Watch Trailer

Bade Miyan Chote Miyan (1998) with Sinhala Subtitles | ලොකු මහත්තයා සහ පොඩි මහත්තයා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ආයුබෝවන් , නමස්තේ හැමෝටම මම මේ පලවෙනි වතාවට තමා උපසිරස අරගෙන එන්නේ . දැන් හුගක් මහන්සියි ලයින් 1200 ක් සමහර ඒවා ටයිම් ලයින් හදන්නත් වුනා ! ආ තව දෙයක් මම හුගක් කණගාටු වුනා වෙලා තියෙන දේට සයිට් එකට දැන් අපිට ටොරන්ට් ලින්ක් පන දාගෙන හොයන්න ඕනේ නේ . අපි මේ සයිට් එක ආරක්ෂා කරගන්න […]

Bade Miyan Chote Miyan (1998)

ඉතින් ආයුබෝවන් , නමස්තේ හැමෝටම  මම මේ පලවෙනි වතාවට තමා උපසිරස අරගෙන එන්නේ . දැන් හුගක් මහන්සියි ලයින් 1200 ක් සමහර ඒවා ටයිම් ලයින් හදන්නත් වුනා ! ආ තව දෙයක් මම හුගක් කණගාටු වුනා  වෙලා තියෙන දේට  සයිට් එකට දැන් අපිට  ටොරන්ට් ලින්ක් පන දාගෙන හොයන්න ඕනේ නේ . අපි මේ සයිට් එක ආරක්ෂා කරගන්න ඕනේ ! අපිට තියෙන එකම දේ මේ . මම අවුරුදු 4 ක් තිස්සේ ඉන්නවා මේකේ . ඔන්න  දැන්   තමා හිතුනේ උපසිරසක් කරන්න . හැබැයි ගත්තේ පරණ එකක තමා . බනින්න එපා !   එත්   මාර කොමඩි ලස්සන ෆිල්ම් එකක් . මේක අමිතාබ් බච්චන්ගේ නිෂ්පාදනයක් . ඒ වගේම එයා එකේ රගපානවා ඒ රාළහාමි කෙනෙක් විදියට . ගොවින්දත් මේකේ එයා එක්ක සහය නළුවා විදියට ඉන්නවා.

මෙහෙමයි මේකේ අමිතාබ් සහ ගොවින්දා රගපාන්නේ පොලිස් කාරයෝ දෙන්නෙක්ගේ චරිත.එත් කිසි ප්‍රාණවත් ගතියක් නැති ප්ලීස් කාරයෝ දෙන්නෙක් . එයාලට හදිසියේම කරදරයක් වෙනවා ඒ එයාලගෙම රූපේ තියෙන  දෙන්නෙක්ගෙන් . හැබැයි මේ හොරු දෙන්නෙක් පොලිස් කාරයෝ දෙන්නා පුදුම විදියට අපහසු තාවයකට පත් වෙනවා ! හරි දැන් පොඩි විස්තරයක් ෆිලුම ගැන.

Bade Miyan Chote Miyan

කාලය /වර්ගය      : 1998 ‧ Bollywood/Comedy music ‧ 2h 30m

රේටින්                   : 5.8 / 10

නිකුත් කල දිනය    ; 1998 OCT 06

රගපෑම්                   : ගෝවින්දා  , අමිතාබ් බච්චන් , රවිනා තන්දන්, අනුපම් කේර් ,රිස්මි.

ගීත                         :  Kisi disko jaye
                                  deta jay jo re
                                  bade miya cote miya

නැවත හමු වෙන තෙක් ඔබට ජය

 

Term Life (2016) on IMDb

 

සියලුම WEB පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

1,112 downloadsDownload Bade.Miyan_.Chote_.Miyan_.1998.Baiscopelk.com_.rar45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මහේන්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චතුර මහේන්ද්‍ර

Subtitles

1,112 downloadsDownload Subtitles45 KB

22 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    1. kanthaDLA

      Comment ekak vidiyata hari Hash code eka dala denawanam loku deyak....
      Pahala comment nosalaka harinna machan.
      Thanks...

  2. Chathura

    Film eka download karaganna link ekakuth denna puluwannam godak watinawa. parana films wala wada karana torrents harima aduine. Subtitles walata bohoma sthutiyi!

  3. Amila

    Api site ekata enne wada iwara karala vinodayak labanna , Film ekak balanna....Mona magulakda...dan film eke link eka na..eka hoya hoya innakota vinodaya kanen gihin mala paninawa....yako film wala sub deepuwama aniwaryen torrent eka download karagannawa kiyala danne nadda....SITE eka down karanawa nam ekath eka hethuwak....Eehema wenawa nam okkotama kalin DOWN karanne Torrant dena SITE Neda...Ewa horen pawathwan yana ewa neme ne....YAKAta baya nam SOHONE Gewal hadanna epa yako...MODA Wada.....
    Mama nam Aye SITE Eka Palathe Enne Na Film Download Karanna....Film Hoya Hoya Innawata wada Hondai WENA WADAK Kara gaththa nam..Mahansi wela Dena Sub Aparade....

    1. 123

      උඹට හොයා හොයා ඉන්න බැරිනම් පලයන් ඉතින් මෙතන බෙරිහන් දෙන්නේ නැතුව. සබ් වලටනම් කිසිම අපරාදයක් වෙන්නේ නැහැ.

  4. ishara

    dan ay link dfenne natte?

  5. Amila

    SUB Dena Ekata Bohoma Stuti..E unata Balahan..Trailer eke LINK EKA Waradi....Bai nam Nokara Indahan...SITE eka Watinakama Adu Weanawa....Kiri KALE GOMA Binduwak Tibunath Penawa BRO.....

  6. Amila

    Machan Umbala DA GANIN TE KADAYAK.....HABAI EKE TE WIKUNANNA EPA....ENA UNTA KIYAPAN WATHURA UNU KARAN ONE NAM TE HADAN BONNA Kiyala......Hondata Business Tiyei Man Hitanne....

    1. අසංක ප්‍රදීප් රණතුංග

      සහෝ , සතපහකවත් ලාබයක් නැතුව මේ සයිට් එක කරන එකට වත් ගරුත්වයක් තියපන් . ලින්ක් එක දුන්නා හෝ නොදුන්නා . ෆිල්ම් එක ගන්න ඕන කෙනා දනනවා කොහොමද ගන්නේ කියල. අනික අපි ඔක්කොම දන්නවා torrant වල තියෙන්නේ නිල වශයෙන් හිමි කමක් නැතුව දාපු චිත්‍රපටි කියල . ඉතින් මේ චිත්‍රපටි හිමිකරුවොන්ට කැමතිනම් නඩු දාන්න පුළුවන් ,. ඔයා කියන්නේ මේ කාගෙත් විනෝදය පිණිස කරන දේ හින්ද දඩ කාල හිරෙත් යන්න කියලද. මේ වගේම ප්‍රශ්නයක් හින්ද yify site එක නැවැත්තුවා . හිතන්න baiscope site එකත් නීති විරෝදී කියල තීරණය උනොත් ලින්ක් විතරක් නෙවි සබ් පවා නැතුව යාවි.
      ඉතින් කරන්න තියන ලේසිම දේ තමා චිත්‍රපටියේ නම අරගෙන එකට site ඒක කියල තියන පිටපත මොකක්ද කියල දාල google සර්ච් කරන්න . සිම්පල් .

      උදාහරණයක් විදියට මේ චිත්‍රපටිය ගන්න කරන්න ඕන නම් මෙහෙම සර්ච් කරන්න
      Bade Miyan Chote Miyan (1998) torrant

      නැතිනම් ඔය torrant දෙන site එකක නමක් එක්ක සර්ච් කරන්න
      හින්දි නම් kickass හොඳා උදා :- ( Bade Miyan Chote Miyan (1998)kickass torrent කියල search කරන්න )
      ඉංග්‍රීසි නම් kickass ,etrg ,yify කියල අගට දාල serch කරන්න .

      හිතනවා තේරුනා කියල . මොකද සයිට් එක නවතිනවට වඩා ලින්ක් නවත්තන එක හොඳා.

    2. gayan

      ලේසිම වැඩේ මචන් සබ් එක බාගෙන එකේ නම ගුගල් සර්ච් කරන එක.. එකෙන් ටක් ගාලා හොයන්න ඇහැකි, අනිවා... මේකේ ලොක්කෝ ටික හිරේ දැම්මොත් මුන් ඇවිත් බේරයිද :( රෙද්ද තමා/// දැන් සබ් සින් වගේ සයිට් වල ටොරෙන්ට් දෙන්නෙම නැහැනේ

    3. Suresh

      *torrent

      Spellings වැරදියි මචං :3

  7. Tharindu Lakmal Perera

    සබ් එකට බොහොම ස්තුති ටොර්රෙන්ට් එක සබ් එක ඇතුලෙම Notepad එකකට දාලා දුන්නා නම් හරි

  8. Nisal

    Machan ai bun link aka dena aka nawattuwe...

  9. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  10. Amila

    Machanla...Oya Kiyana widiyata SUB Atule Link eka dena ekath case ekakda....? Eka Honda Idea Ekakne ban....SITE Ekata awlak naththan e wade promote karapanko.....Naththan Film eka hoyala download karanna sakai ne ban....samahara copy wala sound ehema awl...SUB Match wenne na....Eka nisa SITE Ekanma Monawahari Kramekata Link Dena Eka Watinawa....

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  13. roshan

    සබ් එකට බොහොම ස්තුති ..................................

  14. කලු සජිත්

    sub ekata saha link ekata bohoma stuti!!!

  15. Prabodha Jayakody

    Thanks...