ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කොප් වාසි සියලුදෙනාවම ඔන්න එහෙනම් ගොඩක් දෙනා බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඉතින් මේක ඇත්තටම මම හොයාගෙන සබ් එක කරන්න ගත්ත චිත්‍රපටයක් නම් නෙවෙයි, අපේ බයිස්කෝප් යාලුවෙක් කල ඉල්ලීමකට තමයි ඔයාලා වෙනුවෙන් මම මේක අරන් ආවේ. ඒවගේම තමයි, මම ඔයාලගෙන් ඉල…

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කොප් වාසි සියලුදෙනාවම ඔන්න එහෙනම් ගොඩක් දෙනා බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඉතින් මේක ඇත්තටම මම හොයාගෙන සබ් එක කරන්න ගත්ත චිත්‍රපටයක් නම් නෙවෙයි, අපේ බයිස්කෝප් යාලුවෙක් කල ඉල්ලීමකට තමයි ඔයාලා වෙනුවෙන් මම මේක අරන් ආවේ. ඒවගේම තමයි, මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ හිතට වැදුන හොද චිත්‍රපටයක් තියෙනවා නම් අනිවා කමෙන්ට් එකක් දාන්න. අපට ඒ ගැන ඇඩ්මින් මඩුල්ලගෙන් විමසලා සබ් එක කරලා ඔයාලගේ රස වින්දනයට ලබා දෙන්න පුලුවන්. ඉතින් කොහොමහරි මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2016 වර්ෂයේ පෙබරවාරි 5. Imdb මීටරයේ 7.3 ක මනාපයක් ගන්න මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. ඒ වගේ අගයක් චිත්‍රපටියකට ලැබෙන්න ඉතින් කොහොමත් චිත්‍රපටිය හොද වෙන්නම එපායැ. ආ ඇත්තටම තව දෙයක් කියන්න ඕනේ මේකේ English සබ් එකේ ගොඩක් අඩුපාඩුකම් තිබුනා. ඉතින් ඒවා හදාගෙනම තමා මට සබ් එක කරන්න වුනේ. ඉතින් මේක අරන් එන්න පොඩ්ඩක් කල් ගත වුනාට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.
එහෙනම් මම කතාව පැත්තට හැරෙන්නම්. ඉතින් ඔයාලට මාතෘකාවෙන්ම හිතාගන්න පුලුවන්නේ කතාව යන්නේ කාගේ ගැනද කියලා. ඔව්, මේ කතාව යන්නේ නගරෙටම එපා කරපු නරක පූසෙක් ගැන. නගරෙට විතරක් ම නෙවෙයි තමන්ගේ ස්වාමියාට පවා එපා වුන පූසෙක් ගැන තමා කතාව යන්නේ. මෙයාගේ නම තමයි ශේරෝ. ඉතින් මෙයාගේ වැඩේ තමා තවත් යාලුවෝ දෙන්නෙක් එක්කන් නගරේ තියෙන ගෙවල් වලට පැනලා කෑමයි , මත් පැනුයි හොරකම් කරලා රෑට පාටි දාන එක, ඒත් එක දවසක් යාලුවෙක් ශෙරෝට ඇවිත් කියනවා ලස්සන පූසියෙක් ගැන, ඉතින් ඒ යාලුවා කියපු විදිහට ශේරොට එයා ගැන හිත ඇදිලා යනවා. මේ දෙන්නත් එක්ක ඒ කිව්ව වෙලාවෙම, එයාව බලන්න එයාගේ ගෙදරට යනවා. හැබැයි ඒ පූසි ශේරෝ දැකලා පොඩි අකරතැබ්බයකට මුහුණ දෙනවා, ඉතින් ඒ මුහුණ දුන්න අකරතැබ්බය මොකක්ද? මේ කතාවේ ඉන්න අනිත් චරිත කවුද?. පූසි ඒ අකරතැබ්බයකට මුහුන දුන්න නිසා එයාගේ ස්වාමියා ශේරොට මොනා කරයිද? කතාවේ සිද්ධ වෙන තවත් සිදුවීම් මොනාද? මේ ගැන දැන ගන්න ඉතින් මේක අරගෙනම බලන්නකෝ.
එහෙනම් මම තවත් උපසිරැසියකින් ඔයාලව හමුවෙන්න බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.
ඔයාලට දළදා සමිදු පිහිටයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,792 downloadsDownload Bad-Cat-2016.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් රවින්ද්‍ර
Subtitles
67 comments
Kantha_DLA
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි. ප්‍රදිප් bro ela
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
walakul
thnk uuu malli
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
බොබී
ඔන්න මාත් ගත්තා. උපසිරැසියට තුති සහෝ.
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
supunsath
thankx bro...!
puluwannam big bang theory eke sub eka dahanko...!pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
pradeepravindra
අපි ඒක ඇඩ්මින් මඩුල්ලගෙන් විමසා සලකා බලන්නම්, ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
SAM_Nika
Thanks lot biscope team
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
AsithaDilruwan
ela sahi thanks
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
geethkamal
sub eata tnx jaya wewa
COOLSAMITHA
niyama bro !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Hashan M. Priyadarshana
Thanks bro
malithmadhushan45
බොහොම ස්තුතියි සහො
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
Kulanjana Maduranga
subata thanks
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
Nirosha Nirosha
thanks
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
madhawa12345
machan mata jim carry ge i love phillip morris movie ekata sub karala denawada.? plzz broo...
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
pradeepravindra
ඇඩ්මින් මඩුල්ලගෙන් විමසාලා සලකා බලන්නම් ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
Priyankara Bandara
Thanks මල්ලි
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
D.Chamara
bohoma sthuthi sahooo.....
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා !
යුරාන් ධනුක (ධනූ)
උපසිරැසියට ස්තූතියි සහෝ
ජය වේවා..!!!pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා!
rockz2020
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
අලේ මෙකට sub දීලා නේද....
කියන්න දෙයක් නෑ ඒකනං ලොකු දෙයක්.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
බොහොම ස්තූතියි සහෝ ජයවේවා!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Master Z: Ip Man Legacy (2018)
Monstrum (2018)
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා!
rockz2020
♥
Namal123
Journal 64 2018 movie ekata sinhala subtitles denna puluwanda ..e film ekata subtitles deema oyage jeevithe watina deyak wevi
pradeepravindra
අපි ඒක ඇඩ්මින් මඩුල්ලගෙන් විමසලා සලකා බලන්නම්.ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමගම ජයවේවා!
DILEKA
Thanks for the sub.
harshani11112
ස්තුති ප්‍රදීප් සහො...
තෙරැවන්සරණයිakalankagayan
Thnx......
wajira
Thanks for sub
IreshSampath
thanks
hmj
Thanks for the sub bro! great work. Good luck!.
Pradeepkumara
Thanx saho
Sumudu Nuwan
thanks goda dwakin animation ekkata sub hambune
Udayanga_Weerasingha
Thank U bro sub ekata..( Master ip man legacy) film ekata sub ekak karala dennako..plz
Sandunprabath1230
බොහොම ස්තූතියි සහෝ
maduzzhan
Thanks bro sub ekata. Two tails eke sub eka dennako
G.C.P
Thanks sub ekata.Good luck
sanjeewakbg
Thanks bro..
MAALnath
Zookeeper 2011
Miss you already 2014
Mamma mia 2018
Film valatai
Colony season 03
Exorcist season 02
I zombie season 04 tv series valatai sub dennako ...................................joh
thanks a lot bro
Hinniyaka
budaammoo eka nam patta wage :) thanx machan sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranda Malith 2.0
Sub ekata thanks
MAALnath
Thanks ..............good luck ..................
asankachathuranga
thanks bro
shadow_11448
sub ekt thq.........Legacy ,whit collor tv seris 2ka dnna kypnko...plzz
Janith C
Thanks saho!
yeshu
tnx
achala333
Ane the price of egypt akata sub dennako plzz
Anonymous
Ane sord art online anime aketa deneko
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Bad Cat (2016) AKA Kötü Kedi Serafettin Sinhala Subtitles | නරක පූසා! [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Bad-cat-2016.jpg)

උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!