බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම නැවතත් ඔයාලා හමුවෙන්න එන්නේ.ප්‍රසිද්ධ නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ ෆිල්ම් එකේ රඟනවා,Danny Trejo [Machete (2010)],ඔස්කාර් සම්මානලාභී Mel Gibson [Braveheart (1995)],Demian Bichir [The Heat(2013)],Amber Heard [Drive Angry (2011)],Michelle Rodriguez [Fast & Furious 6…

බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම නැවතත් ඔයාලා හමුවෙන්න එන්නේ.ප්‍රසිද්ධ නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ ෆිල්ම් එකේ රඟනවා,Danny Trejo ,ඔස්කාර් සම්මානලාභී Mel Gibson ,Demian Bichir ,Amber Heard ,Michelle Rodriguez ,Sofía Vergara ..ඔන්න ඔහොමයි ඉන්න සෙට් ඒක.Robert Rodriguez තමයි අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා තියෙන්නේ, Action | Crime | Thriller ෆිල්ම් එකක්..හරි මම දැන් කතාව පැත්තට හැරෙන්නම්.
මැචේටී කියන්නේ මුලින් මෙක්සිකානු පුරවැසිභාවය හිමි ඝාතකයෙක්..නමුත් ඇමරිකාවේ ජනාධිපතිවරයා විසින් ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමා ප්‍රදේශයේ මාකෝස් මැන්ඩේස් නායකත්වය දරණ කාටෙල් මැර කල්ලිය විසින් ඇමෙරිකාවට විරුද්ධව කෙරෙන ක්‍රියා කලාපය මැඩ පැවැත්වීම සඳහා මැචේටීට ඇමෙරිකා පුරවැසිභාවය ලබා දීලා ක්‍රියාන්විතයක් භාර දෙනවා.කාටෙල් කල්ලිය විසින් ඇමෙරිකාවේ වොෂින්ටනය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්න තමයි ඔවුන්ගේ අවසාන සැලැස්ම,
කොහොම හරි මේ මෙහෙයුම මැචේටී බාර ගන්නම වෙනවා.ඒ ඔහු කලින් කරලා තියෙන අපරාධ නිසා ඔහුට එරෙහිව නිතීය ක්‍රියාත්මක කරන නිසා,ඔහු සැන් අන්තෝනියෝ සහ සේරෙසා කියන සුරුපිනියන්ගේ ආධාර ඇතිව මැන්ඩේස් වෙත යනවා,නමුත් ඔහුව මරන්න විදියක් නැහැ,මොකද මේ මිසයිලය මැන්ඩේස්ගේ හදවතට සම්බන්ධ කරලා තියෙන්නේ,ඔහුගේ හදවත නැවතුනා කියන්නේ,මිසයිලය වොෂින්ටනය දෙසට එල්ල වෙනවා.ඉතින් මැචේටීට සිදුවෙනවා ඔහුව පණපිටින් නැවත ඇමෙරිකාව අරන් එන්න.
ලුතර් වොස්(Mel Gibson) කියන්නේ ලෝකයට අවිආයුධ සපයන ආයතනයක ලොක්කෙක්..අන්තිමට බැලුවහම මෙයා තමයි මේ ඔක්කොටොම වග කියන්න ඕනේ. ජාන තාක්ෂණය සුපිරි සොල්දාදුවන් නිර්මාණය කරනවා..සුපිරි කියන්නේ සුපිරිම තමයි..ඔහු තමයි මාකෝස් මැන්ඩේස් ව නිර්මාණය කරලා තියෙන්නෙත්.ඒ කියන්නේ මේක ඔහුගේ දීර්ඝකාලින සැලසුමක්.ඔහු මුළු ලෝකයේම බලය අල්ලා ගන්න කරන ලද සැලැස්මක්.ඇති නේද කිව්වා..මැචේටී මිසයිල ප්‍රහාරය නවත්තන්න මොනවා කරයිද? ලුතර්ට මොකද වෙන්නේ,මේකට ඇමෙරිකා ජනාධිපතිගේ සම්බන්ධය මොකක්ද?? මේ ඔක්කොම දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් දැනට සමු ගන්නම්,හැමෝටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!!!!!
700 MB (720p) කොපිය මෙතනින් බාගන්න 67F2302E47DB47B71452A246DECDDC2369EDE6BC 800 MB (720p) කොපිය මෙතනින් බාගන්න EEF8E741445CD76187744C925E7A31CC1478604E 1.16 GB (720p) කොපිය මෙතනින් බාගන්න CFEC5EF7C0B51DB3F46CF637A65AEEA5912A4499 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,661 downloadsDownload Machete-Kills-2013-www.baiscopelk.com-.zip132 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
69 comments
dasun
wishvanath
දැන් 480p ෙකාපිය ඒන්ෙන නැද්ද
tharindu
ela ela ....meka denakan unne......................thanks sub ekata...
Hasitha prasad
loweth na pattama film akak
Saman Prasad ( Black Cobra )
ela ela. thanx...
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල සහෝ...
හෙනම ඇක්ෂන් ෆිල්ම් එකක්..
මම ට්‍රේලරේ බැලුවා...
ඒක බැලුවට පස්සේ හිතා ගත්තා ලොවෙත්.......???
ජය වේවා...Pushpa Kumara
ela film ekak wage
ehenam balanawa honde
thanxvee
maxxa maxxa saho
#ChalinduDeshan (කිනා)
යකෝ උබ නමනවට නමනවා නෙමේ බං ලඟ.
ඔය එන පොටනං හරි නෑ ඕං :P
ෆාස්ට් ඇන්ඩ් ෆේවරියස් එකේ ඉන්න නිලියකුත් ඉන්නවා වගේ.
එල එල.
ජයවේවා!tharanga
පට්ට ෆිල්ම් එක මේක
නලින්
නියමයි සැමි2 දෙනවා කියන්නේ ලොවෙත් නැති වෙන්න දෙනවානේ..
ජය වේවා කොල්ලෝ..
ජය වේවා!
asiri
LOWETH NA MEYKA MAXXA FILM AKAK
kalana
ubath ban wedi wage porak ne denawa kiyanne aluth akka anna idak thiyennema na ne
sp පියමල්
thanks
ganidu
තැන්ක්ස් වේවා!!
isuru
loweth na saho
wishvanath
සමීර ෙකාල්ලා ෙමානවද දන්ෙන නෑ ෙන්ද කන්ෙන?
ඔෙහාම දිගටම සබ් ෙදමු
ජය ෙව්වාwas
ලොවෙත් නෑ මේකා නම් සුපිරි පොරක් ෆිල්ම්ස් දෙනවා නේ දවසට එක ගානේ
h[a]s
වැඩේ කියන්නේ අපි ෆිල්ම් බලන වේගෙට වඩා මෙයාලා සබ් දානවා ෆිල්ම් එකට
geeth
supirine saho digatama subs denna mehema
wow
wow,,, maru :D
jack
පට්ට මචෝ. ස්තුතියි සබ් එකට
mihin ලංකා
ලොවෙත් නෑ මේක නම් මැක්සා
sumudu
gr8 macho
ccnp
Thanks
එරංග
එලස් බාන්න දැම්ම
shann
සුපිරිම තමා සහෝ
amila
speed supirima speed macho uba
chamath cafe
ඔය තියෙන්නේ බලන්නම ආසාවෙන් උන්නු එකක්
ජය
nayanajith
Supiri paharak wage. Jayen jaya saho..
rajitha
font eke prasnayak thiyenawa
siraj
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ. වෙඩි වගේ සබ් ඔහෙගෙන්‍නම් ලැබෙනවා.
nalaka
පාටම ෆිල්ම් එකක් සබ් දුන්නට තෑන්ක්ස් බ්‍රෝ
venura
patta saho
DILAN ASANKA
niyamai
Ashan ravihansa
ela machan patta vadak meke 1 th sub eka dendako
ලේඩි ගාගා
කෝ මම? =(
Surangzee
thanx
ශාන් විමුක්ති [ විමා]
උබනම් පහරක් කොල්ලෝ
ලොවෙත් නෑ උබේ ස්පීඩ් එකනම් මරු ආ
මාසෙන් පනහා ගහවි වගේ
එල එලdushman
thanks ubanam deyyek namei dewalayak
thnks kiwa ayth“චූටී මල්ලි”
බැලින්නම් මෙයත් සබ් මැෂිමක්නෙ ඈ...
එල එල ඉතින්
සබට තුති
ඔබට ජය.......සාරංග ලියනගම
ස්තූතියි සහෝ
Download Manager
Niyama Film 1k wage
Thanks broindika
THNQ
panduka
thanks broo
Lahiru
niyamai thanks
POPPY
thnx mcn........
Nilanka
ලොවෙත් නෑ මේක නම් මැක්සා..ජය වේවා…
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...kanthaDLA
http://yify-torrents.com/movie/The_Smurfs_2_2013
mekata sub denna machan...plzzzzzzzzzසමීර චතුරංග
දෙන්නම් සහෝ.
mudiya / මුදියා
පට්ට ආතල් එකක්නෙ සමීරයා මේපාර ගෙනත් තියෙන්නෙ.
අනිව බෑමක් තමයි.
මේක කොහේදිද දැක්ක.
මංසලේද කොහෙද.
සඳුදා ඔෆිස් ගිය ගමන් බානවා.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnks