ඔහොම යං , එළකිරි ජයවේවා!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)mad
Thanxxxxx bro
Charith Abishek
Ela machan.... Thama need for speed movie eke honda copy 1k hambune nadda...?
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ,ජයවේවා.
indika
thnq :)
Shan
පට්ට මචන් thanks
Aravinda
Tnx macho...
janaka
elazzz
janaka
elazzzzzz
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍kasun
ස්තුතියි මචෝ
chethiya
Ela . Bad ass 3 eket sub dennoo
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහලට.ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks Dear