Watch Trailer

Son of the Mask (2005) Sinhala Subtitles | වෙස් මූණෙන් උපන් බබා ! [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ කොහොමද ඉතින්…ඔන්න මම මගේ තුන් වෙනි උපසිරසියත් ගෙනාවා.දැන්නම් අත අරින්න බෑ දෙයියෝ..මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.!! හරි හරි ඒක හොඳයි.එතකොට තව උපසිරසි කළ හැකිනේ.හරි ඒක අදාළ නෑ..හොහොම හරි මේ Mask දාගෙන ඉන්න ඕන කාලේ, Mask ගැනම තියන ෆිල්ම් එකක් මම ගෙනාවා.හැබැයි ඒ Mask නම් නෙමෙයි මේ..හාද ? මේකෙ ති…

හායි යාළුවනේ කොහොමද ඉතින්…ඔන්න මම මගේ තුන් වෙනි උපසිරසියත් ගෙනාවා.දැන්නම් අත අරින්න බෑ දෙයියෝ..මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.!! හරි හරි ඒක හොඳයි.එතකොට තව උපසිරසි කළ හැකිනේ.හරි ඒක අදාළ නෑ..හොහොම හරි මේ Mask දාගෙන ඉන්න ඕන කාලේ, Mask ගැනම තියන ෆිල්ම් එකක් මම ගෙනාවා.හැබැයි ඒ Mask නම් නෙමෙයි මේ..හාද ? මේකෙ තියෙන්නේ අර අම්බලන්ගොඩ කපන වෙස් මූණු, Mask. කොහොමහරි ලස්සන,බලන්න ආස හිතෙන ෆිල්ම් එකක් තමා මේක.දැන් තව කතා ඕන නෑ අපි ෆිල්ම් එක පැත්තට යමු.

ඔයාලට මතකද The Mask (1994). බලපු කෙනෙක්ට නම් අමතක වුනොත් පුදුමයක්.මොකද ඒකෙ ප්‍රධාන නළුවාගේ Acting මතකනේ.ඉතින් Son of the Mask කතාව තමා ඒකෙ දෙවැනි කොටස.ධාවන කාලය පැය 2 යි විනාඩි 34 ක් තියන මේ ෆිල්ම් එකට නම් IMDb අගය 2.2 වගේ අඩු අගයක් තමා ලැබිලා තියෙන්නේ.කුණු තක්කාලි අගයත් 6% විතර තමා තියෙන්නේ.මේක අයිති වෙන්නේ Comedy/Family කියන වර්ග වලට තමයි.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lawrence Guterman කියන අධ්‍යක්ෂකවරයා.Garfield, Smurf, Spy Kids වගේ කතා වලට රංගනයෙන් දායක වෙන Alan Cumming මේ ෆිල්ම් එකේ ලෝකී විදියට රංගනයෙන් දායක වෙනවා. Tim Avery එහෙම නැත්තම් තාත්තගේ චරිතයට පණ පොවන්නේ Jamie Kennedy විසින්. Tonya Avery එහෙම නැත්තම් අම්මගේ චරිතයට පණ පොවන්නේ Traylor Howard විසින්.එතකොට මේකෙ බබාට ඉන්නේ Liam Falconer හා Ryan Falconer කියන සහෝදරයෝ දෙන්නා.

පලවෙනි Mask කතාවේ වෙස් මූණ කාගේද ,කොහෙන්ද ආවේ කියන කාරණා එච්චරටම කියවෙන්නෑ.ඒත් මේකෙ තියෙන්නේ වෙස්මූණේ අයිති කාරයා වෙස් මූණ හොයන්න එන කතාව.ඉතින් ඒ අයිති කාරයා අපි හැමෝම දන්නා කෙනෙක්.ඒ අයිතිකාරයාගේ අයියව දන්නවා එයිට වඩා.ඉතින් ඒ වෙන කවුරුත් නෙවේ.ලෝකී.තෝර්ගේ මල්ලී.ඉතින් එහෙම හොයන අතරේ එයා දැනගන්නවා වෙස් මූණෙන් බබෙක් ඉපදිලා කියලා.ඉතින් එයා වෙස් මූණ හොයාගන්න වෙස් මූණෙන් ඉපදුනු බබා පස්සෙ පන්නනවා.ඕක තමා ඉතින් කතාවේ සාරාංශේ.කතාව අවසන් වෙන්නෙ කොහොමද කියලා කතාව බලලම දැනගන්න.

ඉතින් තව විශේෂයෙන් කියන්න දෙයක් නෑ මේ කාලෙ පරිස්සම් වෙලා ඉන්න කියල තමයි කියන්න තියෙන්නේ.තව මේ සබ් එක කරන්න ඉඩ සලසලා දුන්නු වෙබ් අඩවියේ සහෝදරයින්ටත් මම ස්තූති කරනවා. එහෙනම් ඉතින් තව උපසිරසියකින් නැවත හමුවෙමු…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,611 downloadsDownload Son-of-the-Mask-2005.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගීත් මිහිර සත්සර

Subtitles

4,611 downloadsDownload Subtitles40 KB

14 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa...........!!!!!!!!!!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය වේවා..

  5. Anonymous

    Thanks. Film eka download karanna link ekak dennako
    dennako

  6. shadow_11448

    Thanks sub ekt..... the princess diaries film 2kta sub ek dannako kawruhri 2001,2004...anne hathaway inne eke sub 2ka thama dila nane kwruwath

  7. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Request........................

    The Goonies 1985

  8. indika75

    thanks..

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Anonymous

    jaya wewa malliya

  12. CHAMIKA MADUSHAN

    Thanks for ur commitment toward this social service and all the best young man.

  13. චාමික මධුශාන්

    thanks for ur sub young brother and thriple gem bless u and ur family

  14. Nilupul Shadhitha

    Very Special Request......

    Clueless (1995)
    Wild America (1997)
    Because of Winn-Dixie(2005)

    Kizana me film set ekatama me website eke sub nahane
    Ane puluwannam e film tikata sub dennako please.....