Watch Trailer

Badhaai Ho (2018) Sinhala Subtitles | ලැජ්ජාවේ බෑ.. සන්තෝසේ බෑ… [සිංහල උපසිරැසි සමග]

බලමුද 2018 ආපු හොඳම ඉන්දියන් චිත්‍රපටි වලින් 5වැන්න? IMDb දර්ශකයේ 8.2ක ලකුණු අරන් එදා මෙදාතුර හොඳම ඉන්දීය චිත්‍රපට අතර 92 ස්ථානය දිනපු චිත්‍රපටිය බලමුද බලමුද? බලමුද 2018 අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු සුපිරිම බ්ලොක්බස්ටර් වලින් එකක්? දැනට කෝටි 221ක් උපයලා තාමත් සල්ලි ගස් හොලව හොලව ඉන්න, මල්වෙඩි දාගෙන ආප…

බලමුද 2018 ආපු හොඳම ඉන්දියන් චිත්‍රපටි වලින් 5වැන්න?
IMDb දර්ශකයේ 8.2ක ලකුණු අරන්
එදා මෙදාතුර හොඳම ඉන්දීය චිත්‍රපට අතර 92 ස්ථානය දිනපු චිත්‍රපටිය
බලමුද බලමුද?

බලමුද 2018 අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු සුපිරිම බ්ලොක්බස්ටර් වලින් එකක්?
දැනට කෝටි 221ක් උපයලා තාමත් සල්ලි ගස් හොලව හොලව ඉන්න,
මල්වෙඩි දාගෙන ආපු Namaste London පදිරි කරවපු,
Thugs of Hindostan ඉස්සරහවත් තමන්ගේ ගමන ස්ලෝ නොකරපු,
6 වෙනි සති අන්තේදි Bahubali 2 : The Conclusion එකේ වාර්තාවකුත් කඩපු,
චිත්‍රපටිය බලමුද බලමුද?

බලමුද කිසිම සුපර් ස්ටාර් කෙනෙක්ගේ හෙවනැල්ලක්වත් නැතුව
අමුතු අමුතු වැඩ කෑලි නැතුව
කාගේත් හිතට වදින තනිකරම වෙනස්ම කන්සෙප්ට් එකකින්
හැම කඩඉමක්ම ජයගත්තු,
ඉන්දීය ඕඩියන්ස් එක දිනාගත්තු චිත්‍රපටියක්?

බලමුද, තියටර් වල සිවිලිම් ටික හිනා සාගරයකින් පුපුරවපු
ඒ හිනා වල ඇරියර්ස් එකට කාගෙ කාගෙත් ඇස් තෙත් කරලා දාපු
තමන්ගේ අම්මා තාත්තා ගැන වගේම පවුල ගැනත්
අමුතුම ආදරේකින් හිත පුරවන
ඒ චිත්‍රපටිය බලමුද?

දරුවෝ නිසා දෙමවුපියෝ ලැජ්ජා වෙන සීන් ඕන තරම්,
හැබැයි දෙමවුපියෝ නිසා දරුවෝ ලැජ්ජා වෙනවද?
ඈ.. වෙනවද? වෙනවද?
ඔය වෙලා තියෙන්නේ යස අගේට.
ට්‍රේලරේ බලලා වරෙන්කෝ..
බකස් ගාලා පනින හිනාවක් නම් සහතිකයි.
කට්ටිය දෙන ආතල් නම් කෝටියයි.
විශේෂයෙන්ම අර නාකි උන්දැ 😀
මොකෝ කියන්නේ,
හිනා වෙන්නයි අඬන්නයි ලෑස්ති වෙලා බලන්න ගමුද?

ඔව්, බලමු.
තවත් හිතන්නේ මොකටද? කල් දාන්නේ මොකටද?
අත දිග ඇරලා, බාගෙන බලමු බාන්!!!!
පොඩ්ඩක් ලේ පිරිසිදු කරගමු බාන්!!
බලලා ඇවිල්ලා කමෙන්ටුවක් දාපන් බාන්!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

23,082 downloadsDownload Badhaai-Ho-2018.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

23,082 downloadsDownload Subtitles53 KB

126 comments

  1. Gopala

    Tamil,theligu film valata sub denna vhdipura( plz)

  2. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සුරාජ් සහෝ.
    ජයෙන් ජය.

  3. dsdkavishka

    Thenks for sub

  4. Kulanjana Maduranga

    niyamai....bamak thama....subata thanks saho...keep it up....

  5. Lakshman

    masilamani movie ekata sinhala sub denna puluwanda

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broo supirima movie ekak... jayen jaya..

  7. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  8. prageeth chamalka

    ස්තූතියි බොක්ක

  9. ආසිරි ප්‍රියන්ත

    පොඩ්ඩක් හිටහං බාන්,
    බලලා ඇවිත් කොමෙන්ටුවක් දාන්නම් බාන්.
    අලුත්ම ලැපෙන් ගත්තු පලවෙනි සබ මේක බාන්.
    අලුත්ම ලැපෙන් බාපු දෙවෙනි ෆිලුම මේක බාන්....
    තදියන් නොවී හිටාන් බාන්....

  10. Milindapriyalal

    Thanks bro sub එකට

  11. Ayesh Prashan

    Thank You

  12. IndunilN

    තෑන්ක්ස් මචෝ සබ් එකට,
    ලිපිය සුපිරියී!

  13. Nuwan-milinda

    Thanks saho

  14. Bandaramudiyansi

    මෙක පස්වැන්න නම් හොදම ඉතුරු 4ර සදහන් කරන්න පුලුවන් ද.තැන්ක්ස් මල්ලි. ඔයා ගෙනාවොත් එක මොකක් උනත් රසයක් තියෙනවා මයි.ඔයාගෙ භාෂා හැසිරවීම නියමයි .තැනට ඔබින විදියට .බලමුකෝ අරම්

    1. Mayura

      1. Andhadhun
      2. Ratsasan
      3. 96
      4. Mahanati
      5. Badhaai Ho
      6. Padman
      7. Rangasthalam
      8. Stree
      9. Raazi
      10. Sanju

    2. Mayura

      ස්තූති අයියේ. හැමදාම කමෙන්ට් එකක් වරදින්නෑ

    3. Tharaka Nuwan Dilhara

      #4 ක් මගේ වීම සතුටක් බාන්...
      එයින් එකක් දුන්නේ උඹ බාන්..
      ඒකටත් ස්තුතියි බාන්..

    4. Mayura

      හම්මට බොල :D

    5. ශසිත් සඳරුවන්

      #4 මගේ බාන්... :P

    6. Tharaka Nuwan Dilhara

      #Andhadhun #Rangasthalam #Stree #Sanju

  15. naughty

    sub ekata thanx bro

  16. Sithdu

    වෙන මුකුත් නිසා නෙමෙයි උබේ වර්නනාව නිසා ෆිලුම බලන්න හිතුනා...ස්තුතියි

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. මහ ලොකු වැල් වටාරම් නැති උනාට ලිපිය ලියන එක ලියලා තියේ හින්දි ෆිල්ම් බලන්නේ නැති කෙනෙක්ට උනත් බලන්න හිතෙනව විදියට. ජය වේවා..බුදුසරණයි..!

    1. Tharaka Nuwan Dilhara

      බාහුබලි එකට මුකුත් කියනවා එහෙම නෙවෙයි..
      ඕන් ගන්නවා එහෙනම්..
      බලලා කියන්නම් බාන්..
      ස්තුතියි බාන්..
      මයුරයා ගෙනාවොත් ඉතින් මැණිකක් තමයි බාන්..
      ලස්සන ලිපියක් බාන්..
      එල බාන්...
      අයුශ්මාන් බ්හාවා කියා පතමි එහෙනම් බාන්...
      ජය..!!!

    2. Tharaka Nuwan Dilhara

      උඩින් වැටෙන්න ඕන කමෙන්ට් එකක් රිප්ලයි එකක් විදිහට වැටිලා බං
      සොරි..

  18. Pradeepkumara

    Thanx broo...

  19. භාෂිත් උඩවත්ත

    Thnks bro ;) :cool:

  20. chanaka765

    hindi film nm balanna asama na..uba kiyala thiyena widihata balannama hithenawa.jaya wewa macho

  21. gihan perera

    එල සහෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා...දෙවි පිහිටයි...

  22. indika75

    thanks..

  23. TharakaWAS

    Subata thanks saho...
    Jaya wewa....!!!

  24. Thusitha Suminda

    ela ela denakam balan hitiye. supiri..

  25. N_R

    Thank You.

  26. lionel 23

    lots of thanks

  27. Stranger

    thanks

  28. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  29. anushka5800

    godaak sthuthie meka daanakm balaan hitiye... ikmanta dunna..

  30. Bandara 1976

    හිනා වෙන්නයි අඬන්නයි ලෑස්ති වෙන්න....Thanks Bro

  31. lakmal chathuranga

    thank you vary much sho....supri film akak

  32. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සහෝ

  33. HashWarrior

    ela bro

  34. Dilshan Kalinga

    සුපිරියක් තමයි ඉතිං..
    පට්ට.
    සබට තුති මයූ

  35. darshana100

    ela ela yalu thanks a lot

  36. ශසිත් සඳරුවන්

    ලිපිය මල් හතයි බාන්...
    බලන්නම හිතෙනවා බාන්...
    අදම ගන්නවා බාන්..
    සබට තුති බාන්...
    දිගටම සබ් දෙමු බාන්..
    ඔබට ජය බාන්... :P

  37. Nilush Angana

    Sub ekata thanx

  38. shiyamal

    ලස්නම, සුන්දර‍, ෆිල්ම් එකක්
    අති දක්ශ රඟපෑම්
    ඹබට ‌‌ගොඩාක් ස්තුතියි

  39. shiyamal

    ඔයාගෙ උපසිරැසි ඉතාමත් ඉහලයි,
    සිත්ගන්නා සුලුයි,

  40. Helili Hemamali

    ෆිල්මෙක බලලයි මේ ටික කියන්නේ. හිනා වෙලායි, අඩලායි ඇස් දෙකේම කදුලු. කාලෙකින් බලපු සුපිරියක්. සිංහල උපසිරැසිය කවදත් වගේ අති විශිෂ්ටයි. ස්තූතියි! ජය වේවා!

  41. Achi

    Thanks ❤️

  42. ලහිරු ප්‍රසාද්

    මොකක්ද මේ ලිපි ලිවිල්ල බාන්,
    හෙන අමුතුයි බාන්,
    ඒත් මාංජමිකයි බාන්
    බලන උන් බලපල්ලා බාන්,
    ඇයි මං මේම කමෙන්ට් කරන්නෙ බාන්,
    මට ස්ල්ක්ඩ්ම්ංක්ම්ංක් බාන්.

  43. wasanthamax

    sub akata thanks!!!!!!!!

  44. luckysun

    Thanks favorite film category

  45. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  46. කෞශල්‍ය දුෂ්‍යාන්

    මයුරයියගේ අාටිකල් කියෙවුවම මොන ජරාවක් වුනත් බලන්න හිතෙනවා අෆ්ෆා.සබට තුති මයුරයියේ.සදා ජය. :-P :-P

  47. supun priyanath

    Elaa
    Thank you

  48. Amilperera

    Thnks bro sub akata

  49. NuwanK

    Thank u bro,,

  50. sooriyapatabadige

    Thanks for sub bro ......(MACHINE 2017) film ekata kohomahari sub dennako bro please....................
    ...........!!!!!!!!;!!!!!!!!!#############

Load more comments