Watch Trailer

The Darkest Hour (2011) | පිටසක්වලයින්ගේ ආක්‍රමණය..! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට? ඔන්න ඉක්මනින්ම මම තවත් පට්ට පදිරි චිත්‍රපටියකට උපසිරැසියක් උස්සගෙන ආවා. මේක මගේ හයවැනි උපසිරැසි නිර්මාණය. මේක විද්‍යා ප්‍රබන්ධ කතා බලන්න කැමති ඔයාලටමයි ගෙනාවෙ. කෙටියෙන්ම කිව්වොත් චිත්‍රපටියෙ වෙන්නෙ පෘථිවිය පිටසක්වල ජීවීන් විසින් ආක්‍රමණය කිරීමක් ගැන. චිත්‍රපටිය නිකුත් කරල තියෙන්නෙ 2…

The Darkest Hour (2011)

කොහොමද කස්ටියට? ඔන්න ඉක්මනින්ම මම තවත් පට්ට පදිරි චිත්‍රපටියකට උපසිරැසියක් උස්සගෙන ආවා. මේක මගේ හයවැනි උපසිරැසි නිර්මාණය. මේක විද්‍යා ප්‍රබන්ධ කතා බලන්න කැමති ඔයාලටමයි ගෙනාවෙ. කෙටියෙන්ම කිව්වොත් චිත්‍රපටියෙ වෙන්නෙ පෘථිවිය පිටසක්වල ජීවීන් විසින් ආක්‍රමණය කිරීමක් ගැන. චිත්‍රපටිය නිකුත් කරල තියෙන්නෙ 2011 දෙසැම්බර් 23 වෙනිදා ඇමරිකාවෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Gorak. ප්‍රධාන නළු නිළියන් ගත්තොත්, Emile Hirsch ශෝන් ලෙසත්, Olivia Thirlby නැටලි ලෙසත්, Max Minghella බෙන් ලෙසත් රඟපෑමෙන් දායකත්වය ලබා දීල තියෙනවා. චිත්‍රපටිය ලබාගෙන තියෙන අගය 4.9ක්. හරි, අපි මුලින්ම චිත්‍රපටියේ සිද්ධිය මොකද්ද කියල බලල ඉමු.

මේ බෙන් සහ ශෝන් කියන්නෙ හොඳම යාළුවො දෙන්නෙක්. එයාල ඇමරිකාවෙ ඉඳන් රුසියාවෙ මොස්කව් දක්වා එනවා වැදගත් වැඩකට. ඒ වැදගත් වැඩේ තමයි, මෙයාල හදල තියෙනවා වෙබ් සයිට් එකක්. ඒ වෙබ් සයිට් එක ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම පහසුවෙන් තමන් ඉන්නා තැන හොයා ගන්න පුළුවන් විදිහේ එකක් කිව්වොත් හරි. අපි කෙටියෙන් මැප් එකක් කියල කියමුකෝ. ඉතින් මේක විකුණගන්න තමයි රුසියාව බලා එන්නෙ. නමුත් මේ වැඩේ හරියන්නෙ නෑ. යාළුවො දෙන්න බොහොම කලකිරෙනවා. ඔය අතරෙදි තමයි මෙයාල දෙන්නට ක්ලබ් එකකදි නැටලි සහ ඈන් කියන කෙල්ලො දෙන්ව හම්බෙන්නෙ. එයාලත් ඇමරිකානුවො. මෙහෙම ඉන්නකොට, හිතාගන්නවත් බැරි විදිහට පිටසක්වල ආක්‍රමණයක් සිද්ධ වෙනවා. මේ පිටසක්වලයො අමුතු ගණයේ පිටසක්වලයින් ජාතියක්. ඔවුන්ගෙ මුලු ඇඟම සමන්විත වෙලා තියෙන්නෙ විද්‍යුත් ශක්ති පදාර්ථයකින්. ඔවුන්ගෙ ඇඟේ ගෑවුණොත් අළුවත් ඉතිරිවෙන්නැති තරම්..!

ඉතාම අමානුෂික විදිහට එක රැයින් මුළු පෘථිවියම අළු ගොඩක් බවට පත්වෙනවා. ඒත්, වාසනාවකට වගේ මේ යාළුවො හතර දෙනාට බේරෙන්න පුළුවන් වෙනවා. නමුත් කොයිවෙලේ පිටසක්වලයින්ට අහුවෙයිද කියන්න බෑ. මේ පිටසක්වලයින් පෘථිවිය ආක්‍රමණය කළේ මොකක්හරි ලොකු හේතුවකට. නමුත් ඒ මොකද්ද? බේරිලා ඉන්නෙ මේ හතරදෙනා විතරමද? ඉස්සරහට මොනව සිද්ධ වෙයිද? ඒකට නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. මොකද එන්න එන්නම රසවත් හින්දා…

එහෙනම් අපි තවත් උපසිරැසියකින් හමුවෙමු එහෙනම්…

The Darkest Hour (2011) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

05E13D0519A8868B894DB3430D6E162F47FE1EE5

1.67GB කොපිය මෙතනින් බාගන්න

BED9E8FB40EF92820014575B1874E29B6816F2DF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,880 downloadsDownload The.Darkest.Hour_.2011.baiscopelk.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යස්මික සෞභාග්‍යය

Subtitles

3,880 downloadsDownload Subtitles62 KB

37 comments

  1. deleepa jayamal

    අනේ මචෝ ඔයාට පුලුවන් නම් Sound of thunder (2005) film එක සබ් කරලා දෙන්න ලොකු දෙයක්

    1. ___යස්මික සෞභාග්‍යය___

      බලමු සහෝ...

  2. Kulanjana Maduranga

    pattama patta movie ekak wge.bagena balamu.YASMIKA saho…thanxs..sub walata..digatama demu hode.jayen jaya…………

    1. ___යස්මික සෞභාග්‍යය___

      තැන්කූ තැන්කූ

    2. Kasun

      Meka pennanne nane. Font support nane mx player ekata

  3. Givantha Arshakularathne

    අයියා සුපිරි,Thank you

  4. Danuka ධනූ

    Thank you

  5. සංජීව

    මෙක මම කලින් බලලා තියෙනවා සුබ් එක්කම පුපිරි ෆිල්ම් එකක් නියමයි, කට්ටියම බාගෙන බලන්න එල....

  6. Tharindu Perera

    meka kalin baluva bnn....
    suppa kathavaaa......
    ayeth balanava bn ube sub eka ekkamaa...
    thanks mahcan sub ekatahh....

  7. නලින්

    ස්තුතියි සහෝ මෙක ආපු කලේම බැලුවා ! පට්ටම කථාවක් මෙක!
    සිංහල උපසිරසිය ගෙනාපු එක නම් මැක්සා

    ජය වේවා!

    1. ___යස්මික සෞභාග්‍යය___

      ගොඩක් ස්තූතියි නලින් සහෝ...

  8. හර්ෂ ලහිරු

    නියමයි සහො මේක මං බලපු පට්ටම ෆිල්ම් වලින් 1ක් :D
    බොහොම ස්තුතියි මේකට සබ් දුන්නට :P :P ජයවේවා

  9. thiliya

    sthuthi saho.. Aith balanawa :)

  10. Global

    Meka patta kathawa. Sinhala sub dunnata bohoma thanks........

  11. Gayan

    supiri

  12. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  13. Dhanushka

    Thanksssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. upul

    patta film eke ne ...thanks bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. “චූටී මල්ලි”

    මම නම් කලින් බැලුවෝ
    සබට තුති
    ඔබට ජය.......

    1. Tharusha2021

      ජයවේවා ස්තුති

  17. dilan

    Thanks

  18. jack

    පට්ට කතාවක්නේ සහෝ.....
    බොහෝම තුති සබ් එකට.

  19. piyumals

    Thanks...

  20. Udesh Lakshan

    your links not working bro i have problem with 699MB one. fix it zone,

  21. Sachith Knight

    fatta aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa..........

  22. Tharindu

    thank u machan...ela..:)

  23. tharindu

    Thanx bro..

  24. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  25. Shan

    Thnkuuu weewaaH :-D

  26. වරුණ නිරෝෂණ

    අමුතු මාදිලයේ කතාවක් වගේ/// ස්තුතියි සහෝ උපසිරැසියට

  27. amasha

    pattai honde

  28. Bhanu

    Thanks mcooooo

  29. sunanda shanth

    thanks

  30. Ruchini96

    Subtitles walata thanks ❤❤❤❤

  31. Sumedha Alwis

    Thanks brooo.

  32. Lakshansilva18

    Primal fear (1996) sub dennako plz