සෙනෙටර් විල්ක්ස් ක්‍රිස්ට්වීව් කියන ඇකඩමියේ කට්ටියටත් එන්න කියලා සාදයක් පවත්වනවා. මේකට ඉතින් ජේෂ්ඨ අය විතරක් නෙවෙයි හැම පාර්ශවයක්ම එනවා. මේ සාදය ඇතුලේ වෙන්න ඕන හැමදේම වෙනවා. බොනවා විතරක් නෙවෙයි. කොහොම හරි මේ ඔක්කොම වෙන අතරේ සූසි හෙක්ස්ගේ අක්කා ගොඩක් උස ගොඩනැගිල්ලකින් බිමට වැටිලා මැරිලා යනවා. හැමෝම…
සෙනෙටර් විල්ක්ස් ක්‍රිස්ට්වීව් කියන ඇකඩමියේ කට්ටියටත් එන්න කියලා සාදයක් පවත්වනවා. මේකට ඉතින් ජේෂ්ඨ අය විතරක් නෙවෙයි හැම පාර්ශවයක්ම එනවා. මේ සාදය ඇතුලේ වෙන්න ඕන හැමදේම වෙනවා. බොනවා විතරක් නෙවෙයි. කොහොම හරි මේ ඔක්කොම වෙන අතරේ සූසි හෙක්ස්ගේ අක්කා ගොඩක් උස ගොඩනැගිල්ලකින් බිමට වැටිලා මැරිලා යනවා. හැමෝම හිතන්නේ එයා උඩ ඉදන් පැන්නා කියලා. තවත් හුග දෙනෙක් හිතන්නේ එයාගේ මරණේ පිටීපස්සේ එයාගෙම නංගි ඉන්නවා කියලා. මොකද මේ දෙන්නා සාදය අතරේ රණ්ඩුවක් වෙලා සූසිගේ අක්කා ඇලිසන් එයාව පූල් එකට තල්ලු කරනවා. ඒ වෙලාවේදී එයාගේ කටින් වැරදිලා කියවෙනවා එයාව මරණ විත්තිය. කොහොම කොහොමින් හරි සූසිට ඕනේ වෙනවා මේකේ ඇත්ත දැනගන්න. මේ නිසා මෙයා කරන්නේ ක්‍රිස්ට්වීව් ඇකඩමියේ සෙනසුරාදාටත් රැදවුමක් තියෙනවා. ඒ කියන්නේ පිටරටවල්වල ඉස්කෝලෙක ළමයෙක් වැරැද්දක් කලොත් දඩුවමක් විදිහට සෙනසුරාදාටත් නිල ඇදුමින් ඉස්කෝලේ යන්න ඕන. ඉතින් මෙහෙම දෙයක් තියන්නත් ඒකට ඇතුලත් අයගේ ලිස්ට් එකේ තියේ, සූසි කොහොම කොහොමින් හරි ඇතුලට එනවා. ඒත් එයාගේ අක්කා මැරුණු විදිහ ඇත්තටම සියදිවි නාසාගැනීමක්ද නැත්තම් ඒක ඝාතණයක්ද? එහෙම වුනොත් මිනීමරුවා කවුද? මේ ඔක්කොම බලාගන්න පුළුවන් චිත්‍රපටිය බැලුවහම.
හුග කාලෙකින් තමයි ඔන්න ෆිලුමක් අරන් ආවේ. නිකන් ආසාවට කරපු එකක්. චිත්‍රපටිය මේ අවුරුද්දේ ආවේ. හරියටම එළිදැක්වූවේ 2017 ජනවාරි 13 වැනිදා. අධ්‍යක්ෂණය සිද්දවුණේ Ben Browder විසින්. IMDb දර්ශකයේ දැනට 5.1/10ක වැට උඩ අගයක් තමා අරන් තියෙන්නේ. කතාව Action, Comedy, Thriller කියන ඝනයට තමයි අයත් වෙන්නේ. පැයකුත් විනාඩි 40කුත් පුරාවට තමයි මේක ධාවනය වෙන්නේ.
එහෙනම් බලලම ඉන්නකෝ. ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
921 downloadsDownload Bad-Kids-of-Crestview-Academy-2017.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitles by
චාමර සම්පත්
Subtitles
16 comments
Kantha_DLA
Malin
ස්තුතියි මල්ලි...
Damith Winchester
එල ඈ
praneeth madu
ස්තූතියි සාමර
widuranga
thanx for sub
Chalana Rukshan
thnx bro...
Loku Malli
Patta machoo... Thanx
Sohan jayasooriya
Thanx bro
Chamal Perera
සබට තුති සාමර අයියේ
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nipuna
film eka download karanne kohomada
අසිත
elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Maneth
Thank you aiye.ela niyamai
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----