Watch Trailer

Yuvvraaj (2008) with Sinhala Subtitles | පුතුන් තිදෙනෙක් එක් කළ පියෙක්… [සිංහල උපසිරැසි සමඟ]

මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා. ඇත්තටම මට මේකට ගොඩාක් කල් ගතවුණා. මේ දවස් වල තියෙන වැඩත් එක්ක. මගේ පළවෙනි සහ දෙවෙනි උපසිරසි වල අඩුපාඩු පෙන්වලා දුන්නා වගේ මම හිතනවා මේ උපසිරසියෙත් ඔයාලා අඩුපාඩු පෙන්වලා දෙයි කියලා. මේ චිත්‍රපටියත් මම කලින් උපසිරසි යෙදුවා වගේම හින්දි චිත්‍රපටියක් ඒ වගේම සමාජයට ආ…

මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා. ඇත්තටම මට මේකට ගොඩාක් කල් ගතවුණා. මේ දවස් වල තියෙන වැඩත් එක්ක. මගේ පළවෙනි සහ දෙවෙනි උපසිරසි වල අඩුපාඩු පෙන්වලා දුන්නා වගේ මම හිතනවා මේ උපසිරසියෙත් ඔයාලා අඩුපාඩු පෙන්වලා දෙයි කියලා.

මේ චිත්‍රපටියත් මම කලින් උපසිරසි යෙදුවා වගේම හින්දි චිත්‍රපටියක් ඒ වගේම සමාජයට ආදර්ශයකුත් දෙනවා. කතාව ඇතුළෙ ආදර කතාවකුත් තියෙනවා. Subhash Ghaiගෙ අධ්‍යක්ෂණයෙන් 2008 වසරෙදි තමයි තිරගත වෙලා තියෙන්නෙ. 4.1/10 IMDb අගයක් චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. Salman Khan (දේවේන්), Katrina Kaif (අනුෂ්කා), Anil Kapoor (ග්‍යානේෂ්), Zayed Khan (ඩැනී) ලෙස මෙහි ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා.

අපි දැන් කතාව පැත්තට හැරෙමුකෝ. යොගෙන්ද්‍ර යුව්රාජ් සිං කියන්නෙ ලන්ඩන් වල ජීවත් වුණ ප්‍රකෝටිපතියෙක්. එයාට ඉන්නවා පුතාලා තුන්දෙනෙක්. පළවෙනි විවාහයෙන් ග්‍යානේෂ්, දෙවෙනි විවාහයෙන් දේවේන් සහ ඩැනී. ග්‍යානේෂ් කියන්නෙ වයසට වඩා බුද්ධිය වැඩිලා නැති කෙනෙක් ඒත් එයාට ගීත ගායනයට හොඳ හැකියාවක් තියෙනවා. දේවේන්ව පුංචි කාලෙදිම පවුලෙන් අයින් කරලා. එයා ජීවත් වෙන්නෙ ඔස්ට්‍රියාවෙ. දේවේන්ගෙ පෙම්වතිය තමයි අනුෂ්කා. අනුෂ්කාගෙ තාත්තා විශේෂඥ වෛද්‍යවරයෙක්. එයාට ඕනෙ එයාගෙ දුවට සල්ලිකාර කෙනෙක්ව බන්දලා දෙන්න. ඩැනී කියන්නෙ සෙල්ලක්කාර කෙනෙක්. ඔය අතරෙදි යොගෙන්ද්‍ර යුවරාජ් සිං මැරෙනවා. දේවේන් සහ ඩැනී එයාලගේ දේපළ වල කොටස් අරගන්න නීතීඥවරයාව මුණගැහෙනවා. ඒත් දේපළවල සියලු අයිතිය ලැබිලා තියෙන්නෙ එක්කෙනෙකුට. ඒ කාටද කියලා ඔයාලා චිත්‍රපටිය බාගෙනම බලන්නකෝ. දේවේන් සහ ඩැනී තමන්ගෙ අයිතිය ලබාගන්න යොදන උපත්‍රමත් ඔයාලට දැනගන්න පුළුවන් වේවි.

චිත්‍රපටිය ගැන කියලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. තවත් උපසිරසියතින් හමුවෙමු.

 

Yuvvraaj (2008) on IMDb

 

 

Yuvvraaj (2008) 720p – WEB HD – x264 – AAC – Team IcTv Exclusive පිටපත සඳහා උපසිරැස අදාළ වේ.

2,194 downloadsDownload Yuvvraaj-2008.zip115 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂිනි ඇවුණුගල්ල” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,194 downloadsDownload Subtitles115 KB

13 comments

  1. nilantha

    thank for sub

  2. Hasara Dulanjana

    Sub 1kt thnx...
    bt meke torrent 1k dn denne nadda bn??

  3. GAPA

    මෙන්න හැෂ් එක

    A70812A997D0D8D814CEDF8DB1321A5F3AA68D5D

  4. Arshad Anas

    y bn torrent link dennathe

  5. Y.S. Panu Sameera

    me mokada me . torrent link eka denne nedda den.

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. රොයිලි

    බොහොම ස්තූතියි හෂිනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. කලු සජිත්

    thanks a lot

  10. rajitha

    mcn hey bro movie eka blnna bn eka rank 4.3

  11. Niranji

    Sub walta thanx

  12. sunil

    Very good job.

  13. sublove

    bohoma sthuthi upasirasiyata.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.