එහෙනම් චිත්‍රපටිය ගැන ඉතා කෙටි හැඳින්වීමක් කරන්නම්. – සුපිරි චිත්‍රපට අධ්‍යක්ශක Michael Bay ගේ මේ සලරුව නිකුත්වුනේ 1995 දී. ප්‍රධාන චරිත දෙක රඟදක්වන්නේ Will Smith සහ Martin Lawrence.ප්‍රධාන චරිත දෙකම කලු ජාතිකයින් රඟදක්වන නිසා එවකට ඇමරිකාවේ මේ චිත්‍රපටියට යම් යම් චෝදනා පවා එල්ලවී ඇති බව අන්තර්ජාලයේ…
එහෙනම් චිත්‍රපටිය ගැන ඉතා කෙටි හැඳින්වීමක් කරන්නම්. – සුපිරි චිත්‍රපට අධ්‍යක්ශක Michael Bay ගේ මේ සලරුව නිකුත්වුනේ 1995 දී. ප්‍රධාන චරිත දෙක රඟදක්වන්නේ Will Smith සහ Martin Lawrence.ප්‍රධාන චරිත දෙකම කලු ජාතිකයින් රඟදක්වන නිසා එවකට ඇමරිකාවේ මේ චිත්‍රපටියට යම් යම් චෝදනා පවා එල්ලවී ඇති බව අන්තර්ජාලයේ සඳහන් වුනා. ඒත් ඒ සියල්ල පුස්සක් කරමින් දැනට IMDb අගය 6.9 ක් ලබාගෙන ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලබාගෙන Action,Comedy,Crime යන වර්ගීකරණය යටතේ ඩොලර් 19,000,000 ක පිරිවැයකින් නිපදවා ඩොලර් 141,407,024 ක දැවැන්ත ආදායමක් එවකට ලබාගෙන තිබෙනවා.
සම්පූර්ණ කතාවම ගලාගෙන යන්නේ මියාමි නගරයේ පොලිසිය සතුව තිබෙන මත්ද්‍රව්‍ය තොගයක් හොරකම් කිරීම අලලා. එම මත්ද්‍රව්‍ය නිසා මැක්ස් කියන ගැහැනු ළමයා මරණයට පත්වීම සහ එම ඝාතනය ජූලි කියන ඇසින් දුටු සාක්ශිකාරිය පොලිසියට පැමිනිලි කිරීම මගින් මාර්කස් බර්නෙට් සහ මයික් ලවුරි දෙදෙනා මේ සිද්ධිය පිටුපස ඉතා සූක්ශම ලෙස ගමන් කරනවා. ඉතින් එතනින් එහාට කතාව කියන්න අවශ්‍ය නෑ, ආරම්භයේ සිට අවසානය දක්වාම ඉතා ආකර්ශනීය ලෙස ගලාගෙන් යන මේ චිත්‍රපටය තුල ඉල ඇදෙන විහිලු වලිනුත් අඩුවක් නෑ.
ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් පමණක් බව, මොකද ඉතා විශාල වශයෙන් පරුශ වචන මෙහි ඇතුලත් වෙලා තියෙනවා වගේම ඒ හැම එකකටම මං ඒ ඒ ස්ථානයට අදාල ලෙස චිත්‍රපටියට හානියක් නොවෙන්න උපසිරැසි යොදල තිබෙනවා. මොකද එහෙම නැතිව මෙහි නියම රසය ලබාගන්න බෑ.)
එහෙනම් දෙවෙනි කොටසින් හැකි ඉක්මනින් ආයෙත් ඔබ හමුවට එන පොරොන්දුව පිට මං මේ ලිපිය අවසන් කරන්නම්, ඒවගේම මෙහි අඩුපාඩු තියෙනවනම් ඒවත් දැනුම් දෙන ලෙස ඉල්ලනවා.
බයිස්කෝප් අඩවියට ජය!
සැලකිය යුතුයි
මෙය චිත්‍රපටය සඳහා අප විසින් පෙර උපසිරසි ලබා දී ඇත. නමුත් එහි තිබු අඩුපාඩු හේතුවෙන් සහ Extended පිටපත නිකුත්ව ඇති හෙයින් නවතම උපසිරැසිය මෙලෙස අප ඔබ වෙත ගෙන එන්නෙමු. පෙර ලබාදුන් චිත්‍රපට වල පිටපත් අලුත් වීම හා අඩුපාඩු සකස් කිරීමේ අපගේ ක්‍රියාමාර්ගයේ තවත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැක.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Extended Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
8,925 downloadsDownload Bad-Boys-1995.zip111 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
17 comments
Thusitha Madanayake
geeganagamage
බොහොම ස්තුතියි දෙවැනි කොටසත් අරගෙන එන්න
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
shadow_11448
Thanks sub ekt..... the princess diaries film 2kta sub ek dannako kawruhri 2001,2004...anne hathaway inne eke sub 2ka thama dila nane kwruwath
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ කලින් සබ් දීපු filmවල දැන් වෙද්දී සමහර ඒවගෙ EXTENDED edition ඇවිල්ලා ඒ වගේ filmවලට මෙහෙම සබ් update කරන එක නම් ගොඩක් වටින දෙයක් :) :)
Hashan M. Priyadarshana
ඒ වගේම ඉස්සර DVDRipවලට, HDTVRipවලට වගේ සබ් දීපු filmවල එහෙම දැන් හොඳ copy තියනව Bluray, WEB, HDRip වගේ.. ඒ වගේ film ගැනත් පුළුවන් විදිහට සලකා බලන්න බ්‍රෝ සබ් update කිරීම ගැන :) :)
indika75
thanks..
geeganagamage
Star Wars: The Force Awakens 2015 ෆිල්ම් එකෙත් සමහර තැන් වල සිංහල සබ් ගැලපෙන්නේ නැහැ එකටත් update එකක් දෙන්න පුළුවන්නම් වටිනවා .
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
satM
බොහොම ස්තූතියි.ජය වේවා!
Anonymous
සබට බොහොම ස්තූතියි සහෝ
Shaggy
සබට බොහොම ස්තූතියි සහෝ
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Udaya Fdo
Thank you
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks brother ....