1936 වසරේ තිරගතවන තවත් කලුසුදු චිත්‍රපටයක්. වර්ලොක් මහත්මයා සිනමාශාලා හිමියෙක්, නමුත් ඒ අතරම ඔහු විදෙස් ඔත්තු සේවා නිළධාරියෙක්. ලන්ඩන් නගරය තුල දිගින් දිගටම සිදුවන විනාශකාරී සිදුවීම් පිටුපස මේ සිනමාශාලා හිමිකරු ඇති බවට සැක කරන ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය ඒ පිලිබඳ පරීක්ෂණයක් පවත්වයි. මේ පිලිබඳ විමසිල්ලෙ…
1936 වසරේ තිරගතවන තවත් කලුසුදු චිත්‍රපටයක්.
වර්ලොක් මහත්මයා සිනමාශාලා හිමියෙක්, නමුත් ඒ අතරම ඔහු විදෙස් ඔත්තු සේවා නිළධාරියෙක්. ලන්ඩන් නගරය තුල දිගින් දිගටම සිදුවන විනාශකාරී සිදුවීම් පිටුපස මේ සිනමාශාලා හිමිකරු ඇති බවට සැක කරන ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය ඒ පිලිබඳ පරීක්ෂණයක් පවත්වයි. මේ පිලිබඳ විමසිල්ලෙන් සිටීමට ඒ අසලම පිහිටි පලතුරු වෙළඳ සැලේ සහයකු ලෙස වෙස්වලාගත් ස්පරීක්ශකයකු යොදවන පොලීසියේ බලාපොරොත්තුව ඔහුගේ බිරිඳ හරහා යම් තොරතුරක් දැනගැනීමටයි. නමුත් කාරණා සොයාබැලීමේදී ඇය මේ කිසිවක් නොදන්නා බවත් , මේ කිසිම දේකට සම්බන්ධ නැති බවත් පොලිසිය තහවුරු කරගනී.
නමුත් අවසානයේ වර්ලොක් මේ සඳහා ඍජු සම්බන්ධයක් ඇති ව පොලීසිය සොයාගනී. ඔහුගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිටීමට පොලීසිය යොදවන නිසා පෙර සැලසුම් කල විනාශයක් අතරමග ඇනහිටින්නේ වර්ලොක් මහත්මියගේ සොහොයුරාට මරණය අත්කර දෙමිනි. තම සොයුරාගේ මෙන්ම නගරයේ සිදුවූ තවත් විනාශකාරී සිදුවීම් වලට ඍජුවම තම ස්වාමියා වගකිවයුතුය යන්න දැනගන්නා වර්ලොක් මහත්මිය වර්ලොක්ව මරාදමයි. බෝම්බය නිමවූ පුද්ගලයා සිනමා ශාලාවට පැමිණෙන්නේ වර්ලොක් මහතා ඝාතනය වූ බව නොදැනයි. පොලිසිය වර්ලොක් මහතාව අත් අඩංගුවට ගැනීමට පැමිණෙන විට එම නිවස තුල හිරවන බෝම්බ කරු බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසගනී. බෝම්බය පිපිරීමට පෙරම වර්ලොක් මහතා මියගොස් සිටි බව දන්නේ වර්ලොක් මහත්මියත් රහස්පරීක්ෂකයාත් පමණි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.
115 downloadsDownload Sabotage-1936.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
13 comments
Withanage Priyantha Dayakeerthi
බුද්ධික
Withanage Priyantha Dayakeerthi ඔබතුමාගෙ FB එක මෙතන දාන්න.
Withanage Priyantha Dayakeerthi
FB එකේ Priyantha Dayakeerthi යනුවෙන් ටයිප් කරන්න. මෙම වෙබ් එකේ FB ලින්ක් දාන්නේ නැහැ මම හිතන්නේ.
Udara Damith B/K
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටත් සබ දෙන්න
Dial M for Murder (1954) (IMDB 250)
North by Northwest (1959) (IMDB 250)
Strangers on a Train (1951) (IMDB 250)
Rope (1948)
Rebecca (1940)
තෑන්ක්ස් සහෝ ජය වේවා!!!Buddhika
Dial M for Murder (1954) (IMDB 250)
Strangers on a Train (1951) (IMDB 250)
මේ දෙක දුන්න ඔන්න.Withanage Priyantha Dayakeerthi
බුද්ධික නුවන් සොයුර,
Stranger on a Train (1951) (IMDB 250) තවම ලැබුණේ නැහැ. ඉදිරියේදී ලබාදෙන්න.
සජිත්
Thank you very much මචෝ Alfred Hitchcock වගේ කෙනෙක්ගෙ films අපිට දෙනවට. උබනම් සුපිරිම කොල්ලෙක්. උබලවගේ සුපිරි පොරවල් තමයි මේ ලොකේට අවශ්‍ය. උබට සහ උබගේ පවුලේ සියලු දෙනාටමත් ගොඩක් පින්.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වජිර රත්නායක
උපසිරැසියට සුබ පැතුම්
praneeth madu
බොහොම ස්තුතියි සහෝ සබට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බුද්ධික නුවන් සොයුර,
ඔන්න ඔබේ මෙම සිංහල උපසිරැසිය පළමුවෙන්ම ඩවුන්ලෝඩ් කළේ මම. ඒ මන්ද ඔබේ උපසිරසියක් තිබෙනවාද කියා මෙම වෙබ් එකට පැමිණිවිට මම නිතරම සැලකිලිමත්වෙනවා. මෙයත් අනිවාර්යයෙන්ම බලනවා. ඒ මන්ද ඇල්ෆඩ් හිච්කොක් ශ්‍රීමතාණන්ගේ එකක් නිසා. මෙයටත් ඉතාමත් ස්තුතියි! නරඹා තවත් අදහස් දැක්වීමක් කරන්නම්. ඔබට ජය!!!