Watch Trailer

Bad Sister (2015) Sinhala Subtitles | කන්‍යා වෙස්ගත් සුරූපිණිය [සිංහල උපසිරැසි] (18+)

Bad Sister (2015) Sinhala Subtitles මේ ඇවිල්ලා imdb එකට අනුව 2015 දි නිකුත් උන Bad Sister ෆිල්ම් එක. 2015 කිව්වට සමහර තැන්වල 2016 කියලත් සඳහන් වෙනව. IMDB අගය අතින් 4.7ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක අවුරුදු 17+ ටීවී මුවි එකක්. (හැබැයි 18+ බැලුවොත් තමා හොඳ) Thriller/Mystery ගණයට තමා චිත්‍රපට…

Bad Sister (2015) Sinhala Subtitles

මේ ඇවිල්ලා imdb එකට අනුව 2015 දි නිකුත් උන Bad Sister ෆිල්ම් එක. 2015 කිව්වට සමහර තැන්වල 2016 කියලත් සඳහන් වෙනව. IMDB අගය අතින් 4.7ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක අවුරුදු 17+ ටීවී මුවි එකක්. (හැබැයි 18+ බැලුවොත් තමා හොඳ) Thriller/Mystery ගණයට තමා චිත්‍රපටය අයත් වෙන්නෙ. IMDB අගයත් අඩු එකේ ඔයාලට මේක බලන්න එක හොඳ හේතුවක් මං කියන්නම්. මේකෙ රංඟනයෙන් දායක වෙනවා බොහොම සුරූපී රංඟන ශිල්පිනියෝ තුන්දෙනෙක්. ඒ අය තමයි Sloane Avery, Alyshia Ochse, Ryan Whitney කියන ශිල්පිනියන්. හැබැයි අහල පුරුදු නම් නැතුව ඇති.

කතාව පැත්තට ගියොත්: ජේසන් කියලා තරුණයෙක් ඉන්නවා. එයාට සෝයි කියලා නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් මෙයාලා ඉස්කෝලේ යන්නේ කතෝලික පාසලකට. ජේසන් තාත්ත එක්ක රණ්ඩුවකට මැදිවෙලයි ඉන්නෙ. ඔන්න එක දවසක් මේ කතෝලික පාසලට සොෆියා කියලා ලස්සන ටීචර් කෙනෙක් එනවා.

එයා ජේසන්ට වහ වැටිලා ඉන්නෙ. ඉතින් මෙයා ජේසන්ගෙ ආදරය බලාපොරොත්තුවෙන් මොනතරම් භයානක කුරිරු දේවල්ද කරන්නෙ කියලා චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්. එහෙනම් මං සමුගන්නවා. ජය වේවා හැමෝටම!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

12,291 downloadsDownload Bad-Sister-2015-Sinhala-Subtitles.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

බුවනක නිර්මාණ

Subtitles

12,291 downloadsDownload Subtitles39 KB

5 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Isitha Prasad

    Thanks bro sub ekata

  3. Sahan Gayantha

    thanks a lot Buwanaka saho sub ekata

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P