කොහොමද යාළුවනේ! ඔන්න ඉතින් තුන්වෙනි උපසිරැසිය දීලා සති දෙකක් යන්න කළින් හතරවෙනි එකත් ඉවර කළා.මේක තමයි මම අඩුම කාලයකින් ඉවර කරපු film එක. මේකත් අනිත් ඒවා වගේම කොමඩියක් තමා. ඒ වගේම මේකෙන් අපිට පණිවිඩයකුත් දෙනවා. ඒ තමයි බාහිර පෙනුමෙන් කාවවත් මනින්න එපා කියන එක. 2001 නොවැම්බර් මාසෙ තිරගත වුණු මේ චිත්‍ර…

කොහොමද යාළුවනේ! ඔන්න ඉතින් තුන්වෙනි උපසිරැසිය දීලා සති දෙකක් යන්න කළින් හතරවෙනි එකත් ඉවර කළා.මේක තමයි මම අඩුම කාලයකින් ඉවර කරපු film එක. මේකත් අනිත් ඒවා වගේම කොමඩියක් තමා. ඒ වගේම මේකෙන් අපිට පණිවිඩයකුත් දෙනවා. ඒ තමයි බාහිර පෙනුමෙන් කාවවත් මනින්න එපා කියන එක.
2001 නොවැම්බර් මාසෙ තිරගත වුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියන්නේ Farrelly Brothers විසින්. Dumb and Dumber, Dumb and Dumber To, There’s Something About Mary වගේ සුපිරි කොමඩි චිත්‍රපට නිර්මාණය කළේ මේ කට්ටිය තමයි. මේක අයත් වෙන්නේ Comedy, Drama, Fantasy යන කාණ්ඩ වලට. imdb රේටින්ග්ස් වල 5.9 ක් ලැබිල තියන මේකෙ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ Jack Black සහ Gwyneth Paltrow විසින්. කථාව ගැන කිව්වොත් Jack Black එහෙමත් නැතිනම් කතාවේ හැටියට හැල් කියන්නේ කෑල්ලක් සෙට් කරගන්න බැරුව කට්ට කන කෙනෙක්. දවසක් මෙයා මේ විස්තරය TV Guru කියන ශෝ එක කරන ටෝනි රොබින්ස් කියන පුද්ගලයෙක්ට කියනවා. එයා එතකොට හැල් මිනිස්සු දිහා බලන දෘෂ්ටිකෝණය වෙනස් කරනවා.(කොහොමද කරන්නේ කියලා අහන්න එපා) එතකොට එයාට පේන්නේ මිනිස්සුන්ගෙ අභ්‍යන්තර රුපය. බාහිරින් එයා ලස්සනද, කැතද, මහතයිද කියන එක එයාට පේන්නේ නෑ. පස්සේ එයාට මහත කෙල්ලෙක් සෙට් වෙනවා. ඊටපස්සේ වෙන දේවල් ඉතින් චිත්‍රපටිය බාගෙනම බලන්න. ඔයාලා අනිවාර්යයෙන් කැමති වෙයි. එහෙනම් ළඟදීම තවත් කොමඩියකින් හමුවෙමු. ජයවේවා!!
උපසිරැස සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,732 downloadsDownload Shallow-Hal-2001-1.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/TGThariduP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ප්‍රබෝද්
Subtitles
17 comments
BC Game House
Hope
Thanks machan!!
chamil
ඇයි යකෝ මෙච්චර උණුවෙන් පිල්ම් එක දීල කලින් වගේ බාගන්න ලින්ක් එක දෙන්නැත්තේ ටොරන්ට් එකේ.. හොයල හොයල ගන්න කොපි අවුල් බං.. ෂීක්..
තිසර නියෝ
ටොරන්ට් ලින්ක් දැන් බයිස්කෝප් අඩවිය හරහා දෙන්නේ නැහැ සහෝ. ඒ වෙනුවට තමා සබ් එකට උඩින් උපසිරැස සියලුම BR පිටපත් සඳහා අදාළ වේ. කියල දාල තියෙන්නේ. බයිස්කෝප් අඩවිය නීතිමය තත්වයන්ගෙන් රැකගන්න තමයි ටොරන්ට් ලින්ක් දෙන්නේ නැත්තේ දැන්
තරිඳු ප්‍රබෝද්
මම Film එක එවද්දි link එකත් එව්වා. දැන් torrent link බයිස්කෝප් එකේ දෙන් නැතිලු.
yify torrent link එක පහල තියනවා. ඒක බාගන්න.
Nipuna Weerasekara
බලපු සුපිරිම ෆිල්ම් එකක් මාර තේරුමක් තියෙන ස්තුතියි බ්‍රෝ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulaj
machan link danne nathuwa coad aka witharak dahanko...athakota awlak naha neda..?
Teshan
උපසිරසියට සුභ පැතුම්!
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා…!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Ranjan Priyajanaka Gama Ralalage
ඇයි යකෝ මෙච්චර උණුවෙන් පිල්ම් එක දීල කලින් වගේ බාගන්න ලින්ක් එක දෙන්නැත්තේ ටොරන්ට් එකේ.. හොයල හොයල ගන්න කොපි අවුල් බං.. ෂීක්..
හේමන්ත
Thanks Malli.
කොමන්ට් එකක් විදියටවත් ලින්ක් එක නොදුන්නොත් අනාථයි...geeth
thanks sub ekata. comedy tikak denawanm maru sahoo
කලු සජිත්
thanks sub ekata
thilina
Eranda Malith 2.0
බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තෑන්කු හොදේ
මචන්ලා මෙන්න ලින්ක් එක
http://kickasstorrentsam.com/usearch/Shallow%20Hal%202001/