Watch Trailer

Bad Santa 2 (2016) with Sinhala Subtitles | නරක නත්තල් සීයා ආයෙත්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ආයෙ කොමඩියක් තමා මෙවර අරගෙන ආවේ! මතක ඇතිනේ මං කලින් දුන්න බෑඩ් සැන්ටා චිත්‍රපටිය. මේ ඒකේම දෙවැන්න වන බෑඩ් සැන්ටා 2 චිත්‍රපටිය. බ්ලූ රේ කොපිය ඇවිල්ලත් දැන් නම් ටික දවසක් වෙනවා. වැඩ වැඩි නිසා කරගන්න ටිකක් කල් ගියා. පලවෙනි එකත් එක්ක සම්බන්ද නිසා මේක හරියටම තේරෙන්න නම් පලවෙ…

Bad santa 2කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ආයෙ කොමඩියක් තමා මෙවර අරගෙන ආවේ! මතක ඇතිනේ මං කලින් දුන්න බෑඩ් සැන්ටා චිත්‍රපටිය. මේ ඒකේම දෙවැන්න වන බෑඩ් සැන්ටා 2 චිත්‍රපටිය. බ්ලූ රේ කොපිය ඇවිල්ලත් දැන් නම් ටික දවසක් වෙනවා. වැඩ වැඩි නිසා කරගන්න ටිකක් කල් ගියා. පලවෙනි එකත් එක්ක සම්බන්ද නිසා මේක හරියටම තේරෙන්න නම් පලවෙනි චිත්‍රපටියත් බලන්න වෙනවා. ඒ නිසා බලලා නැති අය පලවෙනි චිත්‍රපටියත් බාගෙන බලන්න.

සුපුරුදු පරිදි Billy Bob Thornton විලී නොහොත් නරක නත්තල් සීයා විදියටත්, Tony Cox මාකස් විදියටත්, රංගනයෙන් දායක වෙනවා. ගිය වසරේ නොවැම්බර් මස 23වෙනිදා නිකුත් වූ  චිත්‍රපටියට imdb අගය 5.5ක් ලැබී තියෙනවා. බලමු එහෙනම් කතාව.

කලින් චිත්‍රපටිය බලපු අය දන්නවා ඇතිනේ කතාව යන්නේ කොහොමද කියලා. විලීයි මාකසුයි දෙන්නා එකතුවෙලා නත්තලට කලින් දවසේ මංකොල්ලයක් කරන එක තමයි සරලව කිව්වොත් කතාව වෙන්නේ.මෙවර ටිකක් වෙනස්. මොකද කලින් චිත්‍රපටිය අවසානයේ මාකස් විලීව මරන්න හැදුවනේ. දැන් ඔන්න මාකස් කාලයක් හිරේ ඉදලා ආයේ එලියට ඇවිල්ලා, ආපහු විලී එක්ක වැඩකට බහින්නයි හදන්නේ. කලින් වෙච්ච සිද්ධිය ගැන පුළුවන් තරම් පැහැදිලි කරලා මාකස් විලීව වැඩේට කැමති කරගන්නවා. විලී ගැන කියනවනම්, තාමත් තනිකර බේබද්දෙක්. ඉස්සර වගේමයි. අර කලින් යාළුවුන කෙල්ල එක්කත් වෙන්වෙලා. අර පොඩි එකා නම් තාම විලීගේ පස්සෙන් එනවා.

ඉතින් කොහොමහරි දෙන්නා මේ පාර මංකොල්ලකන්න හදන්නේ චිකාගෝ වල පුණ්‍යාතනයක්. එතනදී තමයි විලී දැනගන්නේ මේ වැඩේට තවත් කෙනෙක් හවුල් කියලා. ඒ වෙන කවුරුවත් නෙමේ, විලීගේ අම්මා. හැබැයි විලීට අම්මව පේන්න බෑ. ඒත් අන්තිමේදී කොහොමහරි විලී වැඩේ කරන්න කැමතිවෙනවා. ඉතින් මේ තුන්දෙනාම එකතුවෙලා තමයි පුණ්‍යාතනය මංකොල්ල කන්න හදන්නේ. එහෙනම් වැඩේ කොහොමවෙයිද? කියලා කතාව බාගෙනම බලන්නකෝ. පටන්ගත්ත වෙලාවේ ඉදන් හොදට හිනාවෙවී බලන්න පුළුවන් චිත්‍රපටියක්. ඒ ගැන නම් සැකයක් නෑ. ඒවගේම මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු එකක් ඈ…ඒ නිසා පරිස්සමෙන්. 

එහෙනම් අපි ගියා.

හැමෝටම ජයවේවා!!

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bad.Santa.2.2016.UNRATED.720p.BluRay.x264-DRONES

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,042 downloadsDownload Bad-Santa-2.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

3,042 downloadsDownload Subtitles56 KB

28 comments

  1. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!
    මචං මේකේ sub එක yifi bluray එකට ගැලපෙනවද?

    1. Udara Damith B/K

      gelapenawa math eka thamayi dawnlod kare

    2. Sanindu Lakkitha

      Thnx machan

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    බොහොම ස්තුතියි ..

  4. melan

    sab ekata thnks.digtama sub karanna lebewa. jaya!!!!

  5. Chamal Perera

    ස්තුතියි ඉසුරු අයියා.

  6. Sansala

    ඔයාගේ උපසිරැසියක් එනකම් මං මග බලන් ඉන්නේ ඉසුරු. ඔයාගේ මේ දාන ෆොටෝ එකට මං ගොඩක් ආසයි. ප්ලීස් මං ගැන වැරදියට හිතන්න එපා. මේ වගේ වැඩිහිටියන්ට පමණයි ඒවා ඔයා කරනවට මං කැමති නැහැ. පුලුවන් නම් ආයේ නොකර ඉන්න.

    1. machan gola

      අනේ යකෝ.....

  7. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසියට ස්තුති වේවා ඉසුරු අයියා

  8. dharshana...

    Thanks..

  9. Rajitha

    Thank you machan.........jayawewa.....!

  10. asitha

    patta bn ela

  11. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  12. චින්තක

    පට්ට පට්ට බන් ... සැලෙන්නෙපා කොල්ලෝ දිගටම සුබ් දෙමු ....

  13. කෞෂාන් පියුමන්ත

    සබට තෑන්ක්ස් බන්.පලවෙනි එකේ ඉඳන්ම බලනවා. දිගටම සබ් කරහන්. ජයෙන් ජයම වේවා

  14. Chalana Rukshan

    meka 4.37kne ban size eka. ubata podi file ekak set unema nadda meka karanna?

    1. isuru

      ඕනම බී ආර් කොපියකට සබ් එක මැච් වෙනවා..

    2. Chalana Rukshan

      thnx bro...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dulanga

    Thanks

  17. Ravindu Rukshan

    thx sub ekata

  18. lakshan

    thank mchn...!!!!

  19. Dinesh Sapumal Bandara

    නියමයි සහෝ.සබට තෑන්ක්ස්

  20. Vihanga Raveen

    Bohoma sthuthi saho!

  21. R.S. Samantha

    thank u macho
    ela elaaaaaaaaaaaaa

  22. Dumidu

    Sub ekata thanks bn, films eka chatar aaaa.
    Guli kala thama hina wenda wenne

  23. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!